සංස්කරණ
56,165
ක්
සුළු (ශ්වෙත පුරාවිද්‍යාත්මක ස්ථානය සිට පුරාවිද්‍යාත්මක අඩවි දක්වා පිටු ගෙන යන ලදී) |
No edit summary |
||
[[ගොනුව:Monte Albán archeological site, Oaxaca.jpg|thumb|right|250px|<center> [[මෙක්සිකෝව|මෙක්සිකෝවෙහි]] [[වහාකා|වහාකාහී]], [[සැපෝටෙක් ශිෂ්ටාචාරය|සැපෝටෙක්]] අඩවියක් වන [[මොන්ට් ඇල්බාන්]]</center>]]
'''පුරාවිද්‍යාත්මක
▲පුරාවිද්‍යාත්මක ස්ථානයක් යනු අතීත ක්‍රියාකාරකම් පිළිබඳව (ප්රාග්ඓතිහාසික, ඓතිහාසික හෝ සමකාලීන ) සාක්ෂි ආරක්ෂාවී පවතින, පුරාවිද්‍යාත්මක දැනුම භාවිතයෙන් පරික්ෂාවට ලක් කරන ලද හෝ ලක් කළ හැකි ප්රදේශයකි.
ප්‍රදේශයක් සීමා කර දැක්විම අපහසුවේ. සමහර අවස්ථාවල එය ජනාවාස ප්‍රදේශයක් ලෙස සැලකිය හැකි මුත් පුරාවිද්‍යාඥයෝ එම ජනාවාස අවට මනුෂ්‍ය ක්‍රියාකාරම් සිදුවු ස්ථානද නිශ්චය කර ගත යුතුවේ. සොහොන් බිමක්ද පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස සැලකිය හැකිය.
|