"මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
සෑම වසර සතරකට වරක් [[එක්සත් ජනපද|එක්සත් ජනපදයේ]] [[එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා|ජනාධිපතිවරයා]] සහ [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|උප ජනාධිපතිවරයා]] නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය '''මැතිවරණමය පර්ෂදය''' වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් [[එ.ජ. ජනපදය|ජනපද]] වෙතින් සහ [[ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා]] වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි [[එක්සත් ජනපදයෙහි බලප්‍රදේශ |අනෙකුත් භෞමික සන්තක]] ( [[පුවටෝ රිකෝ]] වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති.
සෑම වසර සතරකට වරක් [[එක්සත් ජනපද|එක්සත් ජනපදයේ]] [[එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා|ජනාධිපතිවරයා]] සහ [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|උප ජනාධිපතිවරයා]] නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය '''මැතිවරණමය පර්ෂදය''' වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් [[එ.ජ. ජනපදය|ජනපද]] වෙතින් සහ [[ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා]] වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි [[එක්සත් ජනපදයෙහි බලප්‍රදේශ |අනෙකුත් භෞමික සන්තක]] ( [[පුවටෝ රිකෝ]] වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති. [[එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය | එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙහි]] (නියෝජිතයන් 435 සහ සෙනෙට් මන්ත්‍රීවරුන් 100) සම්පූර්ණ ඡන්දලාභී සාමාජිකත්වය සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තිදෙනෙක් යන වශයෙන් වරකයන්ගේ මුළු සංඛ්‍යාව 538 ක් වෙයි.<ref> ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දෙවන වගන්තිය #වාක්‍යාංශය 2: වරකයන් තෝරාගැනීමේ ක්‍රමය |වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2]] සහ [[එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-තුන්වන සංශෝධනය | විසි-තුන්වන සංශෝධනය]] පරිදී</ref>

==සටහන්==
{{ආශ්‍රලැයිස්තුව|30em}}

[[ප්‍රවර්ගය:Articles with inconsistent citation formats]]
[[ප්‍රවර්ගය:1789 දී එක්සත් ජනපදයෙහි සංස්ථාපිතයන්]]
[[ප්‍රවර්ගය:මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)|*]]
[[ප්‍රවර්ගය:මැතිවරණමය පර්ෂද]]

[[ar:المجمع الانتخابي]]
[[bcl:Botong elektoral]]
[[bg:Избирателна колегия (САЩ)]]
[[ca:Col·legi Electoral dels Estats Units]]
[[da:Valgmandskollegiet (USA)]]
[[de:Electoral College]]
[[el:Εκλεκτορικό Κολέγιο (ΗΠΑ)]]
[[en:Electoral College (United States)]]
[[es:Colegio Electoral de los Estados Unidos]]
[[fa:مجمع انتخاباتی]]
[[fr:Collège électoral des États-Unis]]
[[fy:Electoral College]]
[[ko:미국 선거인단]]
[[id:Lembaga Pemilihan Presiden dan Wakil Presiden Amerika Serikat]]
[[it:Collegio Elettorale degli Stati Uniti d'America]]
[[he:חבר האלקטורים]]
[[lt:JAV rinkikų kolegija]]
[[hu:Az Amerikai Egyesült Államok elektori kollégiuma]]
[[nl:Kiescollege (VS)]]
[[ja:アメリカ選挙人団]]
[[no:Valgmannskollegiet (USA)]]
[[pl:Kolegium Elektorów Stanów Zjednoczonych]]
[[pt:Colégio eleitoral dos Estados Unidos]]
[[ro:Colegiu electoral (Statele Unite ale Americii)]]
[[ru:Коллегия выборщиков (США)]]
[[simple:U.S. Electoral College]]
[[sr:Колегијум изборника (САД)]]
[[fi:Yhdysvaltain valitsijamieskokous]]
[[sv:Elektorskollegiet i amerikanska presidentval]]
[[ta:வாக்காளர் குழு (ஐக்கிய அமெரிக்கா)]]
[[tr:Seçiciler kurulu]]
[[uk:Колегія виборників США]]
[[vi:Đại cử tri đoàn (Hoa Kỳ)]]
[[zh:美国选举人团]]

20:30, 6 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය

සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය මැතිවරණමය පර්ෂදය වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් ජනපද වෙතින් සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි අනෙකුත් භෞමික සන්තක ( පුවටෝ රිකෝ වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති. එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙහි (නියෝජිතයන් 435 සහ සෙනෙට් මන්ත්‍රීවරුන් 100) සම්පූර්ණ ඡන්දලාභී සාමාජිකත්වය සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තිදෙනෙක් යන වශයෙන් වරකයන්ගේ මුළු සංඛ්‍යාව 538 ක් වෙයි.[1]

සටහන්

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2 සහ විසි-තුන්වන සංශෝධනය පරිදී