Jump to content

"ශ්‍රී ලංකාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
==විධායකය==
විධායක ජනාධිපති, කැබිනට් මණ්ඩලය සහ මාණ්ඩලික නිලධාරීන්ගෙන් විධායකය සමන්විත වේ.
 
 
===විධායක ජනාධිපති===
 
===කැබිනට් මණ්ඩලය===
 
===සිවිල් සේවා ව්‍යුහය===
1987 ඉන්දු ලංකා ගිවිසුම (රජීවි - ජේආර් ගිවිසුම) සහ එහි ප්‍රතිඵලයක් වූ 13 වන ව්‍යාවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා පිහිටුවා යම් බලතල ප්‍රමාණයක් ලබාදීමට ආණ්ඩුව එකග විය. පළාතේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආණ්ඩුකාරවරයෙක් පත්කෙරේ. පළාත් සහාවක් සඳහා නියෝජිතයන් වසර 5 ක් සඳහා සෟජු ජන්දයෙන් පත් කෙරේ. සභාවේ බහුතරය ලබාගන්නා පක්ෂයේ කණ්ඩායම් නායකයා මහා ඇමතිවන අතර ඔහු විසින් ඇමති මණ්ඩලයක් පත් කර ගනු ලැබේ. පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති විසින් පත් කෙරේ. පළාත් සභා බලතල ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රඥප්ති සැකසිමේ බලය පළාත් සභාව සතුය. සමාගම් ලැයිස්තුව සම්බන්ධයෙන් හවුල් බලතල හිමි අතර සංචිත ලැයිස්තුව සම්බන්ධයෙන් කිසිදු බලයක් නැත.
 
====පළාත් සභා ලැයිස්තුව====
 
# පරිසර සංරක්ෂණය
 
====සංචිත ලැයිස්තුව====
 
#සියළු විෂයන් හා කාර්යයන් සඳහා ජාතික ප්‍රතිපත්ති.
 
 
====සමාගම් ලැයිස්තුව====
 
 
 
===දිළිඳුබව===
 
 

සංස්කරණ

23,921

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/233941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි