සංස්කරණ
55,314
ක්
සුළු (ශ්වෙත ව්‍යාධිවේදය සිට ව්‍යාධි විද්‍යාව දක්වා පිටු ගෙන යන ලදී) |
|||
ක්ෂුද්‍රජීවි වේදය - ඒගාර් මාධ්‍යයේ බහාලු ක්ෂුද්‍රජීවි කොලනි.]]
▲ව්‍යාධිවේදය යනු ඉන්ද්‍රියන්, පටක, ජීව තරල හා සියලුම ශාරීරික කොටස් (ඔටොප්සි) පරීක්ෂා කර බලා යම්කිසි රෝගයක් හදුනාගැනීමක් හා අධ්‍යයනය කිරීමකටය. යම්කිසි රෝගයක් පිළිබද විද්‍යාත්මක අධ්‍යයන යන්නද එම වචනය තුලින් අන්තර්ගත කරයි. මෙය සාමාන්‍ය ව්‍යාධිවේදය ලෙස හදුන්වයි.
වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවේදය ශාඛා දෙකකට බෙදේ. ව්යවිච්චේදක වෛද්යාධිවේදය ශායනික වෛද්යාධිවේදය සත්ත්ව විද්‍යාත්මක වෛද්‍යවේදය මගින් සතුන්ගේ රෝග සම්බන්ධයෙන් කතා කෙරෙන අතර ශාඛ ව්යෛධිවේදය යනු ශාක රෝග පිළිබද අධ්‍යයනයයි.
|