"මානසික ‍අක්‍රමතා" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සුළු
Reverted 1 edit by 112.135.212.129 identified as vandalism to last revision by Jotterbot. (TW)
(ප්‍රවර්ගය:රෝග ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ඇදුම රෝගය එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
සුළු (Reverted 1 edit by 112.135.212.129 identified as vandalism to last revision by Jotterbot. (TW))
බොහෝ රටවල්වල ජනගහණයෙන් 1/3කට වඩා ප්‍රමාණයක් ජීවිතයේ කිනම් හෝ කාලයක් තුළ මානසික රෝග ලක්ෂණ පෙන්වයි. මානසික සෞඛ්‍ය වෘත්තිකයින් විවිධාකාර ක්‍රම මඟින් මෙම‍ රෝගීන් හඳුනාගනී. බොහෝ විට ඒ සඳහා රෝග ඉතිහාසය , සම්මුඛ සාකච්ඡා යොදා ගනී. මානසික ප්‍රතිකාර සහ ඖෂධ වර්ග ප්‍රධාන ප්‍රතිකාර වර්ග 2කි. මීට අමතරව උපකාරක මැදහත් වීම් ද එක් ප්‍රතිකාර කළ හැක. මෙම රෝගීන් වෙනස් නොව සැලකීම සහ අපකීර්තියට පත්වීම නිසා විවිධ ප්‍රශ්න පැන නැගී ඇත. එම නිසා මානව සෞඛ්‍ය සේවා සහ ආකල්ප වෙනස් කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරමින් පවතී.
 
[[Category:ඇදුම රෝගයරෝග]]
 
[[an:Malautía mental]]

සංස්කරණ

22,993

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/205126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව