"ලයිසොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 60 interwiki links, now provided by Wikidata on d:q83330 (translate me)
සංස්
1 පේළිය: 1 පේළිය:
{{අනාථ ලිපිය|date=ජූනි 2013}}
[[ගොනුව:ලයිසොසෝම.png|thumb|300px|ගොල්ගි දේහ මගින් පිටවූ ලයිසොසෝමයක් <br/><br/>නම් කරන ලද ලයිසොසෝමයට වමිපසින් ඇති බාහිර දෑ ජීර්ණයට සැරසෙමින් ( අන්ත:සෛලීය ජීර්ණය)]]
[[ගොනුව:ලයිසොසෝම.png|thumb|300px|ගොල්ගි දේහ මගින් පිටවූ ලයිසොසෝමයක් <br/><br/>නම් කරන ලද ලයිසොසෝමයට වමිපසින් ඇති බාහිර දෑ ජීර්ණයට සැරසෙමින් ( අන්ත:සෛලීය ජීර්ණය)]]
'''ලයිසොසෝම''' යනු, [[ජීර්ණ එන්සයිම]] අඩංගු සෛල ප්ලාස්ම පටලයේ පවතින පටලයකින් වටවූ තද පැහැති කුඩා ගෝලාකාර දේහ වේ. මේවා [[ගොල්ජිදේහ]] මගින් හටගැනේ.
'''ලයිසොසෝම''' යනු, [[ජීර්ණ එන්සයිම]] අඩංගු සෛල ප්ලාස්ම පටලයේ පවතින පටලයකින් වටවූ තද පැහැති කුඩා ගෝලාකාර දේහ වේ. මේවා [[ගොල්ජිදේහ]] මගින් හටගැනේ.

10:38, 28 ජූනි 2013 තෙක් සංශෝධනය

ගොල්ගි දේහ මගින් පිටවූ ලයිසොසෝමයක්

නම් කරන ලද ලයිසොසෝමයට වමිපසින් ඇති බාහිර දෑ ජීර්ණයට සැරසෙමින් ( අන්ත:සෛලීය ජීර්ණය)

ලයිසොසෝම යනු, ජීර්ණ එන්සයිම අඩංගු සෛල ප්ලාස්ම පටලයේ පවතින පටලයකින් වටවූ තද පැහැති කුඩා ගෝලාකාර දේහ වේ. මේවා ගොල්ජිදේහ මගින් හටගැනේ.

ව්‍යුහය

ඒකක පටලයකින් වටවී ඇත. සෛල ප්ලාස්ම පූරකයේ තද, රවුම් දේහ වේ. ප්‍රෝටියේස්, පෙජටයිඩේස, කාබොහයිඩ්‍රේස්, ලයිපේස්, නියුක්ලියේස්, පොස්පටේස, එස්ටරේස් ආදී ජීර්ණ එන්සයිම පිරී ඇත. රළු අන්ත:ප්ලාස්මීය ජාලිකාවල ඇති රයිබොසෝමවල නිපැයෙන එන්සයිම ගොල්ජි මඩිවලට ඇතුළුවී ක්‍රමයෙන් සාන්ද්‍ර තත්‍වයට පත්වී ගොල්ගි ආශයිකා ලෙස වෙන්වේ. එම ආශයිකා ලයිසොසෝම බවට පත්වේ.

කෘත්‍ය

  1. ජීර්ණ එන්සයිම ගබඩා කිරීම.
  2. බහිස්සෛලීය ජීර්ණය
  3. අන්ත:සෛලීය ජීර්ණය
  4. භක්‍ෂණය
  5. ස්වයං භක්‍ෂණය
"https://si.wikipedia.org/w/index.php?title=ලයිසොසෝම&oldid=268846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි