සංස්කරණ
22,898
ක්
Singhalawap (කතාබහ | දායකත්ව) |
|||
==රේගු ඉතිහාසය==
මිනිසා ශිෂ්ටාචාරගත වු අවධියේ සිටම මේ රේගු වෘත්තිය පැවති ඇත{{citation needed}}.අතීතයේදී දේශ දේශාන්තරයන්හි සැරි සැරූ වෙළෙන්දන් ඒ ඒ රටවල රාජ්‍ය නායකයාට ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායක්ව පැවතිණ. ඒ සම්ප්‍රදායේ විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් රේගුව ආරම්භ වු බව කියැවේ. ක්‍රි:පු:2700-2200 කාලයේදි පුරාණ [[ඊජිප්තුව|ඊජිප්තුවේ]] රේගු වෘත්තිය පැවති බවට සාධක හමු වී ඇත.
එමෙන්ම [[සිරියානු කාන්තාරය|සිරියානු කාන්තාරයේ]] පැල්මයිරාහි [[ඔසිස්]] නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.ක්‍රි:ව:136 දී ඔවුන් විසින් සොයා ගැනුණු තීරු ගාස්තු නාමාවලිය වර්තමානය දක්වාම වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එය අද ඇති පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ ආරම්භය සේ සැලකේ.ක්‍රි:පු:11 වෙනි සියවසේ සිට 07 වෙනි සියවස අතර කාලයේදි සී ෂොන් රජ පෙළපත විසින් රේගු කටයුතු පවත්වාගෙන ගිය බවට සාක්‍ෂි චීනයෙන් හමු වේ.
|