"මෘදුකාංග ඉංජිනේරු ශිල්පය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ ඉවත් කරමින්: kk:Бағдарламалық жасақтама инжинирингі
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: kk:Бағдарламалық жасақтама инжинирингі
33 පේළිය: 33 පේළිය:
[[it:Ingegneria del software]]
[[it:Ingegneria del software]]
[[ja:ソフトウェア工学]]
[[ja:ソフトウェア工学]]
[[kk:Бағдарламалық жасақтама инжинирингі]]
[[ko:소프트웨어 공학]]
[[ko:소프트웨어 공학]]
[[ku:Endezyariya nivîsbariyê]]
[[ku:Endezyariya nivîsbariyê]]

12:53, 1 ජූනි 2012 තෙක් සංශෝධනය

මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්‍රමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙය තාක්ෂණ ශිල්පයෙන් සහ ක්‍රියා පටිපාටියකින් වට කර ඇති අතරම විශ්වාසනීයත්වය සහ නඩත්තු කළ හැකි බව වර්ධනය සඳහා ඉහත කී ආකාරයේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙම වැයම අවශ්‍ය වන්නේ කේත මිලියන ගණනකින් යුක්ත ශක්තිමත් සංකීර්ණත්වයක් ඇති කිරීමටය. මෙම මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යන වදන “නේටෝ මෘදුකාංග ඉංජිනේරු සම්මන්ත්‍රණය පැවැත් වූ 1968 වසර දී වන අතර F.L. බවර් මහතා ඊට මුල් විය. මෘදුකාංග ඉංජිනේරුකරණයේ වැදගත් සාධකයක් වන ශික්ෂණයක් සහිත වීම යන්න මුදුන්පත් කර ගැනීමට දැනුම් උපකාරක සහ මෘදුකාංග අවශ්‍යතාවක්, මෘදුකාංග සැලසුම්, මෘදුකාංග ගොඩනැඟුම්, මෘදුකාංග පරීක්ෂණ සහ මෘදුකාංග නඩත්තුව ආදී කාර්යයන් ඉටු කරගත යුතුය. තවද මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු පරිගණක විද්‍යාව, පරිගණක ඉංජිනේරු ශිල්පය, කළමණාකරණය, ගතිකය, ව්‍යාපෘති කළමණාකරණය, තත්ත්ව කළමණාකරණය, මෘදුකාංග ශ්‍රම ක්ෂමතා විද්‍යාව සහ පද්ධති ඉංජිනේරුකරණය යනාදී විෂය ක්ෂේත්‍රයන්හි ශික්ෂණයයි. 2004 දී එක්සත් ජනපද ශ්‍රමික සංඛ්‍යාතය පිළිබඳ බියුරෝව ගණනය කළ ආකාරයට එක්සත් ජනපදය තුළ පරිගණක ඉංජිනේරු ශිල්පීන් 760840ක් රැකියාවල නිරත වේ. එසේම එම කාලය තුළ මිලියන 1.4 ක් වන ආධුනික ශිල්පීන් ද මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවල නිරත බව ද විය. මෙය අධ්‍යයන ක්ෂේත්‍රය තුළ පවතින නැවුම් බව හේතුවෙන් විධිමත් අධ්‍යාපනය තුළ ද පරිගණක මෘදුකාංග ඉංජිනේරු ශිල්පය පරිගණක විෂය ධාරාව තුළ ඉගැන්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ මෘදුකාංග ඉංජිනේරුවන් පරිගණක විද්‍යා උපාධියකින් යුක්ත වේ.