"කොළ පාට" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{Otheruses|කොළ (වක්‍රෝත්තිහරණය)}}

{{Infobox color|title=කොළ පාට
{{Infobox color|title=කොළ පාට
| hex=00FF00| textcolor=Black
| hex=00FF00| textcolor=Black

17:27, 27 අප්‍රේල් 2012 තෙක් සංශෝධනය

කොළ පාට
 — වර්ණාවලී සමකක්ෂ —
Wavelength 520–570 nm
Frequency ~575–525 THz
 — Common connotations —
nature, growth, hope, youth, sickness, health, Islam, spring, Saint Patrick's Day, money (US), and envy
About these coordinatesAbout these coordinates
About these coordinates
— Color coordinates —
Hex triplet #00FF00
sRGBB (r, g, b) (0, 255, 0)
Source sRGB approximation to NCS S 2060-G
B: Normalized to [0–255] (byte)

දළ වශයෙන් නැනෝමීටර 520–570 පමණ තරංග ආයාමයක් සහිත ශක්තිය ප්‍රමුඛත්වය දරණ වර්ණාවලීයකින් හෙබි ආලෝකය විසින් උපදවනු ලබන සංජානනය කොළ නමැති වර්ණය වෙයි. ව්‍යාකලන වර්ණ පද්ධතියෙහි, එය ප්‍රාථමික වර්ණයක් නොවන අතර, කහ සහ නිල් මිශ්‍රණයකින් හෝ, කහ සහ සයන් වර්ණ මිශ්‍රණයකින් නිපැයෙනු ලබයි; ආකලන ප්‍රාථමික වර්ණ අතුරින් එකක් ලෙස එය සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කොළ_පාට&oldid=208677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි