|
|
රේඩියෝ තරංග යනු [[Electromagnetic spectrum|ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියේ]] රේඩියෝ සංඛ්‍යාත කොටසෙහි පවතින තරංග විශේෂයකි. [[Scotlandස්කොට්ලන්තය|ස්කොට්ලන්ත]] ජාතික භෞතික විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ [[James Clerk Maxwell|"'''ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්'''"]] විසින් වර්ෂ 1865 දී රේඩියෝ තරංග ඇති බවට ගණිතමය ක්‍රමයක් මගින් සෛධාන්තිකව සනාත කරන ලදී. [[Light|ආලෝක තරංග]] සහ රේඩියෝ තරංග, විද්‍යුත් චුම්බක තරංග ලෙසට අවකාශයේ ගමන් කරන බවටද ඔහු සමීකරණ කිහිපයක් මගින් පෙරයීම් කලේය.
|