"මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.2) (Robot: Modifying fa:مجمع انتخاباتی to fa:مجمع گزینندگان
සුළු Bot: Migrating 35 interwiki links, now provided by Wikidata on d:q47586 (translate me)
 
12 පේළිය: 12 පේළිය:
[[ප්‍රවර්ගය:මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)|*]]
[[ප්‍රවර්ගය:මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)|*]]
[[ප්‍රවර්ගය:මැතිවරණමය පර්ෂද]]
[[ප්‍රවර්ගය:මැතිවරණමය පර්ෂද]]

[[ar:المجمع الانتخابي]]
[[bcl:Botong elektoral]]
[[bg:Избирателна колегия (САЩ)]]
[[ca:Col·legi Electoral dels Estats Units]]
[[da:Valgmandskollegiet (USA)]]
[[de:Electoral College]]
[[el:Εκλεκτορικό Κολέγιο (ΗΠΑ)]]
[[en:Electoral College (United States)]]
[[es:Colegio Electoral de los Estados Unidos]]
[[fa:مجمع گزینندگان]]
[[fi:Yhdysvaltain valitsijamieskokous]]
[[fr:Collège électoral des États-Unis]]
[[fy:Electoral College]]
[[he:חבר האלקטורים]]
[[hu:Az Amerikai Egyesült Államok elektori kollégiuma]]
[[id:Lembaga Pemilihan Presiden dan Wakil Presiden Amerika Serikat]]
[[it:Collegio Elettorale degli Stati Uniti d'America]]
[[ja:アメリカ選挙人団]]
[[ko:미국 선거인단]]
[[lt:JAV rinkikų kolegija]]
[[nl:Kiescollege (VS)]]
[[no:Valgmannskollegiet (USA)]]
[[pl:Kolegium Elektorów Stanów Zjednoczonych]]
[[pt:Colégio eleitoral dos Estados Unidos]]
[[ro:Colegiu electoral (Statele Unite ale Americii)]]
[[ru:Коллегия выборщиков (США)]]
[[simple:U.S. Electoral College]]
[[sr:Колегијум изборника (САД)]]
[[sv:Elektorskollegiet i amerikanska presidentval]]
[[ta:வாக்காளர் குழு (ஐக்கிய அமெரிக்கா)]]
[[tr:Seçiciler kurulu]]
[[uk:Колегія виборників США]]
[[vi:Đại cử tri đoàn (Hoa Kỳ)]]
[[war:Kolehiyo Elektoral (Estados Unidos)]]
[[zh:美国选举人团]]

13:12, 11 මාර්තු 2013 වන විට නවතම සංශෝධනය

2000 සහ 2010 ජන සංගණන අතර අනුපාතනන වෙනස් කම් සමග, 2012, 2016 සහ 2020 මැතිවරණ, සඳහා ජනපදය/ෆෙඩරල් දිස්ත්‍රික්කය අනුව මැතිවරණමය පර්ෂද ඡන්ද
2008 එ.ජ. ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵල දක්වන මැතිවරණමය පර්ෂද සිතියම. සෙනෙට් මන්ත්‍රී බැරක් ඔබාමා (D-IL) විසින් ජනපද 28 ක සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා හී (නිල් පැහැයෙන් දැක්වෙන) ජනවරම දිනාගත්තේ මැතිවරණමය පර්ෂද ඡන්ද 365 ලබා ගැනුමටය. සෙනෙට් මන්ත්‍රී ජෝන් මැක්කේන් (R-AZ) විසින් ජනපද 22 (රතු පැහැයෙන් දැක්වෙන) ජන වරම දිනාගත්තේ මැතිවරණමය පර්ෂද ඡන්ද 173 ලබා ගැනුමටය. නෙබ්රාස්කා මැතිවරණමය පර්ෂද ඡන්දය බෙදුන අතර නෙබ්රාස්කාහී දෙවන කොංග්‍රස් දිස්ත්‍රික්කයෙන් සෙනෙට් මන්ත්‍රී ඔබාමාහට මැතිවරණමය පර්ෂද ඡන්දය හිමිවිය; ජනපදයෙහි අනෙකුත් මැතිවරණමය පර්ෂද ඡන්ද හතර සෙනෙට් මන්ත්‍රී මැක්කේන් සතු විය.

සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය මැතිවරණමය පර්ෂදය වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් ජනපද වෙතින් සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි අනෙකුත් භෞමික සන්තක ( පුවටෝ රිකෝ වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති. එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙහි (නියෝජිතයන් 435 සහ සෙනෙට් මන්ත්‍රීවරුන් 100) සම්පූර්ණ ඡන්දලාභී සාමාජිකත්වය සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තිදෙනෙක් යන වශයෙන් වරකයන්ගේ මුළු සංඛ්‍යාව 538 ක් වෙයි.[1] එක් එක් ජනපදයට හිමි වරකයන් ගණන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2 වෙතින් නියම කෙරෙන අතර ඔහුන් තෝරා ගන්නේ කෙසේද යන්න ජනපද ව්‍යවස්ථාදායක තීරණය කරනු ඇත.

සටහන්[සංස්කරණය]

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2 සහ විසි-තුන්වන සංශෝධනය පරිදී