"අප්‍රිකා පළාත (පුරාණ රෝමය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Singhalawap අප්‍රිකාව (රෝමානු පළාත) සිට අප්‍රිකා පළාත (පුරාණ රෝමය) දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
23 පේළිය: 23 පේළිය:
[[ගොනුව:Roman Africa.JPG|thumb|right|රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.]]
[[ගොනුව:Roman Africa.JPG|thumb|right|රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.]]


''' අප්‍රිකා [[රෝමානු පළාත]] ''' ([[ඇෆ්‍රි|එහි ජීවත්වූ ජන කොටසක්]] ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ [[තෙවන පියුනික් යුද්ධය|තෙවන පියුනික් යුද්ධයේදී]] රෝමන්වරුන් විසින් [[කාර්තේජ්|කාර්තේජය]] පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු [[ටියුනීසියාව]], සහ [[සර්ටීස් මයිනර්]] ඔස්සේ පිහිටි නූතන බටහිර [[ලිබියාව|ලිබියාවේ]] කුඩා [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී]] වෙරළෙනි. පසුකාලීනව [[අරාබිවරයා|අරාබිවරුන්]] විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් [[ඇෆ්රියකයියා]] පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය ''අප්‍රිකාව'' යන්නෙහි ප්‍රවාචනයකි.
පුරාණ රෝමයේ ''' අප්‍රිකා පළාත''' ([[ඇෆ්‍රි|එහි ජීවත්වූ ජන කොටසක්]] ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ [[තෙවන පියුනික් යුද්ධය|තෙවන පියුනික් යුද්ධයේදී]] රෝමන්වරුන් විසින් [[කාර්තේජ්|කාර්තේජය]] පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු [[ටියුනීසියාව]], සහ [[සර්ටීස් මයිනර්]] ඔස්සේ පිහිටි නූතන බටහිර [[ලිබියාව|ලිබියාවේ]] කුඩා [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී]] වෙරළෙනි. පසුකාලීනව [[අරාබිවරයා|අරාබිවරුන්]] විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් [[ඇෆ්රියකයියා]] පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය ''අප්‍රිකාව'' යන්නෙහි ප්‍රවාචනයකි.





23:05, 1 නොවැම්බර් 2012 තෙක් සංශෝධනය

ප්‍රොවින්චා අෆ්රිකා
පළාත රෝමානු අධිරාජ්‍යයෙ
146 ක්‍රිපූ–5වන සියවස

රෝමානු අධිරාජ්‍යය තුල අප්‍රිකාව, න්‍රිව 117 ගණන් වලදී
අගනුවරසාමා රේජියා, එකල කාර්තේජ්
History
ඓතිහාසික යුගයපුරාතන යුගය
• තෙවන පියුනික් යුද්ධයෙන් පසුව පිහිටුවන ලදි
146 ක්‍රිපූ
• වෙන්ඩල්වරුන් විසින් ආක්‍රමණය
5වන සියවස
Today part of ලිබියාව
 ටියුනීසියාව
උතුරු අප්‍රිකාවේ අෆ්රිකා ප්‍රොකන්සලාරිස් නම් උත්තර මණ්ත්‍රසභා නාමෝද්දේශිත පළාත (නැ. ඇල්ජීරියාව/ටියුනීසියාව/ට්‍රිපොලිටානියා) දක්වන හේඩ්‍රියන්ගේ (පාලනය ක්‍රිව 117–138 ) සමයෙහිදී රෝමානු අධිරාජ්‍යය. වර්ෂ 125 දී ලීජන් සේනාංකයක් එහි යෙදවිණි
රෝමානු පාලනය යටතේ පැවති උතුරු අප්‍රිකාව.

පුරාණ රෝමයේ අප්‍රිකා පළාත (එහි ජීවත්වූ ජන කොටසක් ඇසුරෙන් නම් කෙරුණු) පිහිටෙවුණේ තෙවන පියුනික් යුද්ධයේදී රෝමන්වරුන් විසින් කාර්තේජය පැරදවීමෙන් අනතුරුවය. එය දළ වශයෙන් සමන්විත වූයේ වර්තමාන උතුරු ටියුනීසියාව, සහ සර්ටීස් මයිනර් ඔස්සේ පිහිටි නූතන බටහිර ලිබියාවේ කුඩා මධ්‍යධරණී වෙරළෙනි. පසුකාලීනව අරාබිවරුන් විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් ඇෆ්රියකයියා පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය අප්‍රිකාව යන්නෙහි ප්‍රවාචනයකි.


සටහන්