"කෝපි (පානය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Singhalawap කෝපි සිට කෝපි (පානය) දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
6 පේළිය: 6 පේළිය:
[[ගොනුව:A small cup of coffee.JPG|275px|alt=කෝපි .]]
[[ගොනුව:A small cup of coffee.JPG|275px|alt=කෝපි .]]


==ආශ්‍රිත ලිපි==
* [[කෝපි]]
* [[තේ]]



==ආශ්‍රිත==
==මූලාශ්‍ර==
{{ආශ්‍රලැයිස්තුව}}
{{ආශ්‍රලැයිස්තුව}}



16:24, 5 ජූනි 2013 තෙක් සංශෝධනය

කෝපි යනු තද අඳුරු පැහැ ආම්ලික දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. මෙම කෝපි වගා කරනු ලබන රටවල් 70කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතී. ලතින් ඇමෙරිකාව,ගිනිකොණදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙස හඳුනා ගත හැකිය.


කෝපි .

ආශ්‍රිත ලිපි


මූලාශ්‍ර

"https://si.wikipedia.org/w/index.php?title=කෝපි_(පානය)&oldid=266465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි