"දෘශ්‍ය කලා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: war:Paniplat nga arte
සුළු r2.7.3) (රොබෝ ඉවත් කරමින්: frr:Måålerkunst
30 පේළිය: 30 පේළිය:
[[fiu-vro:Kujotaja kunst]]
[[fiu-vro:Kujotaja kunst]]
[[fr:Arts visuels]]
[[fr:Arts visuels]]
[[frr:Måålerkunst]]
[[fur:Arts visuâls]]
[[fur:Arts visuâls]]
[[fy:Byldzjende keunst]]
[[fy:Byldzjende keunst]]

16:22, 10 ජූනි 2012 තෙක් සංශෝධනය

මොනාලිසා බටහිර ලෝකයේ කලාත්මක සිතුවම්වලින් වඩාත් පිළිගැනීමට ලක් වූ එකකි.

දෘශ්‍ය කලා යනු චිත්‍ර, ඡායාරූප, මුද්‍රණකරණය හා චිත්‍රපට නිර්මාණකරනය වැනි ක්ෂේත්‍ර තුළ මූලිකවම වූ නිර්මාණ කර්තව්‍යයන්වලට යොමු වන ලද එක් කලා ආකාරයකි. මූර්ති ඇඹීම හා වාස්තු විද්‍යාව වැනි ත්‍රිමාණ වස්තු ඇතුළත් දෑ සුවිකාර්ය කලා ලෙස හැඳින්වේ.‍බොහොමයක් කලාත්මක ක්ෂේත්‍රවලට (ප්‍රසාංගික කලා, භාෂා කලා, රෙදි පිළි කලා හා ඉවීම පිළිබඳ වූ කලාව) දෘශ්‍ය කලාවල මෙන්ම අනෙකුත් වර්ගවල ද අංග ඇතුළත් වේ. එමනිසා මෙම අර්ථ දැක්වීම් දැඩි අර්ථ දැක්වීම් නොවේ.

දෘශ්‍ය කලා යන වදනේ නූතන භාවිතයට ලලිත කලා හා ශිල්ප අයත් වන නමුත් දෘශ්‍ය කලා යන්නට අයත් වන්නේ එම දෙඅංශය පමණක් නොවේ. 20 වන සියවසේ ආරම්භයේ දී බ්‍රිතාන්‍යයේ හා අනෙක් රටවල සිදු වූ කලා හා ශිල්ප ව්‍යාපාරයට පෙර දෘශ්‍ය කලාකරුවෙකු ලෙස හැඳින්වූයේ ලලිත කලා ‍ක්ෂේත්‍රයේ (සිතුවම් ඇඳීම, මූර්ති ඇඳීම හෝ මුද්‍රණය වැනි)කටයුතු කළ පුද්ගලයකු මිස හස්ත කර්මාන්ත , ශිල්ප හෝ ව්‍යවහාරික කලාව යනාදී ක්ෂේත්‍රවල වැඩ කළ පුද්ගලයකු නොවේ. මෙම වෙනස කලා හා කලා ශිල්ප ව්‍යාපාරයේ ස්වද්ශික කලා ආකෘතීන් වඩා ඉහල ආකාර ලෙස සැලකූ කලා කරුවන් මඟින් වඩාත් මතුකර දැක්විණි. නමුත් මෙම ව්‍යාපාරය නූතන වාදීන් සමඟ ඝට්ටනය විය. ඔවුන් එම උසස් කලා විධි ඒවා ගුප්ත ලෙස සලකමින් අත්හිටුවීමට කටයුතු කළහ. කලා පාසල් ලලිත කලා හා කලා කෞශල්‍යයන් අතර වෙනසක් ඇති කළ අතර එමඟින් ශිල්පියකු කලාකරැවකු සේ නොසැලකුණි.

"https://si.wikipedia.org/w/index.php?title=දෘශ්‍ය_කලා&oldid=213133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි