"හෙබ්‍රෙව් දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සුළු ප්‍රවර්ගය:චන්ද්‍ර සූර්ය දිනදසුන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
2 පේළිය: 2 පේළිය:

යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, [[දින-සතෙහි සතිය]], [[චන්ද්‍ර සූර්ය]] [[අන්තරස්ථාපනය (වේලා සටහන් කිරීම)|අන්තරස්ථාපිත ගැළපීම]] සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, [[බැබිලෝනියානු දින දසුන|බැබිලෝනියානු දින දසුනෙහි]] ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි.

[[ප්‍රවර්ගය:චන්ද්‍ර සූර්ය දිනදසුන්]]

00:52, 4 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය

හෙබ්‍රෙව් හෝ යුදෙව් දින දසුන (הַלּוּחַ הָעִבְרִי, ha'luach ha'ivri) යනු, ප්‍රමුඛ වශයෙන් යුදෙව් ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන චන්ද්‍ර සූර්ය දින දසුනකි. එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, යුදෙව් නිවාඩු දිනයන් සඳහා දිනයන්ද, ටෝරා ඛණ්ඩයන්හී සුදුසු ප්‍රසිද්ධ කියවීම්ද, යෝත්සයිටද (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා පසන් කියවීම්ද, එය විසින් දැක්වෙයි. ඊශ්‍රායෙලයෙහි එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, ග්‍රෙගෝරියානු දින දසුනට වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.

යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, දින-සතෙහි සතිය, චන්ද්‍ර සූර්ය අන්තරස්ථාපිත ගැළපීම සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, බැබිලෝනියානු දින දසුනෙහි ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=හෙබ්‍රෙව්_දින_දසුන&oldid=276315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි