"පුරාවිද්‍යාත්මක අඩවි" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු රොබෝ ඉවත් කරමින්: gl:Xacemento arqueolóxico (missing) |
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: sah:Археология мэҥэлэрэ වෙනස් කරමින්: eu:Arkeologia aztarnategi, lv:Arheoloģiskais piemineklis |
||
19 පේළිය: | 19 පේළිය: | ||
[[en:Archaeological site]] |
[[en:Archaeological site]] |
||
[[es:Yacimiento arqueológico]] |
[[es:Yacimiento arqueológico]] |
||
[[eu: |
[[eu:Arkeologia aztarnategi]] |
||
[[fr:Site archéologique]] |
[[fr:Site archéologique]] |
||
⚫ | |||
⚫ | |||
[[he:אתר ארכאולוגי]] |
[[he:אתר ארכאולוגי]] |
||
⚫ | |||
[[lv:Arheoloģiskie pieminekļi]] |
|||
⚫ | |||
⚫ | |||
[[lt:Archeologinė vieta]] |
[[lt:Archeologinė vieta]] |
||
[[lv:Arheoloģiskais piemineklis]] |
|||
[[nl:Archeologische opgraving]] |
[[nl:Archeologische opgraving]] |
||
⚫ | |||
[[pl:Stanowisko archeologiczne]] |
[[pl:Stanowisko archeologiczne]] |
||
[[pt:Sítio arqueológico]] |
[[pt:Sítio arqueológico]] |
||
[[ro:Sit arheologic]] |
[[ro:Sit arheologic]] |
||
[[ru:Археологический памятник]] |
[[ru:Археологический памятник]] |
||
[[sah:Археология мэҥэлэрэ]] |
|||
[[simple:Archaeological site]] |
[[simple:Archaeological site]] |
||
[[sk:Archeologická lokalita]] |
[[sk:Archeologická lokalita]] |
09:19, 22 ජූලි 2012 තෙක් සංශෝධනය
පුරාවිද්‍යාත්මක අඩවියක් යනු අතීත ක්‍රියාකාරකම් පිළිබඳව (ප්‍රාග්ඓතිහාසික, ඓතිහාසික හෝ සමකාලීන ) සාක්ෂි ආරක්ෂාවී පවතින, පුරාවිද්‍යාත්මක දැනුම භාවිතයෙන් පරික්ෂාවට ලක් කරන ලද හෝ ලක් කළ හැකි ප්‍රදේශයකි.
ප්‍රදේශයක් සීමා කර දැක්විම අපහසුවේ. සමහර අවස්ථාවල එය ජනාවාස ප්‍රදේශයක් ලෙස සැලකිය හැකි මුත් පුරාවිද්‍යාඥයෝ එම ජනාවාස අවට මනුෂ්‍ය ක්‍රියාකාරම් සිදුවු ස්ථානද නිශ්චය කර ගත යුතුවේ. සොහොන් බිමක්ද පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස සැලකිය හැකිය.
සාම්ප්‍රදායිකව මෙවැනි ප්‍රදේශ හඳුනාගන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භාණ්ඩ හා ලක්ෂණ සුරැකිව පැවතිමෙනි. ජෛව විද්‍යාත්මක ද්‍රව්‍ය (ඇටකටු වැනි) හමුවු ස්ථානද පුරාවිද්‍යාත්මක ස්ථාන අතර වේ. පුරාශිලා හා මෙසොශිලා යුගයේ පැවති ස්ථානද හමුවු පුරාවිද්‍යාත්මක ස්ථාන අතර වේ. පුරා ශිලා හා මෙසොශිලා යුගයේ පැවති ප්‍රදේශ යනු ඉතා කුඩා ගිනිගල් පතුරු පවතින ප්‍රදේශ වුවද එම ස්ථානවල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇත. ඇතැම් පුරාවිද්‍යාඥයෝ අතීත නගරයක් හා එය ආසන්න සොහොන් බිමක් ස්ථාන දෙකක් ලෙසද, තවත් කෙනෙක් විශාල ප්‍රදේශයක් එකම කොටසක් ලෙසද දකිය හැකිය. භූ දර්ශන පුරාවිද්‍යාවේදි සෑම මනුෂ්‍ය ක්‍රියාකාරකමක්ම වඩා විශාල පරිසරය සමඟ සලකා බැලීමෙන් මායිම් වු ප්‍රදේශයක්ය යන සංකල්පය තව දුරටත් බැහැර වෙමින් තිබේ. තවද භූ පුරාවිද්‍යාඥයෝ හා පරිසර පුරාවිද්‍යාඥයෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නොමැති වුවද ස්වභාවික භූ ගර්භ හෝ කාබනික තැන්පත් විම තට්ටු වශයෙන් පවතින ස්ථානද අධ්‍යනයට සුදුසු ස්ථාන ලෙස සලකති.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සමාන්‍යයෙන් හටගන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වලින් වුවද ස්වභාවික කරුණු හේතුකොටගෙනද එවැනි ස්ථානයක් ඇතිවිය හැකිය. පොළොවේ වැළලි තිබෙන සංස්කෘතියක කොටස්, අනාවරණය වී තිබෙන කොටස් වලට වඩා ආරක්ෂාකාරීව පවතී. මෙලෙස ස්ථර තැන්පත් විම සඳහා උපකාරී වන ස්වභාවික ක්‍රියාකාරකම් වන්නේ අලුවියල් (ජලය ආශ්‍රිත) හෝ වායු (සුළං ආශ්‍රිත) ක්‍රියාකාරකම්ය. වනාන්තර ප්‍රදේශවල හා ශාක සරුවට වැඩි ඇති ප්‍රදේශවල දිරා ගිය ශාක කොටස්ද අවශේෂ මත ස්ථර ලෙස තැන්පත් විය හැකිය. බෑවුම් සහිත ප්‍රදේශ වලදි ගුරුත්වාකර්ෂණය නිසා පස් පහළට පෙරලී පැමිණිමෙන් එවැනි ප්‍රදේශයක ඇති අවශේෂයන් වැළලිම සිදුවේ. මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් ද පුරාවිද්‍යාත්මක ප්‍රදේශ වැළලි යා හැකිය. (නොදැනුවත්ව ක්‍රියා නිසා හෝ හිතාමතාම කරන) සෑම සංස්කෘතියකම පැවති ගොඩනැගිලි ව්‍යුහය මත නව ගොඩනැගිලි තැනීමේ ලක්ෂණය දක්නට ලැබේ. නාගරික පුරාවිද්‍යාව යන අංශය විශේෂයෙන්ම පවතින්නේ මෙවැනි අවස්ථාවලදි යොදා ගැනීමටය. බොහෝ ප්‍රදේශ වර්තමානයේදී ද කැණීම් වලට හා පරික්ෂණ වලට ලක්වෙමින් පවතී.