"නව ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: be-x-old:Новы Запавет
සුළු රොබෝ ඉවත් කරමින්: ku:Încîl (strongly connected to si:ශුද්ධවූ බයිබලය)
92 පේළිය: 92 පේළිය:
[[kn:ಹೊಸ ಒಡಂಬಡಿಕೆ]]
[[kn:ಹೊಸ ಒಡಂಬಡಿಕೆ]]
[[ko:신약성경]]
[[ko:신약성경]]
[[ku:Încîl]]
[[ky:Жаңы Осуят]]
[[ky:Жаңы Осуят]]
[[la:Novum Testamentum]]
[[la:Novum Testamentum]]

04:02, 14 ජූනි 2012 තෙක් සංශෝධනය

Part of a series of articles on
ක්‍රිස්තියානි ආගම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තුළුවරුන්
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශනාව
නයිසියානු ඇදහිල්ල

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

බයිබලයේ දෙවන කොටසයි. නව ගිවිසුම යනුවෙන්ද හදුන්වයි.
(ඊට පළමු වන කොට. හෙබ්රව් බයිබලයයි) පැරණි ගිවිසුම. මෙය ග්‍රික ගිවිසුම. ග්‍රික ශුද්ධ වු ලියවිලි යනුවෙන්ද හදුන්වයි. මෙය ග්‍රික ශුද්ද ලියවිලි ලෙස ද හැදින්වේ (මෙය ග්‍රික භාෂිාවෙන් පරිවර්තනය කරන ලදදකි) මෙහි මුල් ආකෘතිය ලියනු ලැබුවේ ක්‍රි.ව 45 පසු හා ක්‍රි.ව 1540 පෙර සිටි කතෘවරැන් වසිනි. (Koine Greek භාෂාවෙනි) එහි ග්‍රනථ 27 ක් සියවස් ගණනක් පුරාම ඒකරාශි කොට තනි ග්‍රන්ථයක් බවට පත් කෙරැණි. නව ගිවිසුමත නුතන බටහිර සංස්කෘතිය හැඩගැස්විමිට බොහෝ සෙයින් ඉවහ්ල් වේ. බහුතරයකගේ නිකායන් මෙම ග්‍රන්ථ 27 (ජේසුස් ක්‍රිස්තුගේ පුජක ධුරය සම්බ්න්ද කරගත් සිදුවිම්/කතාන්තර සතර, එනම් ශුබාරංචියයි) සමග එකග වේත. මෙහි සටහන් කර ඇති ග්‍රන්ිත නිශ්චිත පිළිවෙකට තිබි ය යුතුය කියා සැලකිල්ලට නොගැනේ. ජේසුස් වහන්ගේ Aramiaia යන භාෂාවෙන් කථා කලද නව ගිවිසුම ලියා තිබුනේ ග්‍රික භාෂාවෙනි. අලුත් ගිවිසුම - නිර්මාණය කළ දිනයන්

නිර්මාණය කල යුගය

සම්ප්‍රදායට අනුව, පාවුළුගේ ලියවිලි ශුද්ධ ලියවිල්ලේ පෙරමුණ ගත්තේය. එහි අවසානයට පත් වුයේ ‍ජෝහාන්ගේ ලියවිලිය. (renaeus of Lyons) ඉරේනියස් පැවසු අන්දමට මතෙව් හා මාක්ගේ ශුභාරංචි ලියවුනේ පේදුරු හා පාවුළු රෝමයේ දේශනා කරන කාලයේය. ලුක් ශුබාරංචිය ද එම කාලයේම හෝ ඊට ටික කලකට පසුව ලියවුනු බව ඔහු පැවසුවේය.


නව ගිවිසුමේ ඇති ශුද්ධ ලියවිලිවල දිනගත කිරීම් සම්බන්ධයෙන් ‍බොහෝ වියතුන් එකඟත්වය පළ කළහ. ඒ අනුව ශුභාරංචියේ මාක්ව 65 ට පෙර ද 75 ට පසු ද දින ගත කර තිබේ.මතෙව්ව දින ගත කර ඇත්තේ 70 – 85 අතරදීය. ලුක්ව 80- 95 අතර දින ගත කර ඇත. නව ගිවිසුමේ මුල් ග්‍රන්ථය වන්නේ පාවුළුගේ සන්දේශය වන පළමු තෙසලෝනිවරුන්ය. සංස්කෘතික ලේඛකයන් නොවුවන්ගේ සන්දේශ 70 -150 ත් අතර දින ගත කෙරේ.


1830 දී ජර්මානු වියතුන් මෙම ග්‍රන්ථ 3 වන සියවසටත් පසුව දිනගත කර ති‍බේ. නමුත් අලුත් ගිවිසුමේ පිටපත් හා අසම්පර්ණ කොටස් අවසාන වශයෙන් දින ගත කිරීමේදී විවිධ හේතු නිසා ප්‍රශ්න නැගේ. ඊට අමතරව අලුත් ගිවිසුමේ ග්‍රන්ථ 27 ක් අතුරින්, 10 ක් කොරින්ත් සභාවේ ලියවිලි මඟින් උපුටා දක්වන අතර, ඉන් 16 ක් ෆිලිප්පි සභාවේ ලියවිලි මඟින් උපුටා දැක්වේ. ඒ අනුව අලුත් ගිවිසුමේ සමහර ග්‍රන්ථ පළමු දළ සටහන් වේ. ඉතිරි ග්‍රන්ථ ඊට පසු කාලයේ දී ‍ Clement හෝ Polycarp මඟින් සම්පුර්ණ කළ බවට නිෂ්චිත කළ හැකිවේ.

නව ගිවිසුම - ආධිපත්‍යය

විවිධ අවබෝධතා හා නිසි ආධිපත්‍යය වලින් එකිනෙකට වෙනස් වුවත් සියලුම ක්‍රිස්තියානුවෝ නව ගිවිසුමට ගෞරවය දක්වති. නව ගිවිසුමේ ආධිපත්‍ය අදහස්, දේවානුභාව මතයන් මත තීරණය වේ. යම් පුද්ගලයෙකු බයිබලය හා සම්බන්ධ ධර්මය (Inerrancy) පිළිගන්නා තරමටම, දෙවියන් වහන්සේගේ චරිතය පිළිබඳව එම කෙනාගේ දේවානුභාවය ඉමහත්ය. මෙම පදයන්හි අර්ථය පැහැදිලි කිරීමට අපහසු බැවින් මේවා අවුල් සහගත විය හැකිය.නමුත් මෙම පදයන් මෙලෙස තේරුම් ගත හැකිය.


  • Infallibility - නොවරදින සුළු බව, ධර්මය සම්බන්ධයෙන් බයිබලය ඒකාන්තයෙන්ම නිවැරදි වීම.
  • Inerrancy - කරුණු අවධාරණයන් අනුව බයිබලය ඒකාන්තයෙන්ම නිවැරදි වීම.
  • Authoritativeness - සදාචාරය සද්බන්ධ ප්‍රශ්නවලදී බයිබලය ඒකාන්තයෙන්ම නිවැරදි වීම.


ආචාර්ය පීටර් ස්ටෝනර් වැනි ක්‍රිස්තියානු වියතුන් බයිබලයේ දිවැසියාව දැක, බයිබලයේ දේවානුභාවය සම්බන්ධයෙන් තර්ක කළහ. මෙලෙස තර්ක කිරීමට හේතු වූයේ බයිබලය විශ්වාස කළ හැකි බව පෙන්වීමටයි. බටහිර දේශය හාස්කම් පිළිබඳ සාක්ෂි මෙයට විරුද්ධව උපයෝගි කරගති.හාස්කම් ගැන විශ්වාසයක් නොමැති බටහිර ජනතාව විසින් (David hume) ඩේවිඩ් හුම්ගේ තර්ක හෝ (Deism) ඩෙයිසම් ගේ තර්ක ඉදිරිපත් කරනු ලැබේ.

මෙම සියළුම මතයන්ට අදාළ අදහස්, බයිබලයේ අඩංගු විවිධ ග්‍රන්ථ (ඉතිහාසය, කාව්‍ය) වලින් නිවැරදි ලෙස පහදා දේ.

"https://si.wikipedia.org/w/index.php?title=නව_ගිවිසුම&oldid=213408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි