"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
Jump to navigation
Jump to search
→විශේෂීකරණය සහ ශ්‍රමවිභජනය
ඇඩම් ස්මිත් ගේ ජාතීන්ගේ ධනය (1776) කෘතිය ශ්රිම විභජනයේ ප්රතිලාභයන් පිළිබඳව කථා කරයි. මෙම පොත් පෙලෙහි මුල් පොතේ ඇති ප්රධාන විෂයකි. යම් පුද්ගලයකුට සිය ශ්රමය හෝ වෙනත් සම්පත් ඉතාම හොඳින් භාවිතා කළ හැක්කේ කෙසේද යන කරුණ යමෙකු යම් සම්පතක් ආයෝජනය කිරීමේදී උදාහරණයක් ලෙස භූමිය හෝ ශ්රමය, එය කළ යුත්තේ එහි උපරිම ප්රතිලාභ අයුරින් යැයි ස්මිත් අවධාරණය කරයි. එහි ප්රතිඵලයක් ලෙස යම් සම්පතක් කුමන ආකාරයකින් භාවිතා කළද ලැබෙන ප්රිතිලාභ සමාන අනුපාතයක් විය යුතුය. (ඒ ඒ ව්යවසායයන්හි ඇති අවදානමට සාපේක්ෂව වෙනස් විය හැක.) එසේ නැතිනම් එම සම්පත් වෙනත් දෙයක් සඳහා යෙදවීමට සිදුවනු ඇත. මෙම අදහස ආර්ථික න්යානයේ කේන්ද්රිතය ප්රස්තුතය ලෙස ජොර්ජ් ස්ටිග්ලර් ලියුවේය. 1766 දී ප්රංපශ ජාතික ආර්ථික විද්යාරඥයකු වූ ‘ටර්හොට්’ ද මෙම අදහස පලකොට ඇත.
වඩාත් සාමාන්ය වචන වලින් ප්ර කාශ කරන්නේ නම්, නිමැවුම්වල මිල සහ ඵලදායීතා යෙදවුම් ඇතුළු වෙළඳපොල දිරි ගැන්වීම්, නිෂ්පාදන සාධකයන් කුමක් සඳහා යොදවන්නේ දැයි තෝරනු ලබන්නේ සංසන්දනාත්මක වාසියක් මගින් බව සිද්ධාන්තයක් ලෙස සටහන්ව ඇත. එහෙයින් (සාපේක්ෂව) යම් නිමැවුමක ආවස්ථික පිරිවැය අඩුවෙන් ගැනීමට අඩු පිරිවැය යෙදවුම් යොදා ගනු ලැබේ. නිෂ්පාදන ක්රිදයාදාමයේ දී අඟුරු නිෂ්පාදනයක් හෝ අඟුරු නිර්මාණයක් ලෙස සමස්ත නිමැවුම් ප්රමාණය ඉහළ යයි. වඩා ඉහළ අගයක් ඇති නිමැවුමක් තවත් නිමැවුම් වෙනුවට අලෙවි කිරීමෙන් වෙළඳ
==ආචීර්ණ කල්පිත ආර්ථික විද්‍යාව (Classican Economics) ==
|