"ජෝර්ජියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
'''ජෝර්ජියා''' යනු [[යුරේසියාව|යුරේසියාවේ]] [[කෝකසස්]] ප්‍රදේශයෙහි පිහිටි [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී රාජ්‍යයකි]]. [[බටහිර ආසියාව]] සහ [[නැගෙනහිර යුරෝපය]] අතර [[යුරෝපය–ආසියාව දේශසීමාව|සන්ධියක]] පිහිටි මෙය, බටහිරින් [[කළු මුහුද|කළු මුහුදෙන්ද]], උතුරින් [[රුසියාව|රුසියාවෙන්ද]], දකුණෙන් [[තුර්කිය|තුර්කියෙන්]] හා [[ආර්මේනියාව|ආර්මේනියාවෙන්ද]] සහ, ගිණිකොණ දෙසින් [[අසර්බයිජානය|අසර්බයිජානයෙන්ද]] මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය [[Tbilisi]] වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව [[ඒකීය රාජ්‍යය|ඒකීය]], [[අර්ධ-ජනාධිපති ක්‍රමය|අර්ධ-ජනාධිපතිමය]] ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ [[නියෝජික ප්‍රජාතන්ත්‍රවාදය|නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්]] ඔස්සේය.
'''ජෝර්ජියා''' යනු [[යුරේසියාව|යුරේසියාවේ]] [[කෝකසස්]] ප්‍රදේශයෙහි පිහිටි [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී රාජ්‍යයකි]].



[[ප්‍රවර්ගය:යුරෝපීය රටවල්]]
[[ප්‍රවර්ගය:යුරෝපීය රටවල්]]

08:31, 2 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය Tbilisi වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඔස්සේය.


"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජියාව&oldid=228751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි