"එක්සත් ජනපදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
67 පේළිය: 67 පේළිය:
|footnote2 = Sometimes listed as fourth largest in area; the rank is [[List of countries and outlying territories by total area|disputed]] with [[People's Republic of China|China (PRC)]].
|footnote2 = Sometimes listed as fourth largest in area; the rank is [[List of countries and outlying territories by total area|disputed]] with [[People's Republic of China|China (PRC)]].
}}
}}

<!--

The following opening paragraphs on this subject are a topic of great debate. Check the talk page before editing. Abbreviations have been moved to the Etymology section.
-->
[[Image: 125px-Flag_of_the_United_States.svg.png |frame|thumb|alt=tiny globe|'''ජාතික කොඩිය'''
{|
|'''ආදර්ශ පාඨය'''
|''අප විශ්වාසය දෙවියන් මත වේ''
|-
|'''අගනුවර'''
|වොෂිංන්ටන්
|-
|'''විශාලම නගරය'''
|නිවියෝක් නගරය
|-
|'''රාජ්‍ය භාෂාව'''
|එක්සත් මට්ටමින් නොපැවැත්වේ
|-
|'''ජාතික භාෂාව'''
|ඉංග්‍රිසි
|-
|'''රාජ්‍යය'''
|එක්සත් ව්‍යවස්ථාමය ජනාධිපති සමූහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|බරැක් ඔබාමා
|-
|'''උප ජනාධිපති'''
|ජේයි පොලෝසි
|-
|'''කථානායක'''
|නැන්ස පෙලෝසි
|-
|'''අගවිනිසුරු'''
|ජෝන් රොබර්ට්ස්
|-
|'''නිදහස'''
|බ්‍රිතාන්‍ය රාජධානිය සිට
|-
|'''ප්‍රකාශය පත් කිරිම'''
|1776 ජුලි 04
|-
|'''පිළිගැනීම'''
|1783 සැප්තැම්බර් 3
|-
|'''වර්තමාන ව්‍යවස්ථාව'''
|1783 ජුනි 21
|-
|'''වර්‍ග ප්‍රමාණය - එකතුව'''
|9,826,675 වර්ග කිලෝමීටර, 3,794,101 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|6.76
|-
|'''ජනගහනය'''
|2010 තක්සේරුව - 309,023,000
|-
|'''2000 ජන සංඛ්‍යාව'''
|281,421,906
|-
|'''ඝනත්වය'''
|32 වර්ග කිලෝමීටර, 83 වර්ග සැතපුම්
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය '''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 14.441 ට්‍රිලියන
|-
|'''ඒක පුද්ගල ආදායම'''
|ඩොලර් 47,440
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 14,441 ට්‍රිලියන
|-
|'''ඒක පුද්ගල ආදායම'''
|ඩොලර් 47,440
|-
|'''ගිනි (2007)'''
|45.0
|-
|'''මානව සංවර්ධන දර්ශකය (2007)'''
|0.9561 (ඉතා ඉහළ)
|}
]]
'''ඇමෙරිකන් එක්සත් ජනපදය''' නොහොත් '''එක්සත් ජනපදය''' මෙන් ම, '''US''' නමින් ද, '''USA''' නමින් ද '''ඇමෙරිකාව''' නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරැ මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් ( වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.
'''ඇමෙරිකන් එක්සත් ජනපදය''' නොහොත් '''එක්සත් ජනපදය''' මෙන් ම, '''US''' නමින් ද, '''USA''' නමින් ද '''ඇමෙරිකාව''' නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරැ මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් ( වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.



02:15, 29 සැප්තැම්බර් 2012 තෙක් සංශෝධනය

United States of America
(ඇමරිකානු එක්සත් ජනපදය)
ඇමරිකානු එක්සත් ජනපදය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
රාජ්‍ය ලාංඡනය
උද්යෝග පාඨය: "[[(දෙවියන් වෙත විශ්වාසය තබමු)
In God We Trust]]"  (since 1956)
E Pluribus Unum  ("From Many, One"; Latin, traditional)
ඇමරිකානු එක්සත් ජනපදය හි පිහිටීම
අගනුවරවොෂිංටන්, කොලොම්බියා දිස්ත්‍රික්කය
විශාලතම නගරයනිව් යෝර්ක්
National languageEnglish1
රජයෆෙඩරල් ජනරජය ව්‍යවස්ථාදායක ජනරජය
බරක් හුසේන් ඔබාමා ඩෙමොක්‍රැටික් පක්ෂය
ජෝ බයිඩන් ඩෙමොක්‍රැටික් පක්ෂය
ජෝන් බේනර් රිපබ්ලිකන් පක්ෂය
ජෝන් ජී. රොබට්ස්
ස්වාධීනත්වය 
1776 ජූලි 4
• ජලය (%)
4.87
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
සැකිල්ල:Uspop commas[1] (3rd)
• 2000 ජන සංගණනය
281,421,906
දදේනි (ක්‍රශසා)2006 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$12.98 trillion [1] (1st)
• ඒක පුද්ගල
$43,500 [2] (4th)
දදේනි (නාමික)2006 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$13.22 trillion [3] (1st)
• ඒක පුද්ගල
$43,900 (9th)
ගිනි (2000)40.8
මධ්‍යම
මාසද (2004)Increase 0.948
දෝෂය: අනීතික HDI අගය · 8th
ව්‍යවහාර මුදලUnited States dollar ($) (USD)
වේලා කලාපයUTC-5 to -10
• ගිම්හාන (DST)
UTC-4 to -10
ඇමතුම් කේතය1
අන්තර්ජාල TLD.us .gov .edu .mil
  1. English is also the de facto language of American government; Spanish is the second most common. English, Spanish, French, Carolinian, Chamorro, Hawaiian and Samoan are officially recognized by various states and territories.
  2. Sometimes listed as fourth largest in area; the rank is disputed with China (PRC).


ඇමෙරිකන් එක්සත් ජනපදය නොහොත් එක්සත් ජනපදය මෙන් ම, US නමින් ද, USA නමින් ද ඇමෙරිකාව නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරැ මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් ( වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.

අද ඇමෙරිකාව යැයි සැලකෙන මහා භූමි ප්‍රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්‍රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්‍රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්‍රිතාන්‍යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්‍රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කරමින් විප්ලවිය ප්‍රාන්ත විසින් [ඇමෙරිකන් විප්ලවීය අරගලය|ඇමරිකානු විප්ලවීය යුද්ධය] ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්‍රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමෙරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්‍රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන [අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත] අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය.[2]

19 වන ශත වර්ෂය පුරා එක්සත් ජනපදය රට ව්‍යාප්ත කරන සීඝ්‍ර මෙහෙයුමක් උතුරු ඇමෙරිකාව තුල පටන් ගනියි. එයින් ස්වදේශී ගෝත්‍රික ජනතාවට පදිංචි වී හිටි තැන් අහිමි වූහ. 1803 දී ප්‍රංශයෙන් ලුයිසියානා භෞමික ප්‍රදේශය මිල දී ගන්නා ලදි.[3] 1845 දී ටෙක්සාස් ජනරජය ඈඳා ගන්නා ලදි. එයින් ඇරඹුනු යුද්ධයෙන් මෙක්සිකෝවෙන් බාගයක් පමණ අල්ලා ගන්නට හැකිවිය. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි. මුල් කාලීන භෞමික ව්‍යාප්ත මෙහෙයුම් නිසා වහල් අයිතිය හිමි කෘෂිකාර්මික දකුණු පළාත් අතරත් වහල් සේවයෙන් නිදහස්-භූමියෙන් යුතු කාර්මික උතුරු පළාත් අතර ත් සුවිශේෂී අරගල ඇති වී [ඇමෙරිකන් සිවිල් යුද්ධය] පටන් ගන්නට හේතු සාධක විය. උතුරේ ජයග්‍රහණය නැවතත් රට එක්සත් කරන ලදි. එක්සත් ජනපදයේ සියළු ම ප්‍රාන්ත වල වහල් සේවයට මිනිසුන් යෙදවීම එයින් අවසන් බව නීතිගත කෙරෙන ඇමෙරිකන් ව්‍යවස්ථාවේ දහතුන් වැනි ප්‍රතිසංශෝධනය අපරානුමත කරන්නට යුද ජයග්‍රහණයෙන් පසු හැකිවුණි. මිටියාවත් ඉන්දියන් යුද්ධ නිසා ඉතිරි වී සිටි ගෝත්‍රිකයන් සංරක්ෂක භූමි වලට ඇතුල් කරන ලදි. කොංග්‍රසයේ අභියෝජනාවක් මඟින් හවායි ජනරජය ඈඳා ගන්නා ලදි. ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය අවසන් කරමින් පුවෙර්තො රීකෝ සහ ගුවාම් උත්ත්‍යක්ත ප්‍රදේශයන් බවට පත්විය. 19 වැනි ශ. ව. අවසානයේ දී එහි ජාතික ආර්ථික ලෝකයේ විශාලතම වූවයි.

ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය සහ පළමුවැනි ලෝක යුද්ධය රට ගෝලීය හමුදා බලයෙන් යුතු වූවක් බව තහවුරු කරන ලදි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරමාණු අවි ඇති ප්‍රථම රට එක්සත් ජනපදය වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබයි. සීතල යුද්ධය අවසානය සහ සෝවියට් යුනියනය විසුරුවා හැරීමත් සමඟ එක්සත් ජනපදය සුපිරි බලයෙන් වූ එකම රට වෙයි. එක්සත් ජනපදයේ ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකයයි. 2011 දී එහි දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 15.1 ක් විය. එහි ප්‍රතිශ්‍රීර්ෂ ආදායම ලෝකයේ හය වැනි ඉහළ ස්ථානය ගනියි. ගෝලීය හමුදා වැයෙන් 41% ක් වියදම් දරන්නේ මේ රටයි. එසේම එය ලෝකයේ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යනාදියේ ප්‍රමුඛත්වය ගන්නකි.

මූලාශ්‍ර

  1. Extrapolation from U.S. POPClock
  2. ජෝර්ජ් වොෂිංටන්, නයනි මැලගොඩ, 2006, 174 පිටුව
  3. www.en.wikipedia.org/wiki/Louisiana_Purchase
"https://si.wikipedia.org/w/index.php?title=එක්සත්_ජනපදය&oldid=227897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි