"වයෝවෘද්ධ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ky:Геронтология
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: eu:Gerontologia
24 පේළිය: 24 පේළිය:
[[es:Gerontología]]
[[es:Gerontología]]
[[et:Gerontoloogia]]
[[et:Gerontoloogia]]
[[eu:Gerontologia]]
[[fa:پیری‌شناسی]]
[[fa:پیری‌شناسی]]
[[fi:Gerontologia]]
[[fi:Gerontologia]]

07:34, 22 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

වයෝවෘද්ධ විද්‍යාව හෙවත් Geronotology යනු "වයස පිළිබදව හැදැරිම" යන තේමාව ඇති ග්‍රීක සම්භවයක් දරණ වදනකි. පුද්ගලයෙක් වියපත්වත්ම සමාජිය, මානසික හා ජෛව විද්‍යාත්මක වශයෙන් සිදුවන වෙනස්වීම පිළිබඳ හැදැරිම මේ යටතේ සිදුවේ. මෙම විෂය වෘද්ධ චික්ත්සාව හෙවත් Geriatries වලින් වෙනස් වන්නේ වෘද්ධ චිකිත්සාව යනු වයසට යැමේදි ඇතිවෙන රෝගී තත්ත්වය පිළිබඳව විද්‍යාත්මකව හදාරනු ලබන විෂයක් නිසාය.

වයෝවෘද්ධ විද්‍යාවට අයත් වන සහ හැදැරිමට වැයම් කරන ක්ෂේත්‍ර වන්නේ,

  • මිනිසුන්ගේ වයසට අනුව ඇතිවන භෞතික, මානසික සහ සමාජීය වෙනස
  • වයසට යෑමේ ක්‍රියාදාමය අත්වේශණය
  • වියපත් වු පිරිස නිසා සමාජයට ඇතිවන බලපෑම එනම් විශ්‍රාම වැටුප ගෙවීමට සිදුවීම නිසා පොදු දේපලවලට වන පාඩුව, හිමකම්, ජීවන හා සෞඛ්‍ය ආරක්ෂණ සහ විශ්‍රාම ගැනිමේ සැලසුම ආදියයි.
  • මෙම දැනුම රාජ්‍ය ප්‍රතිපත්ති හා වැඩසටහන්වලට ඇතුළත් කිරිම එනම් මහේෂණ (රජ්‍ය සැලසුම්) සුක්ෂම (සාත්තු නිවාස) මගින් දියුණුයක් ඇති කරන ආකාරය

වයෝවෘද්ධ විද්‍යාව ඒ වටා ඇති අනෙකුත් ක්ෂේත්‍ර, එනම් මානසික විද්‍යාව, සමාජ විද්‍යාව ආදි ක්ෂේත්‍ර සමග නිරතුරුවම ගැටීම සිදු වේ. කෙසේ නමුදු මෙවන් ගැටීම් ඇති නොවි වෘද්ධ විද්‍යාව තනි ක්ෂේත්‍රයක් ලෙස ඉදිරියට යා යුතුය. උදාහරණ ලෙස මානසික විද්‍යාඥයින් පුර්ව වැඩිහිටි හෝ වැඩිහිටි වැනි කරුණුවල විශේෂඥයින් විය යුතුය.නමුත් වෘද්ධවේදින් නොවිය යුතුය.

වෘද්ධ විද්‍යාව යන ක්ෂේත්‍රය මෑතකාලීනව බිහිවු බැවින් එම ක්ෂේත්‍රයට ඇති ව්‍යුහාත්හක මෙන්ම සංස්ථායික සහයද අඩුය. උදාහරණයක් ලෙස වෘද්ධ විද්‍යාව සදහා පශ්චාත් උපාධිය ප්‍රදානය කරන විශ්වවිද්‍යාල ප්‍රමාණයද ඉතා සිමිතය. නමුත් බටහිර රටවල මහලු ජන ප්‍රතිශතය ඉහළ යැම නිසා වේගයෙන් වර්ධනය වන විෂයක් බවට පත්වි ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වයෝවෘද්ධ_විද්‍යාව&oldid=231029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි