"නෂ්‍ය මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Singhalawap නෂ්‍ය මතකය සිට රැම් දක්වා පිටු ගෙන යන ලදී: Commonly used term. People can understand this.
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:Memory module DDRAM 20-03-2006.jpg|thumbnail|දකුණ|රැම් කාඩ් දෙකක්]]

{{අනාශ්‍රිත|date=මැයි 2012}}
{{අනාශ්‍රිත|date=මැයි 2012}}



00:52, 29 ජනවාරි 2013 තෙක් සංශෝධනය

රැම් කාඩ් දෙකක්

නෂ්‍ය ආචයනය ලෙසින්ද හැඳින්ටවන, නෂ්‍ය මතකය, යනු ආචිත (ගබඩා කෙරුණු) තොරතුරු පවත්වා ගෙන යෑස සඳහා විදුලි ජව සැපයුම අවශ්‍ය වන්නාවූ පරිගණක මතකයක් වෙයි. විදුලි ජව සැපයුම පවතින තාක් කල් නෂ්‍ය මතකය විසින් තොරතුරු රඳවා තබා ගන්නා මුත් ජව සැපයුම සිඳලුවොත් හෝ එය විච්ඡින්න වුවහොත් හෝ (කෙටි කලකට විසන්ධි වුවහොත්) නෂ්‍ය මතකය අහිමි වෙයි; එනයින් මෙය පවත්වාගෙන යා යුතු ජව සැපයුමක් අනවශ්‍ය අනෂ්‍ය මතකය මෙන් නොවේ. වඩාත් ප්‍රචලිත ලෙසින් මෙය හැඳින්වෙන්නේ තාවකාලික මතකය ලෙසිනි.

මෙයද බලන්න


"https://si.wikipedia.org/w/index.php?title=නෂ්‍ය_මතකය&oldid=243399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි