"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 62 interwiki links, now provided by Wikidata on d:q79927 (translate me)
{{Commonscat|Endoplasmic reticulum}}
11 පේළිය: 11 පේළිය:




{{Commonscat|Endoplasmic reticulum}}


[[Category:ජීව විද්‍යාව]]
[[Category:ජීව විද්‍යාව]]

20:45, 8 අප්‍රේල් 2013 තෙක් සංශෝධනය

න්‍යෂ්ටිය වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂිය ව්‍යුහයක්.
රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ මයිටොකොන්ඩ්‍රියා ඇත.)

අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පඬතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. රයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.

කෘත්‍ය

  1. ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
  2. ලිපිඩ සංස්ලේෂණය
  3. සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
  4. ගොල්ගි දේහ හටගැනීම
  5. විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම
  6. සෛල සන්ධාරණය