"චලිත ග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
main article at http://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%BD%E0%B7%92%E0%B6%AD_%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{mergewith|චලිත ග්‍රහණ}}
{{ශුද්ධපවිත්‍ර}}
චලිත ග්‍රාහක - ප්‍රකාශ - අර්ධ අකර්මක අදෘශ්‍යමාන සලකුණකරනයක්
චලිත ග්‍රාහක - ප්‍රකාශ - අර්ධ අකර්මක අදෘශ්‍යමාන සලකුණකරනයක්



16:02, 18 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

චලිත ග්‍රාහක - ප්‍රකාශ - අර්ධ අකර්මක අදෘශ්‍යමාන සලකුණකරනයක්

කෙනෙකුට අඩිවේගී කැමරා මත පදනම් වූ සාම්ප්‍රදායී ප්‍රවේශ නැවත හැරවීමක් සිදුකල හැක. පාර්කාෂ් වැනි පද්ධති ලාභ බහු LED බුබුල අධිවේගී ප්‍රොජෙක්ටර භාවිතා කරයි. විශේෂිතව නිපැයු බහු LED-IR ප්‍රොජෙක්ටර ප්‍රකාශිතව අවකාශය කේනාංකනය කරයි. ආපසු-‍පරාවතිත වෙනුවට පද්ධතිය අලෝකය ප්‍රතිචාරී සලකුණු කරනය ප්‍රකාශ සංඥා විකේතනය කිරීම සිදුකරයි. මෙම සලකුණුකරන පතුරු රූප සංවේදක සමඟ සම්බන්ධ කිරීමෙන් තමන් සිටින ස්ථානය, තමන්ගේ පිහිටීම, ප්‍රදීපනය හා පරාවර්තනය ගණනය කල හැක.

මෙම මඟ සොයාදෙන පතුරු අදෘශ්‍යමානව අනිකුත් දුව්‍යය තුල එබ්බවිය හැක. මෙම පද්ධතිය දර්ශනයකට සීමා රහිත පතුරු ගණනක් ලබාදීමට උදව් වේ. මෙම පද්ධතිවලට අඩු දත්ත කලාපප පතුලක් අවශ්‍යය වේ. මෙම පතුරු ප්‍රදීපන දත්ත සපයන අතර එම දත්ත කෘතිම අංග ඇතුල්කිරීමේදී දර්ශන වල අ‍ාලෝකය සමාන කිරීමට යොදාගත හැක. එනිසා මෙම ක්‍රමවේදය චලිත ග්‍රහණය කරගැනීමට හෝ දෘෂ්‍යය කට්ටල ප්‍රචාරනයට වඩා උචිත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=චලිත_ග්‍රහණය&oldid=246038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි