"පරිශීලක සාකච්ඡාව:බිඟුවා/2012" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
' == කිරිබත් == {| cellspacing="8" cellpadding="0" style="border: 2px solid #d7602c; background-color: #fff...' යොදමින් නව පිටුවක් තනන ලදි

95 පේළිය: 95 පේළිය:

:::Ok. I got it. --[[පරිශීලක:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] [[User talk:තඹරු විජේසේකර|සාකච්ඡාව]] 11:02, 23 පෙබරවාරි 2012 (යූටීසී)
:::Ok. I got it. --[[පරිශීලක:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] [[User talk:තඹරු විජේසේකර|සාකච්ඡාව]] 11:02, 23 පෙබරවාරි 2012 (යූටීසී)

== මත විමසුම අවසන් කිරීමෙන් පසුවද <nowiki>[[විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3]]</nowiki> යන්න සංස්කරණය වීම ==

මත විමසුම අවසන් කිරීමෙන් පසුවද <nowiki>[[විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3]]</nowiki> යන්න සංස්කරණය වීම වැලැක්වීමට ඔබ හට කිසිවක් සිදු කළ හැකිද? ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 00:16, 25 පෙබරවාරි 2012 (යූටීසී)
:Please do not modify it කියලා ඒතන දාලම තියෙනවනේ. අනේ මන්දා. මේ පිටුව ආරක්ෂණය කරන්න ඕනෑද? -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 08:16, 26 පෙබරවාරි 2012 (යූටීසී)
::ආරක්ෂණ ක්‍රියාවලීන් විකිය තුල ඇත්තේ දැන්වීම් දාලා බේරන්න බැරි නිසා වෙන්න ඕන. මත විමසුම අහවර වුනාට පස්සේ වුන සංස්කරණ අහෝසි කරලා මේක පූර්ණ සංරක්ෂණය කරමුද? -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 10:25, 26 පෙබරවාරි 2012 (යූටීසී)
:::එහෙම කරමු. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 11:14, 26 පෙබරවාරි 2012 (යූටීසී)
::මං හිතන්නෙ මත විමසුම අවසන් කිරීමෙන් පසුවද ඒ පිලිබඳ කථාකිරීම‍ට හා මත පලකිරීම‍‍ට පරිශීලකයන්‍ට අයිතියක් ඇති බවයි. මෙතන ගැ‍ටළුව මත විමසුම සඳහාවූ ඉ‍ඩකඩ තුල මත විමසුම අවසන් කිරීමෙන් පසු මත පලකිරීම‍‍යි. පිටුව ආරක්‍ෂා නොකර, මත පලකිරීම‍ට ස්ථානයක් පිටුවේ පහල ස‍කසමු. දැන‍ට‍ම දාපුවත් එතෙන්ට cut & past කරමු. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 18:02, 26 පෙබරවාරි 2012 (යූටීසී)
:::::මෙම මත විමසුම හා අනෙකුත් මත විමසුම් ආරම්භ කෙරෙන හා අවසන් කෙරෙන වේලාවන් නියමිත කොට, ප්‍රකාශ කොට, ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමෙන් කිසියම් විනයක් ප්‍රජාව තුල ඇති කරලීම වැදගත් වෙයි. කිසියම් ලිපියක් ගැන කථා කිරීමට හෝ සංවාද කිරීමට සාකච්ඡා පිටුව භාවිතා කිරීම විකි සම්ප්‍රදායය බව අමතක නොකරමු. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 23:42, 26 පෙබරවාරි 2012 (යූටීසී)
::::::ශ්වෙත හරි. සංවාද පිටුවයි ඒ සඳහා භාවිතා කල යුත්තේ. ඒ විදියට මම සකසන්නම්. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 03:12, 27 පෙබරවාරි 2012 (යූටීසී)
:::::::{{Done}} -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 03:20, 27 පෙබරවාරි 2012 (යූටීසී)
::[[User:ශ්වෙත|ශ්වෙත]]ගේ මතයට මමත් එකඟයි. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 03:54, 27 පෙබරවාරි 2012 (යූටීසී)

== Remove an Article ==

I don't Understand what is going on there in wiki. So I wanna know exact way to do this wiki.

If U remove my article as "# 08:39, 27 ๧පබරව๟໱ 2012 (๧වනස | ඉත๢හ๟සය) ໶ක๢ප๣ຌය๟:ප໱ප๟ලකවර๠න๞๧ග๞ ද๠න๞໷໦ ප๤වර๠ව ‎ (→ප๫ශ๞නක๟໲, ප๫ච๟රක සහ ໶ව๟ද๟පන๞න ๧ලස අසභ๯ අන๞ත໮ගතයක๢න๞ ය๤ත๞ ල๢ප๢යක๞ මක๟ ද๠໨ම) (ඉහලම) "

http://si.wikipedia.org/wiki/Amia_moretti
Then refer the Following link. that also a Above kind of article.
So Can U please tell me what is gong on there??? http://en.wikipedia.org/wiki/Eve_Angel

== [[Amia moretti]] ==

කරුණාකර [[Amia moretti]] ලිපිය ඉක්මන් මකාදැමීමකට ලක් කොට එම මාතෘකාවෙන් ඉදිරියට ලිපියක් කැනීම වලක්වා ලන්න. -----[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 14:41, 27 පෙබරවාරි 2012 (යූටීසී)

== විජය කුමාරණතුංග ලිපිය සතියේ විශේෂාංග ලිපිය ලෙස පලකරීමට කරන ඉල්ලීම ==

[[විජය කුමාරණතුංග]] ලිපිය සතියේ විශේෂාංග ලිපිය ලෙස පලකරන්නැයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එය මා විසින් සංස්කරණය කොට තවත් තොරතුරු ඇතුලත් කොට ඇති හෙයින්, මා මෙම ඉල්ලීම මෙහි පළකරමි. [[User:Sandakelum™|Sandakelum™]] ([[User talk:Sandakelum™|talk]]) 17:26, 22 මාර්තු 2012 (යූටීසී)
:[[විකිපීඩියා:හොඳම ලිපි තෝරාගැනීම]] මෙතැනට දැම්මනේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 02:38, 30 මාර්තු 2012 (යූටීසී)
==Its a Pleasure==
Its a pleasure to see your contributions to si wikipedia after a small break. :)
[[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 18:17, 30 මාර්තු 2012 (යූටීසී)
:වැඩ ගොඩයි. වෙලාව අමාරුයි. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 10:36, 4 අප්‍රේල් 2012 (යූටීසී)

==Si.wiki Favicon==
කරුණාකර [https://bugzilla.wikimedia.org/show_bug.cgi?id=32825 මෙය] බලන්න. මාගේ උත්සාහය සාර්ථක වී ඇත. සිංහල විකියෙහි favicon එක වෙනස් වී ඇත. [[User:පසිඳු කාවින්ද|'''පසිඳු''']] ( [[User_Talk:පසිඳු කාවින්ද|'''සාකච්ඡාව''']] / [[Special:Emailuser/පසිඳු කාවින්ද| @]] ) 08:23, 31 මාර්තු 2012 (යූටීසී)
:[[විකිපීඩියා:කෝපි_කඩේ_(policy)#Si.wiki_Favicon]] මේකත් බලන්න. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 10:36, 4 අප්‍රේල් 2012 (යූටීසී)

==මෙම සතියේ විශේෂාංග ලිපිය==
[[විකිපීඩියා:තෝරාගත් ලිපිය/15]] හී පවතින ආකෘතියට මෙහි ඇති වචන සහ රූප ඇතුලත් කරන්න පුලුවන්ද? මොකද මේකේ කිසිම පිළිවෙලක් නැනේ. [[User:පසිඳු කාවින්ද|'''පසිඳු''']] ( [[User_Talk:පසිඳු කාවින්ද|'''සාකච්ඡාව''']] / [[Special:Emailuser/පසිඳු කාවින්ද| @]] ) 07:23, 21 අප්‍රේල් 2012 (යූටීසී)

05:50, 4 මැයි 2012 තෙක් සංශෝධනය

කිරිබත්

අස්ලාන් විසින් ඔබට කිරිබත් සහ කෙසෙල් ගෙඩි පිරිනමයි! කිරිබත් සහ කෙසෙල් ගෙඩි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට කිරිබත් සහ කෙසෙල් ගෙඩි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න.

Common.css‎ සහ Monobook.css හී කේතයන් බොහෝ පැරණිය. එම නිසා ඉංග්‍රීසි විකිපීඩියාවට නොයෙකුත් පහසුකම් වැඩි වුවද සිංහල විකිපීඩියාව තවමත් පැරණි කේතයන් නිසා නවතම ගුණාංග ලබා ගැනීමට අසමත් වී ඇත. කරුණාකර මෙම පණිවුඩයන් වල සාකච්චා පිටුවෙහි ඇති කේතයන් එහි ඇතුලත් කිරීම හෝ ඉංග්‍රීසි විකිපිඩියාව ගවේෂණය කොට නවතම කේතයන් එහි අන්තර්ගත කරන ලෙස ඉල්ලා සිටිමි. සිඳු ( සාකච්ඡාව / @ ) 12:46, 17 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඉංග්‍රීසි විකිපිඩියාවෙන් ආයාත කළා. වෙනසක් කරන්න ඕනෑ නම් කියන්න. -- බිඟුවා සාකච්ඡාව 08:24, 19 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

එල එල...සිඳු ( සාකච්ඡාව / @ ) 11:07, 19 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

තෝරාගත් පින්තුරය

මුල් පිටුවෙහි තෝරාගත් පින්තුරය යටතේ තිබෙන පහත කේතයන්

{{#ifexist:සැකිල්ල:තෝරාගත් සේයාරුව/18|අද විශේෂාංග පින්තූරය|විශේෂාංග පින්තූරය (Check back later for today's.)}}
|- | style="color:#000; padding:2px;" |
{{#ifexist:තෝරාගත් සේයාරුව/18|{{තෝරාගත් සේයාරුව/18}}|{{තෝරාගත් සේයාරුව/18}}}}

පහත ඒවා සමඟ ප්‍රතිස්ථාපනය කරදෙන මෙන් ඉල්ලා සිටිමි.

{{#ifexist:සැකිල්ල:තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}|අද විශේෂාංග පින්තූරය|විශේෂාංග පින්තූරය (Check back later for today's.)}}
|- | style="color:#000; padding:2px;" |
{{#ifexist:තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}|{{තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}}}|{{තෝරාගත් සේයාරුව/{{වත්මන්ISOසතිය}}}}}}

සිඳු ( සාකච්ඡාව / @ ) 16:41, 24 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

විකිපීඩියා:තෝරාගත් ලිපි

විකිපීඩියා:තෝරාගත් ලිපිය/1 සඳහා සුදුසු ලිපියක් යොදන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 11:28, 26 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

ඔබට සුභ නව වසරක්!

සුභ නව වසරක් වේවා!

සිඳු ( සාකච්ඡාව / @ ) 12:00, 1 ජනවාරි 2012 (යූටීසී)[reply]

එසේම වේවා! -- බිඟුවා සාකච්ඡාව 05:53, 1 ජනවාරි 2012 (යූටීසී)[reply]

මෙන්න ඔබට විස්කෝතුවක්!

ඔක්කොටම කලින් මේක කාල ඉන්න. එතකොට ඔබට බඩගින්නක් නැතිවෙයි. සිඳු ( සාකච්ඡාව / @ ) 04:41, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]

ගැටලුවක්!

ප්‍රකාශන දෝෂය අනපේක්ෂිත මෙහෙයුම් කාරකය යන දෝෂ පණිවුඩය දිස්වන්නේ ඇයි? මේක Fix කරන්න පුලුවන්ද? සිඳු ( සාකච්ඡාව / @ ) 16:34, 8 ජනවාරි 2012 (යූටීසී)[reply]

මුල් පිටුවේ ප්‍රමාණයට විසදුමක්!

මුල් පිටුව/Sandbox හී ඇති කේත (ඕනනම් වෙනස් කොට) මුල් පිටුවට යොදන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 02:55, 9 ජනවාරි 2012 (යූටීසී)[reply]

I personally like this page than existing one. Not that I dont like graphics and all but thise seems more professioal and neat.----04:28, 9 ජනවාරි 2012 (යූටීසී) — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය සමන් (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත
අපි සැකිළි කිහිපයක් හදමු. ර්‍ර්ට පස්සේ අපි බලමු ඒවාගේ තියෙන හොඳ නරක, අඩු පාඩු, වාසි අවාසි වගේ ඒවා. සංවාදයක් ඇති කරමු. සම්මුතියකට එමු. ඉස්සරලාම කරන්න වෙන්නේ ටෙස්ට් පිටු හදන එකයි. මම මේක කෝපි කඩේට ගෙනියනවා. -- බිඟුවා සාකච්ඡාව 05:10, 9 ජනවාරි 2012 (යූටීසී)[reply]
ඔබේ කැමැත්තක්! හැබැයි මුල් පිටුව එළකිරි වගේ තියෙන්න ඕනේ හොඳේ. සිඳු ( සාකච්ඡාව / @ ) 05:18, 9 ජනවාරි 2012 (යූටීසී)[reply]

මැකීමට ඇති ලිපි මකා නොදැමීම

සිංහල විකිපීඩියාවෙහි දැනට බොහෝ ලිපි ගණනක් මැකීමට යෝජිතව ඇත. එහෙත් තවමත් ඒවායේ පෙනෙන්නට ඇත්තේ මැකීමක් නොවේ මැකීමට යෝජිත ටැගයන් පමණි. කම්මැලි නොවන්න! දැන්ම වැඩ පටන්ගන්න. විකිපිඩියාව පිරිසිදුව තබාගන්න. සිඳු ( සාකච්ඡාව / @ ) 05:12, 11 ජනවාරි 2012 (යූටීසී)[reply]

ලිපියක් එහෙන් මෙහෙන් බලල මකන්න බෑ. විමසලා බලන්න ඕනෑ. ඒක සරල වැඩක් නෙමෙයි. අනික මකන්න යෝජිත සමහර ඒවා මැකිය යුතු නොවේ. ඒක හින්දා පොඩ්ඩක් ඉවසන්න. මට විකිය හැරුනාම තවත් ජීවිතයක් තියෙනවනේ. -- බිඟුවා සාකච්ඡාව 11:00, 11 ජනවාරි 2012 (යූටීසී)[reply]

හරි හරි ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න ඕනේ නෑනේ. කරන්න බැරිනම් බෑ කියන්නකෝ. සිඳු ( සාකච්ඡාව / @ ) 14:24, 11 ජනවාරි 2012 (යූටීසී)[reply]

ස්වයං මුර සංචාරකයා

ස්වයං මුර සංචාරකයා තනතුර පිරිනැමීම ගැන ස්තුතියි. ඉංග්‍රීසි විකියෙ විදිහටම මේක ක්‍රියා කරන්නේ නැහැ නේද? ඔයා උනන්දු වෙලා ඒක හැදුවොත් හොඳයි. ---ශ්වෙත (talk) 15:03, 31 ජනවාරි 2012 (යූටීසී)[reply]

ඔයා අද පරිවර්තනය කරලා දාපු විදිහට වෙන්න ඕන තමයි. එහෙම වෙන්නෙ නැහැනෙ. ස්වයං මුර සංචාරකයා ඇති අය සංස්කරණයක් කල හැටියෙම ස්වයං මුරයක් ලෙස සටහන් වෙනවා. පොතේ හැටියට අපි අලුත් පියුවක් හැදුවම විතරයි එහෙම වෙන්න ඕන. නිරීක්‍ෂණය කරල ලද්දක් ලෙසින් සලකුණු කරන්නත් පහසු කම් නැහැ. පොඩ්ඩක් බලන්න. ---ශ්වෙත (talk) 13:58, 2 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
http://si.wikipedia.org/w/index.php?title=අලූත්_කලාව&action=historysubmit&diff=199696&oldid=194600 මෙය බලන්න. මෙහි පරික්ෂාකර බැලූ ලෙස සලකුණු කරන්න ලෙසින් සබැඳුමක් පේනවද?
මේක නේද ඔයා කියන සබැඳුම? wgUseNPPatrol මේ ෆ්ලැග් එකත් සෙට් වෙලානේ තියෙන්නේ. http://meta.wikimedia.org/wiki/Help:Patrolled_edit මොකක් හරි අවුලක් තියෙනවා වගේ කියලා පේනවා. තව ටිකක් හොයන්න ඕනෑ. -- බිඟුවා සාකච්ඡාව 15:36, 2 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ස්වයංක්‍රීය මුර සංචාරක තනතුර

මේක ස්වයංක්‍රීය මුර සංචාරක විය යුතුයැයි මට හිතේ. කෙසේවෙතත් මෙය දැරීමට මා සුදුසු නැති බවක් හිතෙන බැවින් ඔබට හැකි නම් මෙම වගකීමෙන් මා නිදහස් කරන්න. තුති. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 05:04, 4 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ඉවත් කලා. -- බිඟුවා සාකච්ඡාව 07:26, 4 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
ස්තුතියි.---අස්ලාන් තම්බි (බූරුවා) (talk) 08:19, 4 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

Re: පරිපාලක තනතුරක්

නාම යෝජනාව සඳහා ස්තූතියි. භාර ගතිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:45, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

හරි අහලා තියෙන ප්‍රශ්ණවලට උත්තර දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 05:49, 7 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

මේ article එක semi protect කරන්න උදව් කරන්න පුලුවන්ද

http://en.wikipedia.org/wiki/Sri_Lanka Faulknerck2 (talk) 16:10, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

Vote on RFA of Thambaru_ The decision by Meta

The steward had determined that there was no consensus even if the problematic votes were considered. Please inform the candidate. --ශ්වෙත (talk) 09:19, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

Ok. I got it. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:02, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

මත විමසුම අවසන් කිරීමෙන් පසුවද [[විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3]] යන්න සංස්කරණය වීම

මත විමසුම අවසන් කිරීමෙන් පසුවද [[විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3]] යන්න සංස්කරණය වීම වැලැක්වීමට ඔබ හට කිසිවක් සිදු කළ හැකිද? ---ශ්වෙත (talk) 00:16, 25 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

Please do not modify it කියලා ඒතන දාලම තියෙනවනේ. අනේ මන්දා. මේ පිටුව ආරක්ෂණය කරන්න ඕනෑද? -- බිඟුවා සාකච්ඡාව 08:16, 26 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
ආරක්ෂණ ක්‍රියාවලීන් විකිය තුල ඇත්තේ දැන්වීම් දාලා බේරන්න බැරි නිසා වෙන්න ඕන. මත විමසුම අහවර වුනාට පස්සේ වුන සංස්කරණ අහෝසි කරලා මේක පූර්ණ සංරක්ෂණය කරමුද? -- ශ්වෙත (talk) 10:25, 26 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
එහෙම කරමු. -- බිඟුවා සාකච්ඡාව 11:14, 26 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
මං හිතන්නෙ මත විමසුම අවසන් කිරීමෙන් පසුවද ඒ පිලිබඳ කථාකිරීම‍ට හා මත පලකිරීම‍‍ට පරිශීලකයන්‍ට අයිතියක් ඇති බවයි. මෙතන ගැ‍ටළුව මත විමසුම සඳහාවූ ඉ‍ඩකඩ තුල මත විමසුම අවසන් කිරීමෙන් පසු මත පලකිරීම‍‍යි. පිටුව ආරක්‍ෂා නොකර, මත පලකිරීම‍ට ස්ථානයක් පිටුවේ පහල ස‍කසමු. දැන‍ට‍ම දාපුවත් එතෙන්ට cut & past කරමු. Singhalawap (talk) 18:02, 26 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
මෙම මත විමසුම හා අනෙකුත් මත විමසුම් ආරම්භ කෙරෙන හා අවසන් කෙරෙන වේලාවන් නියමිත කොට, ප්‍රකාශ කොට, ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමෙන් කිසියම් විනයක් ප්‍රජාව තුල ඇති කරලීම වැදගත් වෙයි. කිසියම් ලිපියක් ගැන කථා කිරීමට හෝ සංවාද කිරීමට සාකච්ඡා පිටුව භාවිතා කිරීම විකි සම්ප්‍රදායය බව අමතක නොකරමු. ---ශ්වෙත (talk) 23:42, 26 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
ශ්වෙත හරි. සංවාද පිටුවයි ඒ සඳහා භාවිතා කල යුත්තේ. ඒ විදියට මම සකසන්නම්. -- බිඟුවා සාකච්ඡාව 03:12, 27 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
YesY කළා -- බිඟුවා සාකච්ඡාව 03:20, 27 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
ශ්වෙතගේ මතයට මමත් එකඟයි. Singhalawap (talk) 03:54, 27 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

Remove an Article

I don't Understand what is going on there in wiki. So I wanna know exact way to do this wiki.

If U remove my article as "# 08:39, 27 ๧පබරව๟໱ 2012 (๧වනස | ඉත๢හ๟සය) ໶ක๢ප๣ຌය๟:ප໱ප๟ලකවර๠න๞๧ග๞ ද๠න๞໷໦ ප๤වර๠ව ‎ (→ප๫ශ๞නක๟໲, ප๫ච๟රක සහ ໶ව๟ද๟පන๞න ๧ලස අසභ๯ අන๞ත໮ගතයක๢න๞ ය๤ත๞ ල๢ප๢යක๞ මක๟ ද๠໨ම) (ඉහලම) "

http://si.wikipedia.org/wiki/Amia_moretti Then refer the Following link. that also a Above kind of article. So Can U please tell me what is gong on there??? http://en.wikipedia.org/wiki/Eve_Angel

කරුණාකර Amia moretti ලිපිය ඉක්මන් මකාදැමීමකට ලක් කොට එම මාතෘකාවෙන් ඉදිරියට ලිපියක් කැනීම වලක්වා ලන්න. -----ශ්වෙත (talk) 14:41, 27 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

විජය කුමාරණතුංග ලිපිය සතියේ විශේෂාංග ලිපිය ලෙස පලකරීමට කරන ඉල්ලීම

විජය කුමාරණතුංග ලිපිය සතියේ විශේෂාංග ලිපිය ලෙස පලකරන්නැයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එය මා විසින් සංස්කරණය කොට තවත් තොරතුරු ඇතුලත් කොට ඇති හෙයින්, මා මෙම ඉල්ලීම මෙහි පළකරමි. Sandakelum™ (talk) 17:26, 22 මාර්තු 2012 (යූටීසී)[reply]

විකිපීඩියා:හොඳම ලිපි තෝරාගැනීම මෙතැනට දැම්මනේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. -- බිඟුවා සාකච්ඡාව 02:38, 30 මාර්තු 2012 (යූටීසී)[reply]

Its a Pleasure

Its a pleasure to see your contributions to si wikipedia after a small break. :)
Singhalawap (talk) 18:17, 30 මාර්තු 2012 (යූටීසී)[reply]

වැඩ ගොඩයි. වෙලාව අමාරුයි. -- බිඟුවා සාකච්ඡාව 10:36, 4 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

Si.wiki Favicon

කරුණාකර මෙය බලන්න. මාගේ උත්සාහය සාර්ථක වී ඇත. සිංහල විකියෙහි favicon එක වෙනස් වී ඇත. සිඳු ( සාකච්ඡාව / @ ) 08:23, 31 මාර්තු 2012 (යූටීසී)[reply]

විකිපීඩියා:කෝපි_කඩේ_(policy)#Si.wiki_Favicon මේකත් බලන්න. -- බිඟුවා සාකච්ඡාව 10:36, 4 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

මෙම සතියේ විශේෂාංග ලිපිය

විකිපීඩියා:තෝරාගත් ලිපිය/15 හී පවතින ආකෘතියට මෙහි ඇති වචන සහ රූප ඇතුලත් කරන්න පුලුවන්ද? මොකද මේකේ කිසිම පිළිවෙලක් නැනේ. සිඳු ( සාකච්ඡාව / @ ) 07:23, 21 අප්‍රේල් 2012 (යූටීසී)[reply]