"ඇන්තනි හොප්කින්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: arz:انتونى هوبكنز
සංස්
25 පේළිය: 25 පේළිය:
|}
|}
]]
]]
'''සර් පිලිප් ඇන්තනි හොප්කින්ස්''' [[වේල්ස් ජාතිකයෝ|වේල්සියානු ජාතික]] [[සිනමා කලාව​|චිත්‍රපට]], [[නාට්‍ය]] හා [[රූපවාහිණිය​|රූපවාහිණි]] නළුවෙකි. චිත්‍රපටි ලෝකයේ දැනට ජීවත්ව සිටින ශ්‍රේෂ්ඨතම නළුවකු ලෙස සළකනු ලැබේ. ඔහුව වඩාත් හඳුනාගත්තේ ''cannibalistic serial killer Hannibal Lecte'' ලෙස ''The Silence of the Lambs'', ඊට පසුව, ''Hannibal'' සහ ''Red Dragon'' යන චිත්‍රපට වලිනි. අනෙක් ප්‍රසිද්ධ චිත්‍රපට වන්නේ ''Magic'', ''The Elephant Man'', ''84 Charing Cross Road'', ''Dracula'', ''Legends of the Fall'', ''The Remains of the Day'', ''Amistad'', ''Nixon'' සහ ''Fracture'' . [[වේල්සය|වේල්සයේ]] [[පුරවැසිකම]] හිමි ඔහු 2002 දී [[ඇමෙරිකාව|ඇමෙරිකාවේ]] පුරවැසිකම ද අත්කර ගත්තේය. ඔහුට ''Hollywood Walk of Fame'' හී දී තරුවක් ප්‍රධානය කරන ලදී.
'''සර් පිලිප් ඇන්තනි හොප්කින්ස්''' [[වේල්ස් ජාතිකයෝ|වේල්සියානු ජාතික]] [[සිනමා කලාව​|චිත්‍රපට]], [[නාට්‍ය]] හා [[රූපවාහිණිය​|රූපවාහිණි]] නළුවෙකි. චිත්‍රපටි ලෝකයේ දැනට ජීවත්ව සිටින ශ්‍රේෂ්ඨතම නළුවකු ලෙස සළකනු ලැබේ. ඔහුව වඩාත් හඳුනාගත්තේ ''cannibalistic serial killer Hannibal Lecte'' ලෙස ''The Silence of the Lambs'', ඊට පසුව, ''Hannibal'' සහ ''Red Dragon'' යන චිත්‍රපට වලිනි. අනෙක් ප්‍රසිද්ධ චිත්‍රපට වන්නේ ''Magic'', ''The Elephant Man'', ''84 Charing Cross Road'', ''Dracula'', ''Legends of the Fall'', ''The Remains of the Day'', ''Amistad'', ''Nixon'' සහ ''Fracture'' . [[වේල්සය|වේල්සයේ]] [[පුරවැසිකම]] හිමි ඔහු 2002 දී [[ඇමරිකානු එක්සත් ජනපදය|ඇමරිකානු එක්සත් ජනපදයේ]] පුරවැසිකම ද අත්කර ගත්තේය. ඔහුට ''Hollywood Walk of Fame'' හී දී තරුවක් ප්‍රධානය කරන ලදී.

හොප්කින්ස් උපත ලැබුවේ පෝර්ට් ටෙල්බෝර්ට්, වේල්සය හි දී බේකරිකරුවකු වූ ආර්තර් හොප්කින්ස්ගේ පුතෙකු ලෙසය . ඔහුගේ පාසැල් ජීවිතය ඵල රහිත විය. ඒ වෙනුවට ඔහු [[චිත්‍ර කලාව​|චිත්‍රවලට]] සහ [[පියානෝව]] වාදනය කිරීමට වැඩි කැමත්තක් දැක්වීය.1949 දී ඔහුව ඔහුගේ මාපියන් විසින් ''Jones' West Monmouth Boys' School'' පාසැලට ඇතුලත් කරනු ලැබිණි. ඔහු එහි වාර 5 ක් ඉගෙනුම ලැබූ පසුව වේල්සයේ ''Cowbridge Grammar School'' හි අධ්‍යාපනය ලැබීය. වයස අවු 15 දී හමුවූ මිතුරෙකු වු රිචර්ඩ් බාර්ටන්, ඔහුට නළුවකු වීම සඳහා අනුබලය දුන් අතර ඔහුව ධෛර්යමත් කළේය. ඔහු කාඩිෆ් හි ''Royal Welsh College of Music & Drama'' පාසැලට ඇතුලත් වී එයින් 1957 දී උපධිධාරියකු ලෙස පිටවිය. වසර 2 ක් [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] සේවය කිරීමෙන් පසුව [[ලන්ඩනය|ලන්ඩනයට]] පැමිනි ඔහු RADA හී පුහුණුව ලැබීය.

11:10, 9 මාර්තු 2013 තෙක් සංශෝධනය

පිලිප් ඇන්තනි හොප්කින්ස්
උපත 31 දෙසැම්බර් 1937 (වයස 73)
පෝර්ට් ටෙල්බෝර්ට් ,වේල්සය, එක්සත් රාජධානිය
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරි වර්ෂයන් 1967– වර්තමානය දක්වා
භාර්යාව(වරු) පෙට්‍රොනෙල්ලා බේකර් (1967–1972; දික්කසාද වී ඇත)
ජෙනිෆාර් ලයින්ටන් (1973–2002; දික්කසාද වී ඇත)
ස්ටෙල්ලා ඇරොයේව් (2003– වර්තමානය දක්වා)

සර් පිලිප් ඇන්තනි හොප්කින්ස් වේල්සියානු ජාතික චිත්‍රපට, නාට්‍ය හා රූපවාහිණි නළුවෙකි. චිත්‍රපටි ලෝකයේ දැනට ජීවත්ව සිටින ශ්‍රේෂ්ඨතම නළුවකු ලෙස සළකනු ලැබේ. ඔහුව වඩාත් හඳුනාගත්තේ cannibalistic serial killer Hannibal Lecte ලෙස The Silence of the Lambs, ඊට පසුව, Hannibal සහ Red Dragon යන චිත්‍රපට වලිනි. අනෙක් ප්‍රසිද්ධ චිත්‍රපට වන්නේ Magic, The Elephant Man, 84 Charing Cross Road, Dracula, Legends of the Fall, The Remains of the Day, Amistad, Nixon සහ Fracture . වේල්සයේ පුරවැසිකම හිමි ඔහු 2002 දී ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසිකම ද අත්කර ගත්තේය. ඔහුට Hollywood Walk of Fame හී දී තරුවක් ප්‍රධානය කරන ලදී.

හොප්කින්ස් උපත ලැබුවේ පෝර්ට් ටෙල්බෝර්ට්, වේල්සය හි දී බේකරිකරුවකු වූ ආර්තර් හොප්කින්ස්ගේ පුතෙකු ලෙසය . ඔහුගේ පාසැල් ජීවිතය ඵල රහිත විය. ඒ වෙනුවට ඔහු චිත්‍රවලට සහ පියානෝව වාදනය කිරීමට වැඩි කැමත්තක් දැක්වීය.1949 දී ඔහුව ඔහුගේ මාපියන් විසින් Jones' West Monmouth Boys' School පාසැලට ඇතුලත් කරනු ලැබිණි. ඔහු එහි වාර 5 ක් ඉගෙනුම ලැබූ පසුව වේල්සයේ Cowbridge Grammar School හි අධ්‍යාපනය ලැබීය. වයස අවු 15 දී හමුවූ මිතුරෙකු වු රිචර්ඩ් බාර්ටන්, ඔහුට නළුවකු වීම සඳහා අනුබලය දුන් අතර ඔහුව ධෛර්යමත් කළේය. ඔහු කාඩිෆ් හි Royal Welsh College of Music & Drama පාසැලට ඇතුලත් වී එයින් 1957 දී උපධිධාරියකු ලෙස පිටවිය. වසර 2 ක් එක්සත් රාජධානියේ සේවය කිරීමෙන් පසුව ලන්ඩනයට පැමිනි ඔහු RADA හී පුහුණුව ලැබීය.

"https://si.wikipedia.org/w/index.php?title=ඇන්තනි_හොප්කින්ස්&oldid=248643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි