"උදවු:සබැඳි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
පුෂ්පයක් යනු විකරණය වූ ප්‍රරෝහයකි .එනම් අංකුරයක් වැඩී ප්‍රරෝහයක් ඇති කරනු වෙනුවට එය විකරණය වී මලක් සාදයි.පුෂ්පය ශාක කඳට සවි වන්නේ වෘන්තය හෙවත් නැතුව මගිනි.වෘන්තයේ පුෂ්පයට සවිවන අග්‍රය තරමක් විශාල වී ඇත.මෙය ග්‍රාහකය ලෙස හදුන්වනු ලැබේ.පුෂ්පයෙහි සියලු කොටස්

ග්‍රාහක මත වලයාකාරව පිහිටයි.දර්ශනීය පුෂ්පයක <ref>පුෂ්ප</ref> කොටස් වර්ග හතරක් වලයන් හතරක පිහිටා ඇති අයුරු හඳුනා ගත හැකිය.ඒවා නම් මනිය,මුකුටය,පුමන්ගය හා ජායාන්ගය වේ.
ග්‍රාහක මත වලයාකාරව පිහිටයි.දර්ශනීය පුෂ්පයක පුෂ්ප
[[ගොනුව:පුෂ්ප|thumbnail|පුෂ්ප]]
කොටස් වර්ග හතරක් වලයන් හතරක පිහිටා ඇති අයුරු හඳුනා ගත හැකිය.ඒවා නම් මනිය,මුකුටය,පුමන්ගය හා ජායාන්ගය වේ.

14:29, 6 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය

පුෂ්පයක් යනු විකරණය වූ ප්‍රරෝහයකි .එනම් අංකුරයක් වැඩී ප්‍රරෝහයක් ඇති කරනු වෙනුවට එය විකරණය වී මලක් සාදයි.පුෂ්පය ශාක කඳට සවි වන්නේ වෘන්තය හෙවත් නැතුව මගිනි.වෘන්තයේ පුෂ්පයට සවිවන අග්‍රය තරමක් විශාල වී ඇත.මෙය ග්‍රාහකය ලෙස හදුන්වනු ලැබේ.පුෂ්පයෙහි සියලු කොටස් ග්‍රාහක මත වලයාකාරව පිහිටයි.දර්ශනීය පුෂ්පයක පුෂ්ප

ගොනුව:පුෂ්ප
පුෂ්ප
 කොටස් වර්ග  හතරක් වලයන් හතරක පිහිටා ඇති අයුරු හඳුනා ගත හැකිය.ඒවා නම් මනිය,මුකුටය,පුමන්ගය හා ජායාන්ගය වේ.
"https://si.wikipedia.org/w/index.php?title=උදවු:සබැඳි&oldid=276508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි