"හංගුල්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
18 පේළිය: 18 පේළිය:
'''හංගුල්''' <ref group=nb>උච්චාරණය{{IPAc-en|icon|ˈ|h|ɑː|n|.|ɡ|ʊ|l}} හෝ {{IPAc-en|ˈ|h|ɑː|ŋ|ɡ|ʊ|l}}</ref> ලෙසින් හෝ '''චුසංගුල්''' ( [[දකුණු කොරියාව|දකුණු කොරියාවේ]] ''හංගුල්'' ලෙසින් හා [[උතුරු කොරියාව|උතුරු කොරියාවේ]] ''චුසංගුල්'' ලෙසින් නිල වශයෙන් පිටපත් කෙරෙන ),<ref>[[කොරියානු භාෂාව|කොරියානු]]: 한글 ''Han-geul/Han'gŭl'' {{IPA-ko|haːn.ɡɯl||KO-Hangul.ogg}} හෝ 조선글 ''Chosŏn'gŭl/Joseongeul'' {{IPA-ko|tɕosʌnɡɯl|}}</ref> ලෙසින්ද හැඳින්වෙන, '''කොරියානු හෝඩිය''' යනු [[කොරියානු භාෂාව|කොරියානු භාෂාවේ]] දේශීය [[හෝඩිය|හෝඩියයි]]. 1443 දී [[ජෝසොන්|ජෝසොන් රාජවංශය]] සමයෙහිදී තැනුනු එය, වර්තමානයේදී [[උතුරු කොරියාව]] සහ [[දකුණු කොරියාව]] යන දෙරටෙහිම නිල [[ලේඛන ක්‍රමය|අක්ෂර මාලාව]] වන අතරම, [[චීනය|චීනයෙහි]] [[ජීලිං|ජීලිං පළාතෙහි]] [[යැංබියන් කොරියානු ස්වතන්ත්‍ර ප්‍රාන්තය| යැංබියන් කොරියානු ස්වතන්ත්‍ර ප්‍රාන්තයෙහි]] සම-නිල අක්ෂර මාලාව වෙයි. දකුණු කොරියාවේ, හංගුල් භාවිතයේදී ''[[හංජා]]'' ලෙසින් හැඳින්වෙන චීන අත්ෂර භාවිතයෙන් ආවර්ධනය කෙරෙන මුත්, [[උතුරු කොරියාව|උතුරු කොරියාවේ]], හංජා භාවිතය නැති තරම්ය.

හංගුල් වනාහි ව්‍යඤ්ජනාක්ෂර සහ ප්‍රාණාක්ෂර 24 කින් සමන්විත [[හෝඩිය|සත්‍ය හෝඩියකි]]. කෙසේවෙතත්, ලතින් හෝඩියකදී මෙන් අක්ෂර අනුක්‍රමිකව ලිවීම වෙනුවට, එක එකක් විසින් [[මාත්‍රාව| මාත්‍රාවක්]] පිටපත් කෙරෙන, 한 ''හන්'' '' han'' වැනි, කට්ටල වලට හංගුල් අක්ෂර සමූහගත කෙරෙයි. එනම්, 한 ''හන්'' '' han'' මාත්‍රාව එක් අක්ෂරයක් ලෙස පෙනුනද, එය අක්ෂර තුනකින් සමන්විත වෙයි: ㅎ ''h'', ㅏ ''a'', සහ ㄴ ''n''.
හංගුල් වනාහි ව්‍යඤ්ජනාක්ෂර සහ ප්‍රාණාක්ෂර 24 කින් සමන්විත [[හෝඩිය|සත්‍ය හෝඩියකි]]. කෙසේවෙතත්, ලතින් හෝඩියකදී මෙන් අක්ෂර අනුක්‍රමිකව ලිවීම වෙනුවට, එක එකක් විසින් [[මාත්‍රාව| මාත්‍රාවක්]] පිටපත් කෙරෙන, 한 ''හන්'' '' han'' වැනි, කට්ටල වලට හංගුල් අක්ෂර සමූහගත කෙරෙයි. එනම්, 한 ''හන්'' '' han'' මාත්‍රාව එක් අක්ෂරයක් ලෙස පෙනුනද, එය අක්ෂර තුනකින් සමන්විත වෙයි: ㅎ ''h'', ㅏ ''a'', සහ ㄴ ''n''. එක් එක් මාත්‍රා කට්ටලය සමන්විත වන්නේ අක්ෂර දෙක සිට පහ දක්වා අතර වන සංඛ්‍යාවකින් වන අතර, එහි අවම වශයෙන් එක් [[ව්‍යඤ්ජනාක්ෂරය| ව්‍යඤ්ජනාක්ෂරයක්]] සහ එක් [[ප්‍රාණාක්ෂරය| ප්‍රාණාක්ෂරයක්]] අඩංගු වෙයි.

04:06, 2 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

හංගුල්
හෝ
චුසංගුල්
චුසංගුල් (ඉහළ), සහ හංගුල් (පහළ)
වර්ගය
line-height:1.25em
භාෂාකොරියානු
Creatorමහා සේජොං රජුගේ රාජසභාව
කාල සීමාව
1443 සිට වර්තමානය
U+AC00–U+D7AF,
U+1100–U+11FF,
U+3130–U+318F,
U+3200–U+32FF,
U+A960–U+A97F,
U+D7B0–U+D7FF,
U+FF00–U+FFEF

හංගුල් [nb 1] ලෙසින් හෝ චුසංගුල් ( දකුණු කොරියාවේ හංගුල් ලෙසින් හා උතුරු කොරියාවේ චුසංගුල් ලෙසින් නිල වශයෙන් පිටපත් කෙරෙන ),[1] ලෙසින්ද හැඳින්වෙන, කොරියානු හෝඩිය යනු කොරියානු භාෂාවේ දේශීය හෝඩියයි. 1443 දී ජෝසොන් රාජවංශය සමයෙහිදී තැනුනු එය, වර්තමානයේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන දෙරටෙහිම නිල අක්ෂර මාලාව වන අතරම, චීනයෙහි ජීලිං පළාතෙහි යැංබියන් කොරියානු ස්වතන්ත්‍ර ප්‍රාන්තයෙහි සම-නිල අක්ෂර මාලාව වෙයි. දකුණු කොරියාවේ, හංගුල් භාවිතයේදී හංජා ලෙසින් හැඳින්වෙන චීන අත්ෂර භාවිතයෙන් ආවර්ධනය කෙරෙන මුත්, උතුරු කොරියාවේ, හංජා භාවිතය නැති තරම්ය.

හංගුල් වනාහි ව්‍යඤ්ජනාක්ෂර සහ ප්‍රාණාක්ෂර 24 කින් සමන්විත සත්‍ය හෝඩියකි. කෙසේවෙතත්, ලතින් හෝඩියකදී මෙන් අක්ෂර අනුක්‍රමිකව ලිවීම වෙනුවට, එක එකක් විසින් මාත්‍රාවක් පිටපත් කෙරෙන, 한 හන් han වැනි, කට්ටල වලට හංගුල් අක්ෂර සමූහගත කෙරෙයි. එනම්, 한 හන් han මාත්‍රාව එක් අක්ෂරයක් ලෙස පෙනුනද, එය අක්ෂර තුනකින් සමන්විත වෙයි: ㅎ h, ㅏ a, සහ ㄴ n. එක් එක් මාත්‍රා කට්ටලය සමන්විත වන්නේ අක්ෂර දෙක සිට පහ දක්වා අතර වන සංඛ්‍යාවකින් වන අතර, එහි අවම වශයෙන් එක් ව්‍යඤ්ජනාක්ෂරයක් සහ එක් ප්‍රාණාක්ෂරයක් අඩංගු වෙයි.

සටහන්

  1. උච්චාරණය/iconˈhɑːn.ɡʊl/ හෝ /ˈhɑːŋɡʊl/

අධෝසටහන්

  1. කොරියානු: 한글 Han-geul/Han'gŭl [haːn.ɡɯl] ( අසන්න) හෝ 조선글 Chosŏn'gŭl/Joseongeul [tɕosʌnɡɯl]
"https://si.wikipedia.org/w/index.php?title=හංගුල්&oldid=243854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි