"බූරුවා (සත්ත්‍වයා)" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: af:Donkie |
සුළු r2.7.2+) (Robot: Modifying fr:Equus asinus to fr:Âne commun |
||
59 පේළිය: | 59 පේළිය: | ||
[[fa:خر]] |
[[fa:خر]] |
||
[[fi:Aasi]] |
[[fi:Aasi]] |
||
[[fr: |
[[fr:Âne commun]] |
||
[[ga:Asal]] |
[[ga:Asal]] |
||
[[gd:Asal]] |
[[gd:Asal]] |
21:57, 30 ජනවාරි 2013 තෙක් සංශෝධනය
බූරුවා | |
---|---|
ගෘහස්ථකරණය කළ
| |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Perissodactyla |
කුලය: | Equidae |
ගණය: | 'Equus' |
උපගණය: | Asinus |
විශේෂය: | E. africanus |
උපවිශේෂය: | E. africanus asinus |
ත්‍රිපද නාමය | |
Equus africanus asinus Linnaeus, 1758 |
බූරුවා අශ්ව පවුලේ සාමාජිකයෙකි. අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ. පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයලක් ලෙසින් කොටළුවකු බිහි වේ.
ගති ලක්ෂණ
සාමාන්‍යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.