"ගැලී‍ලියෝ ගැලිලි" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (Bot: Migrating 145 interwiki links, now provided by Wikidata on d:q307 (translate me))
{{Infobox scientist|නමname = ගැලී‍ලියෝ ගැලිලි
{{තොරතුරුකොටුව විද්‍යාඥ
|image = Justus Sustermans - Portrait of Galileo Galilei, 1636.jpg|200px
|නම= ගැලී‍ලියෝ ගැලිලි
|විස්තරcaption සටහන= [[ගිවුස්ටෝ සස්ටමන්ස්]] විසින් නිර්මිත ගැලී‍ලියෝ ගැලිලි ගේ ආලේඛ්‍ය චිත්‍රය
|රූපය= Galileo.arp.300pix.jpg|200px
|birth_date = {{birth date|1564|2|15|df=y}}<ref name="McTutor">{{cite web
|විස්තර සටහන= [[ගිවුස්ටෝ සස්ටමන්ස්]] විසින් නිර්මිත ගැලී‍ලියෝ ගැලිලි ගේ ආලේඛ්‍ය චිත්‍රය
|last=O'Connor|first=J. J.|coauthors=Robertson, E. F.
|උපන්_දින= {{උපන් දින|1564|2|15|df=y}}
|url=http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Galileo.html |publisher=[[University of St Andrews]], Scotland
|උපන්_තැන= [[පීසා]],[[ෆ්ලොරන්ස් ආදිපාද දනව්ව]], ඉතාලිය
|work=The MacTutor History of Mathematics archive
|වාසස්ථානය= [[ටස්කනි මහා ආදිපාද දනව්ව]], ඉතාලිය
|title=Galileo Galilei|accessdate=2007-07-24}}</ref>
|පුරවැසිභාවය= ඉතාලියානු
|උපන්_තැනbirth_place = [[පීසා]],[[ෆ්ලොරන්ස් ආදිපාද දනව්ව]], ඉතාලිය
|මරණ_දින= {{මරණ දින හා වයස|df=yes|1642|1|8|1564|2|15}}
|මරණ_තැනresidence = [[ආසෙට්රි]],[[ටස්කනි මහා ආදිපාද දනව්ව]], ඉතාලිය
|පුරවැසිභාවයnationality = ඉතාලියානු
|ක්ෂේත්‍රය= [[තාරකා විද්‍යාව]], [[භෞතික විද්‍යාව]] සහ [[ගණිතය]]
|death_date = {{death date and age|df=yes|1642|1|8|1564|2|15}}<ref name="McTutor"/>
|රැකියා_ආයතනයන්= [[පීසා විශ්ව විද්‍යාලයය]]
[[පාදුවා විශ්ව විද්‍යාලයය]]
|වාසස්ථානයdeath_place = [[ආසෙට්රි]],[[ටස්කනි මහා ආදිපාද දනව්ව]], ඉතාලිය
|ශාස්ත්‍ර_ශාලාව= [[පීසා විශ්ව විද්‍යාලයය]]
|ක්ෂේත්‍රයfield = [[තාරකා විද්‍යාව]], [[භෞතික විද්‍යාව]] සහ [[ගණිතය]]
|ශාස්ත්‍රීය _උපදේශකවරු = [[ඔස්ටීලියෝ රිසි]]
|ශාස්ත්‍ර_ශාලාවwork_institutions = [[පීසා විශ්ව විද්‍යාලයය]]
|විශිෂ්ඨ _ශිෂ්‍යයන්= [[බර්නඩෙටෝ කැස්ටීලි]]
[[මාරියෝ ගුයිඩූචි]]
[[වින්සේන්නියෝ විවියානි]]
|alma_mater = [[පීසා විශ්ව විද්‍යාලයය]]
|ප්‍රසිද්ධියට_හේතු= [[ප්‍රගති විද්‍යාව]]
[[විශ්ලේෂණ ගති විද්‍යාව|ගති විද්‍යාව]]
[[දුරේක්ෂීය නිරීක්ෂීය තාරකා විද්‍යාව]]
[[සූර්යකේන්ද්‍රවාදය]]
|ශාස්ත්‍රීය _උපදේශකවරුacademic_advisors = [[ඔස්ටීලියෝ රිසි]]
|ආගම= [[රෝමානු කතෝලික සභාව|රෝමානු කතෝලික]]
|විශිෂ්ඨnotable_students _ශිෂ්‍යයන්= [[බර්නඩෙටෝ කැස්ටීලි]]
[[මාරියෝ ගුයිඩූචි]]
[[වින්සේන්නියෝ විවියානි]]
|අත්සන= Galileo Galilei Signature 2.svg
|ප්‍රසිද්ධියට_හේතුknown_for = [[ප්‍රගති විද්‍යාව]]
[[විශ්ලේෂණ ගති විද්‍යාව|ගති විද්‍යාව]]
[[දුරේක්ෂීය නිරීක්ෂීය තාරකා විද්‍යාව]]
[[සූර්යකේන්ද්‍රවාදය]]
|අධෝසටහන්= ඔහුගේ පියා සංගීතඥයෙක්වූ [[වින්සෙන්සෝ ගැලීලි]]ය. ඔහුගේ අනියම් භාර්යාව [[මරිනා ගම්බා]] වූ අතර [[මාරියා සෙලෙස්ටේ]] යනු ගැලිලියෝගේ එක් දුවණියක් වූවාය.
|ආගමreligion = [[රෝමානු කතෝලික සභාව|රෝමානු කතෝලික]]
|අත්සනsignature = Galileo Galilei Signature 2.svg
|අධෝසටහන්footnotes = ඔහුගේ පියා සංගීතඥයෙක්වූ [[වින්සෙන්සෝ ගැලීලි]]ය. ඔහුගේ අනියම් භාර්යාව [[මරිනා ගම්බා]] වූ අතර [[මාරියා සෙලෙස්ටේ]] යනු ගැලිලියෝගේ එක් දුවණියක් වූවාය.

ඉතාලි ජාතික '''ගැලීලියෝ ගැලිලි''' භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු වූ අතර විද්‍යාත්මක විප්ලවය / පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ මූලික ක්‍රියාකාරකම් අතරට '''දුරේක්ෂය''' වැඩි දියුණු කිරීම සහ එමගින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම් සිදු කිරීම සහ කොපර්නිකානු වාදයට සහය පළ කිරීම ද වේ. ගැලීලියෝ “'''නූතන විද්‍යාවේ පියා'''” “'''විද්‍යාවේ පියා'''” “'''නූතන භෞතික විද්‍යාවේ පියා'''” සහ “'''නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා'''” යනාදී විරුධාවලිවලින් පිදුම් ලබන්නෙකි. ප්‍රගති විද්‍යාව යටතේ ගැලීලියෝ විසින් වර්තමානයේ භෞතික විද්‍යාත්මක ඉගැන්වීම් පටිපාටිවල ආරම්භක අවධියේ උගන්වනු ලබන ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තූන් පිළිබද අධ්‍යයනය කරන ලදී. සූර්ය ලප නිරීක්ෂණය හා ඒවා පිළිබද වැඩිදුර අධ්‍යයනය සිදු කිරීමත් , ගැලීලියානු චන්ද්‍රයන් ලෙස වර්තමානයේ දී හැදින්වෙන බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයන් සිව්දෙනා සොයාගැනීමක් ගැලීලියෝ තාරකා විද්‍යාවට දැක්වූ දායකත්වයට උදාහරණ වේ. තවද [[ව්‍යවහාරික විද්‍යාව]] හා තාක්ෂණය පිළිබද කටයුතු ය‍ටතේ ගැලීලියෝ විසින් [[මාලිමා යන්ත්‍රය|මාලිමා යන්ත්‍ර]] සැලැස්ම ද වැඩි දියුණු කරන ලදී. [[කොපර්නිකානුවාදයට]] ගැලීලියෝ විසින් සහාය දැක්වීම ඔහුගේ ජීවිත කාලය තුළ දී විවාදයට තුඩු දුන් කරුණක් විය. භූකේන්ද්‍රවාදය [[ඇරිස්ටෝටල්|ඇරිස්ටෝටල්ගේ]] කාලයේ සිටම පිළිගත් මතවාදය වූ අතර ගැලීලියෝ විසින් එය බැහැර කිරීම නිසා කතෝලික පල්ලිය විසින් සූර්ය කේන්ද්‍රවාදය සත්‍ය බව අදහස් පළ කිරීම තහනම් කරන ලදී. ඒ සදහා බලපෑ ප්‍රධාන හේතු වූයේ සූර්ය කේන්ද්‍රවාදය බයිබලයේ වචනාර්ථ අරුතට පටහැනි වීම සහ සූර්ය කේන්ද්‍රනවාදය සදහා වූ සාක්ෂි එකල අල්ප වීමයි. මෙම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ගැලීලියෝට සිය සූර්ය කේන්ද්‍රවාදී අදහස් ප්‍රසිද්ධියේම බැහැර කිරීමට සිදු වූ අතර කතෝලික පරීක්ෂක සභාවේ නියෝග මත ජීවිතයේ අවසාන කාලය නිවාස අඩස්සියට යටත්ව ගෙවීමට සිදු විය.

සංස්කරණ

205

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/256271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව