"එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
No edit summary |
||
22 පේළිය: | 22 පේළිය: | ||
'''එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය''' ('''එජආම''') යනු [[එක්සත් ජාතීන්|එක්සත් ජාතීන්ගේ]] ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ [[ජාත්‍යන්තර ආරත්ෂාව |ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව]] පවත්වා ගෙන යෑමය. [[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය|එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි]] සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර [[සාමය පවත්වා ගෙන යෑම|සාමය පවත්වා ගෙන යෑමෙහි]] ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, [[ජාත්‍යන්තර සම්බාධක]] පැනවීම, සහ [[යුද්ධය|හමුදාමය ක්‍රියාමාර්ග]] සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව| එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා]] ඔස්සේය. |

ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහි]] ජයග්‍රාහකයන්වී [[මහා බලවතා|මහා බලවතුන්]] වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —[[චීන මහජන ජනරජය|චීනය]], [[ප්‍රංශය]], [[රුසියාව]], [[එක්සත් රාජධානිය]], සහ [[එක්සත් ජනපද]]— මෙයට ඇතුලත් වෙති. <ref>{{උපහරණය | title = දි යූඑන් සෙකියුරිටි කවුන්සිල් | url = http://www.unfoundation.org/what-we-do/issues/united-nations/the-un-security-council.html | accessdate = 15 මැයි 2012}}</ref> |
ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහි]] ජයග්‍රාහකයන්වී [[මහා බලවතා|මහා බලවතුන්]] වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —[[චීන මහජන ජනරජය|චීනය]], [[ප්‍රංශය]], [[රුසියාව]], [[එක්සත් රාජධානිය]], සහ [[එක්සත් ජනපද]]— මෙයට ඇතුලත් වෙති. <ref>{{උපහරණය | title = දි යූඑන් සෙකියුරිටි කවුන්සිල් | url = http://www.unfoundation.org/what-we-do/issues/united-nations/the-un-security-council.html | accessdate = 15 මැයි 2012}}</ref> ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. |
||
06:48, 2 ජනවාරි 2013 තෙක් සංශෝධනය
පිහිටුවන ලද්දේ | 1946 |
---|---|
වර්ගය | ප්‍රධාන සංවිධානය |
නෛතික තත්ත්වය | සක්‍රීය |
වෙබ් අඩවිය | www.un.org/sc |
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (එජආම) යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ඔස්සේය.
ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. දෙවන ලෝක යුද්ධයෙහි ජයග්‍රාහකයන්වී මහා බලවතුන් වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද— මෙයට ඇතුලත් වෙති. [1] ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය.
ආශ්‍රිත
- ↑ දි යූඑන් සෙකියුරිටි කවුන්සිල්, සම්ප්‍රවේශය 15 මැයි 2012