සංස්කරණ
3,248
ක්
Makecat-bot (කතාබහ | දායකත්ව) සුළු (r2.7.3) (රොබෝ එකතු කරමින්: simple:Economics of fascism) |
සුළු (Bot: Migrating 12 interwiki links, now provided by Wikidata on d:q2573585 (translate me)) |
||
අවසාන වශයෙන්, පැසිස්ට්වාදය දැඩි හමුදා පාලනයක් විය. එනිසාම, පැසිස්ට්වාදීන් නිරතුරුව යුධ වියදම් කැපී පෙනෙන ලෙස වැඩිකළ අතර, ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධානම හේතුව, ශක්තිමත් හමුදාවක ආධාරය සහිතව, ශක්තිමත් ආර්ථිකයක් ඇතිකිරීමට ඔවුන් තුළ වූ බලාපොරොත්තුවයි. පැසිස්ට් රජයන් මඟින් පෞද්ගලික ලාභ සෙවීම ධෛර්යමත් කළ අතර විශාල ව්‍යාපාරවලට ප්රතිලාභ පිරි නැමිණි. නමුත්, අනෙක් අතට සියලු ආර්ථීක ක්‍රියාකාරකම් ජාතියේ යහපතට කළ යුතු යැයි නියම විය. බොහෝ සිද්ධීන්වලදී, විදේශ වෙළෙඳාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හෝ අධෛර්යමත් කිරීම මෙයින් අදහස් කෙරිණි. අනවශ්‍ය තරම් ජාත්‍යන්තර වෙළෙඳාමේ නිරතවීම මගින් ජාතික ආර්ථීකය, ජාත්‍යන්තර ප්රාග්ධනය මත යැපෙන තත්ත්වයකට පත්වන බව, ඔවුහු විශ්වාස කළහ. එමනිසා ජාත්‍යන්තර ආර්ථික සම්බාධක පැනවීමට ඔවුහු ක්‍රියා කළහ. සමෘද්ධිය(autarky) ලෙස හැඳින්වූ ආර්ථීක ස්වයං පෝෂණය, බොහෝ පැසිස්ට් රජයන්ගේ ප්‍රධානම අරමුණක් විය.
|
සංස්කරණ
ක්