"ගැබොන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: sn:Gabon
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: ts:Gaboni; cosmetic changes
20 පේළිය: 20 පේළිය:
|leader_title2 = [[Heads of Government of Gabon|Prime Minister]]
|leader_title2 = [[Heads of Government of Gabon|Prime Minister]]
|leader_name2 = [[Paul Biyoghé Mba]]
|leader_name2 = [[Paul Biyoghé Mba]]
|national_motto = {{lang|fr|"Union, Travail, Justice"}}<br>([[French language|French]] for "Union, Work, Justice") |
|national_motto = {{lang|fr|"Union, Travail, Justice"}}<br />([[French language|French]] for "Union, Work, Justice") |
|area_magnitude = 1 E11
|area_magnitude = 1 E11
|area_km2 = 267,745
|area_km2 = 267,745
65 පේළිය: 65 පේළිය:
1960 අගෝස්තු 17 වන දින [[ප්‍රංශය|ප්‍රංශ]] රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.
1960 අගෝස්තු 17 වන දින [[ප්‍රංශය|ප්‍රංශ]] රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.


==ආශ්‍රිත==
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}


[[Category:අප්‍රිකාව]]
[[ප්‍රවර්ගය:අප්‍රිකාව]]
[[ප්‍රවර්ගය:රටවල් - අප්‍රිකාව]]
[[ප්‍රවර්ගය:රටවල් - අප්‍රිකාව]]


223 පේළිය: 223 පේළිය:
[[tpi:Gabon]]
[[tpi:Gabon]]
[[tr:Gabon]]
[[tr:Gabon]]
[[ts:Gabon]]
[[ts:Gaboni]]
[[tt:Габон]]
[[tt:Габон]]
[[ug:گابون]]
[[ug:گابون]]

12:21, 5 ජූනි 2012 තෙක් සංශෝධනය

Gabonese Republic

République Gabonaise
Gabon හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Union, Travail, Justice"
(French for "Union, Work, Justice")
ජාතික ගීය: La Concorde
Gabon හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Libreville
නිල භාෂා(ව)French
Vernacular languagesFang, Myene
ජාති නාම(ය)Gabonese, Gabonaise
රජයRepublic
• President
Ali Bongo Ondimba
Paul Biyoghé Mba
Independence
• from France
August 17, 1960
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
267,745 km2 (103,377 sq mi) (76th)
• ජලය (%)
3.76%
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
1,475,000[1] (150th)
• ඝණත්වය
5.5/km2 (14.2/sq mi) (216th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$21.119 billion[2]
• ඒක පුද්ගල
$14,317[2]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$11.016 billion[2]
• ඒක පුද්ගල
$7,468[2]
මාසද (2010)Increase 0.648[3]
දෝෂය: අනීතික HDI අගය · 93rd
ව්‍යවහාර මුදලCentral African CFA franc (XAF)
වේලා කලාපයUTC+1 (WAT)
• ගිම්හාන (DST)
UTC+1 (not observed)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය241
ISO 3166 codeGA
අන්තර්ජාල TLD.ga

ගැබොන් රාජ්‍ය අප්‍රිකාවේ බටහිර දිශාවේ මැද පිහිටා ඇති රටකි. දේශ සීමාවන් වනුයේ බටහිර ගිනියා බොක්කද, වයඹින් සමක(Equatorial) ගිනියාව, උතුරින් කැමරූනයද, නැගෙනහිරින් සහ දකුණින් වක්‍රකාරව වට කරනකොන්ගෝ ජනරජය යනාදියයි. ආසන්න වශයෙන් එහි වපසරිය වර්ග කි.මී. 270,000 ක් වේ. ගණන් බලන ලද ජනගහනය 1,500,000 කි. අගනුවර, විශාලතම නගරයද වන්නේ ලිබුවීල් (Libreville) ය.

1960 අගෝස්තු 17 වන දින ප්‍රංශ රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.

ආශ්‍රිත

  1. Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 2009-03-12. {{cite journal}}: Cite journal requires |journal= (help); line feed character in |author= at position 42 (help)
  2. 2.0 2.1 2.2 2.3 "Gabon". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  3. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ගැබොන්&oldid=212666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි