"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
45 පේළිය: 45 පේළිය:
== පිල්ලම් හදුනා ගැනීම ==
== පිල්ලම් හදුනා ගැනීම ==


- අ හල්පිල්ල ඉවත්වෙයි
අ අ හල්පිල්ල ඉවත්වෙයි
ඇලපිල්ල
ආ ා ඇලපිල්ල
කෙටි ඇදපිල්ල
ඇ ැ කෙටි ඇදපිල්ල
ෑ දිර්ඝ ඇලපිල්ල
ඈ ෑ දිර්ඝ ඇලපිල්ල
ඉ ි ඉස්පිල්ල
ඉ ි ඉස්පිල්ල
ඊ ී දීර්ඝ ඉස්පිල්ල
ඊ ී දීර්ඝ ඉස්පිල්ල
56 පේළිය: 56 පේළිය:
ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක
ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක
එ ෙ කොම්බුව
එ ෙ කොම්බුව
‍ඒ ් හල්පිල්ල
් හල්පිල්ල
‍ෛ කොම්බු දෙක
කොම්බු දෙක
‍ෙ ා කොම්බුව හා ඇලපිල්ල
කොම්බුව හා ඇලපිල්ල
ඹ් ‍ෙ ා් කොම්බුව හා හල්ඇලපිල්ල
කොම්බුව හා හල්ඇලපිල්ල
‍ෙ ෳ කොමුබුව හා ගයනුකිත්ත
කොමුබුව හා ගයනුකිත්ත
න්‍ය ්‍ය යංශය
න්‍ය ්‍ය යංශය
මර් රේඵය
මර් රේඵය
ත්‍ර රකාරංශය
ත්‍ර රකාරංශය
(අං ) ං බිංදුව (අනුස්වාරය)
(අං) ං බිංදුව (අනුස්වාරය)
(අඃ) ංං බිංදු දෙක (විසර්ගය)
(අඃ) බිංදු දෙක (විසර්ගය)

15:09, 3 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

ශුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32 කි එහි මහප්‍රාණ අක්ෂර නැත . පාලි සංස්කෘතික අක්ෂර මාලාවෙන් එක් වු අක්ෂර සමග මිශ්‍ර සිංහල හොඩියේ අක්ෂර 54 කි .එහෙත් වර්තමානයේ භාවිතා වන සිංහල හෝඩියේ අක්ෂර 58 කි සඤ්ඤක අක්ෂර පහක් හා අලුත් අක්ෂරයක් වන ෆ අකුර අලුතෙන් එකතු වී ඇත. සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද.තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ. නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන . (කොස් .දෙල්. පලු .පැදුර .වැව තවාන .කකුල ) තත්සම වචන -වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන (පාලි හා සංස්කෘත-සිද්ධාර්ථ.විෂ්ණු. පෘතුගීසි භාෂාවෙන්-කමිස .කලිසම්. සපත්තු.ලන්දේසි භාෂාවෙන්-කොකිස් ඹර‍ලෝසු බංකු ඉංග්‍රීසි භාෂාවෙන් -පවුම්. ලොරි. ටයර් .) තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන(අසුන්. පෙණ.අබරණ)

සිංහල භාෂාවේ අක්ෂර

ස්වර (පණකුරු ) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ) ව්‍යාංජනාක්ෂර (ගතකුරු) ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ

අක්ෂර වර්ග කිරීම

කණ්ඨජ(උගුරෙන්)-අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ තාලුජ (තල්ලෙන්)-ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ මුර්ධජ (මුදුනෙන්) -ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ දන්තජ(දත්වලින්)- ත ථ ද ධ න ල ස ඕෂ්ඨජ (තොල්වලින්) -උ ඌ ප ඵ බ භ ම ඹ අන්තඃස්ථාක්ෂර - ය ර ල ව ඌෂ්මාක්ෂර - ශ ෂ ස ෆ නාසික්‍යාක්ෂර - ඞ ඤ ණ න ම පුර්ණ නාසික්‍ය - හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) – ඟ ඦ ඬ ඳ ඹ අල්පප්‍රාණ අක්ෂර -ක ග ච ජ ට ඩ ත ද ප බ මහාප්‍රාණ අක්ෂර - ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ ඝෝෂාක්ෂර - ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම අඝෝෂාක්ෂර – ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ දන්තෝෂ්ඨජ – ව ෆ කණ්ඨතලුජ – එ ඒ ඓ කණ්‍‍‍ෙඨා්ෂ්ඨජ- ඹ ඹ් ඖ නම්‍ය- අ උ ඹ (අපර ස්වර) අනම්‍ය- ඇ ඉ (පුර්ව ස්වර) අනුස්වාරය (අං ) විසර්ගය (අඃ)

පිල්ලම් හදුනා ගැනීම

අ අ හල්පිල්ල ඉවත්වෙයි ආ ා ඇලපිල්ල ඇ ැ කෙටි ඇදපිල්ල ඈ ෑ දිර්ඝ ඇලපිල්ල ඉ ි ඉස්පිල්ල ඊ ී දීර්ඝ ඉස්පිල්ල උ ැු කෙටි පාපිල්ල ඌ ෑූ දීර්ඝ පාපිල්ල ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක එ ෙ කොම්බුව ඒ ් හල්පිල්ල ඓ ෛ කොම්බු දෙක ඔ ො කොම්බුව හා ඇලපිල්ල ඕ ෝ කොම්බුව හා හල්ඇලපිල්ල ඖ ෞ කොමුබුව හා ගයනුකිත්ත න්‍ය ්‍ය යංශය මර් රේඵය ත්‍ර රකාරංශය (අං) ං බිංදුව (අනුස්වාරය) (අඃ) ඃ බිංදු දෙක (විසර්ගය)

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_වර්ණ_මාලාව&oldid=244042" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි