"ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: pam:Lance Armstrong
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: kk:Лэнс Армстронг
89 පේළිය: 89 පේළිය:
[[ja:ランス・アームストロング]]
[[ja:ランス・アームストロング]]
[[ka:ლენს არმსტრონგი]]
[[ka:ლენს არმსტრონგი]]
[[kk:Лэнс Армстроң]]
[[kk:Лэнс Армстронг]]
[[ko:랜스 암스트롱]]
[[ko:랜스 암스트롱]]
[[la:Lance Armstrong]]
[[la:Lance Armstrong]]

13:53, 3 සැප්තැම්බර් 2012 තෙක් සංශෝධනය

ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්
2010 දී ටූ ඩි ෆ්‍රාන්ස් හී ආම්ස්ට්‍රෝන්ග්
ප්‍රද්ගලික තොරතුරු
සම්පූර්ණ නමලාන්ස් එඩ්වඩ් ආම්ස්ට්‍රෝන්ග්
අප නාමයද බොස්, ජුවාන් පෙලෝටා, බිග් ටෙක්ස්, ද ටෙක්සන්,[1]
මෙලෝ ජොනි (කහ ජර්සිය සඳහා ප්‍රංශ බසින් වන මෙයු ජූන් වෙතින්)[2]
උපතසැප්තැම්බර් 18, 1971 (1971-09-18) (වයස 52)
ප්ලේනෝ, ටෙක්සස්, එක්සත් ජනපදය
උස1.77 මී (5 අඩි ​9 12 අඟ) [3]
බර 71 kg (157 රාත්)[3]
කණ්ඩායම් තොරතුරු
වත්මන් කණ්ඩායමලිව්ස්ට්‍රෝන්ග්
හික්ෂාවමග
භූමිකාවපදවන්නා
පදවන්නා වර්ගයසර්ව-ප්‍රකාර
ආධුනික කණ්ඩායම(ම්)
1990–1991
1991
සුබරු-මොන්ට්ගමරි
එජ ජාතික කණ්ඩායම
වෘත්තීය කණ්ඩායම(ම්)
1992–1996
1997
1998–2004
2005
2006–2008
2009
2010–2011
2012–
Motorola
කොෆිඩිස්
US Postal
Discovery Channel
Livestrong
අස්ටනා
ටීම් රේඩියෝෂැක්
Livestrong
ප්‍රධාන දිනුම්
Grand Tours
Tour de France
General Classification
(1999, 2000, 2001, 2002, 2003, 2004, 2005)
22 Individual Stages

Stage Races

Critérium du Dauphiné Libéré
General Classification (2002, 2003)
Points classification (2005)
Tour de Suisse
General classification (2001)
Tour de Luxembourg
General classification (1998)

Single-Day Races and Classics

Cycling World Champion (1993)
US National Cycling Champion (1993)
Clásica de San Sebastián (1995)
La Flèche Wallonne (1996)
කොරතුරුකොටුව අවසන යාවක්කාලීන කෙරුණේ
July 26, 2008


ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (ලාන්ස් එඩ්වඩ් ආම්ස්ට්‍රෝන්ග් උපත ලැබුවේ ටෙක්සාස්, ප්ලේනෝ හිදී 1971 සැප්තැම්බර් 18 වන දිනය) යනු ඇමරිකාවේ විශ්‍රාම ගත් වෘත්තීය මාර්ග තරඟ පා පැදි ධාවකයෙකි. ඔහු 1999 සිට 2005 දක්වා ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට සත් අවස්ථාවක් ජයග්‍රහණය කර ඇත‍. එසේ කිරීමේදී ඔහු විසින් මිගුඑල් ඉඩුරේන්ගේ (පිට පිට) බර්බාඩ් හයිනෝල්ඩ්, එඩී මර්ක්ස් හා ජේකස් ඇන්ක්වෙටිල් විසින් පිහිටුවන ලද ජයග්‍රහණ පහේ පෙර වාර්තාව බිඳ දමන ලදී. මෙම ජයග්‍රහණයට පෙර ඔහු 1996 දී වෘෂණීය පිළිකාවකින් දිවි ගලවා ගත්තේය. බීජ සෛල ගෙඩියක් වූ එය ඔහුගේ මොළයට හා පෙනහළුවලට මාරු විය‍. ඔහුගේ පිළිකා ප්‍රතිකර්මවලට මොළයේ හා වෘෂණීය සැත්කමක් හා ව්‍යාප්ත රසායනික චිකිත්සා ඇතුළත් විය.

1999 දී ABC හි වයිඩ් වර්ල්ඩ් ස්පෝර්ට් හි (Wide World of Sports) වසරේ මළල ක්‍රීඩකයා බවට පත් විය. 2002 දී ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් (Sports Illustrated) සඟරාව මගින් ඔහුව වසරේ ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී. 2002, 2003, 2004 හා 2005 සඳහා ඇසෝසියේටඩ් ප්‍රෙස් හි වසරේ පිරිමි මළල ක්‍රීඩකයා ලෙස තෝරා ගන්නා ලදී. තවද, 2003, 2004, 2005 හා 2006 දී ඔහු ESPN ගේ ESPY සම්මානය ලබා ගන්නා ලදී. BBC හි වසරේ ක්‍රීඩකයා, රටින් බැහැර ක්‍රීඩකයා සම්මානය 2003 දී දිනා ගන්නා ලදී. ආම්ස්ට්‍රෝන්ග් 2005 ප්‍රංශ පාපැදි සවාරිය අවසානයේ එනම්, 2005 ජුලි 24 ඔහු පාපැදි ධාවනයෙන් සමුගත්තේය.


ආශ්‍රිත

  1. ගේල් කිං රේඩියෝ ෂෝ, ෆෙඩ් එක්ස් http://www.oprah.com/media/20080601_oaf_20080619_oaf_gk
  2. ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්, සැලී ජෙන්කින්ස්: එව්රි සෙකන්ඩ් කවුන්ට්ස්, පරිච්ඡේදය 1, (ISBN 0-385-50871-9), බ්‍රෝඩ්වේ බුක්ස් 2003.
  3. 3.0 3.1 TDF (2009). අස්ටානා– ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්. සම්ප්‍රවේශණය කෙරුණේ 2009-07-04 from http://www.letour.fr/2009/TDF/RIDERS/us/coureurs/22.html.