"නයිජර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: or:ନାଇଜର
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: zu:INayighe
329 පේළිය: 329 පේළිය:
[[zh-min-nan:Niger]]
[[zh-min-nan:Niger]]
[[zh-yue:尼日爾]]
[[zh-yue:尼日爾]]
[[zu:INayighe]]

14:52, 6 මාර්තු 2012 තෙක් සංශෝධනය

République du Niger (ප්‍රංශ)
Republic of Niger (ඉංග්‍රීසි)
Jamhuriyar Nijar සැකිල්ල:Ha icon
Motto"Fraternité, Travail, Progrès"  (ප්‍රංශ)
"Fraternity, Work, Progress"
ජාතික ගීයLa Nigérienne
Location of Niger
අගනුවර
(and largest city)
Niamey
13°32′N 2°05′E / 13.533°N 2.083°E / 13.533; 2.083
නිල භාෂාව(න්) French (Official)
Hausa, Fulfulde, Gulmancema, Kanuri, Zarma, Tamasheq (as "national")
Demonym Nigerien
රජය Military Junta
 -  President of the Supreme Council for the Restoration of Democracy Salou Djibo
 -  Prime Minister Mahamadou Danda
Independence from France 
 -  Declared August 3, 1960 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 1,267,000 km2 (22nd)
489,678 වර්ග සැතපුම් 
 -  ජලය (%) 0.02
ජනගහන‍ය
 -  July 2009 ඇස්තමේන්තුව 15,306,252 [1] (63rd)
 -  2001 සංගණනය 10,790,352 
 -  ජන ඝනත්වය 12.1/km2 
31.2/sq mi
GDP (PPP) 2009 estimate
 -  Total $10.206 billion[2] 
 -  Per capita $719[2] 
GDP (nominal) 2009 estimate
 -  Total $5.261 billion[2] 
 -  Per capita $370[2] 
Gini (1995) 50.5 (high
HDI (2007[3]) 0.340 (low) (182nd)
ව්‍යවහාර මුදල් ‍ඒකකය West African CFA franc (XOF)
වේලා කලාපය WAT (UTC+1)
 -  Summer (DST) not observed (UTC+1)
Drives on the right[4]
Internet TLD .ne
දුරකථන සංකේතය 227
tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය සහෝදරත්වය, කටයුත්ත, දියුණුව
ජාතික ගීය "Fraternité, Travail, Progrès" (French) "Fraternity, Work, Progress"
             සිතියම
ගොනුව:250px-LocationNiger.svg.png
අගනුවර සහ විශාලම නගරය නියාමි
උතුරු අක්ෂාංශ 13 32' නැගෙනහිර දේෂාංශ 2 05'
රාජ්‍ය භාෂාව ප්‍රංශ (රාජ්‍ය)හවුසා, හුල්ෆුල‍්ඩේ, ගල්මන්සිමැ, කනුරි, සාමා, නමෂොක්
රාජ්‍ය හමුදාමය ජුන්ටාව
ශ්‍රේෂ්ඨාධිකරණ සභාපති සලෝජ් ජිබෝ
අගමැති වනමදු දන්දා
නිදහස ඔස්ට්‍රේලියාව සිට
ස්වයං රාජ්‍යය 1 දෙසැම්බර් 1973
නිදහස ප්‍රංශය සිට
ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු 3, 1960
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1 267 000 වර්ග සැතපුම් 489 678
ජලය (%) 0.02
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 15 306 252
2001 ජන සංගණනය 10 790 352
ඝනත්වය වර්ග කිලෝමීටර 12.1 වර්ග සැතපුම් 31.2
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 10.180
සාමාන්‍ය ඩොලර් 739
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 5.382
සාමාන්‍ය ඩොලර් 391
ගිනි (1995) 50.5 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.340 (පහළ)
මුදල් බටහිර අප්‍රිකානු CFA ෆ්‍රෑන්ක් (XOF)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .ne
දුරකථන සංකේත 227

නයිජර් නිළ වශයෙන් නයිජර් සමුහාණ්ඩුව, නයිගර් ගඟ ආශ්‍රයෙන් නම සෑදී ඇති අතර එය බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ දකුණට නයිජිරියා හා බෙනින්, බටහිරට බර්නිනා නාසෝ හා මාලි, උතුරට ඇල්ජිරියා හා ලිබියා හා නැගෙනහිරට චැඩ් යන රටවලටයි. එය භූමි ප්‍රමාණය වර්ග කි.මී. 1,270,000 වන අතර 80% ක් සහරා කාන්තාරයෙන් වැසී ඇත. එහි ප්‍රධානතම ජනතාව වන ඉස්ලාමිකයන් 15,000,000 පැතිර ඇත්තේ දකුණට හා බටහිරටය. අගනුවර වන්නේ නියාවේයි ය. නයිජර් සංවර්ධිත රටකි. කාන්තාර නොවන ප්‍රදේශය නියඟයේ හා කාන්තාර වීමේ තර්ජනයට ලක් වී ඇත. යැපුම් ආර්ථිකයන් හා අපනයන කෘෂිකර්මය වඩා සරුසාරව දකුණට ව්‍යාප්තව ඇත. අපනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ යුරේනියම්ය. එහි භූගෝලීය පිහිටීම නිසා වන බාධාවන් වන අතර, කාන්තාර භූමි, දුර්වල අධ්‍යාපනය, දිළිදුකම, මුලික අවශ්‍යතා අඩු බව, පරිසර අවක්‍රමණය වේ. නයිජිරියන් රාජ්‍යයෙහි පැවැති නිදහස ඔවුන්ගේ ජනවාර්ගික කණ්ඩායම් හා ප්‍රදේශයන්හි පැවැත්මට බලපා ඇත. නයිජර්, බොහෝ රාජ්‍යයන් මායිමේ පිහිටි රාජ්‍යයකි. නිදහස ලැබූ දා පටන් නයිජිරියානුවන් ව්‍යවස්ථා 5 ක හා හමුදා පාලනයන් 3 ක් යටතේ පාලනය වී ඇත. මෙරට බහුතරයක් ජනගහනය ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වේ. මෙහි උසස් අධ්‍යාපනය සඳහා ඉඩ කඩ සීමා සහිතය.


මූලාශ්‍ර

  1. Central Intelligence Agency (2009). "Niger". The World Factbook. සම්ප්‍රවේශය January 10, 2010.
  2. 2.0 2.1 2.2 2.3 "Niger". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  3. Human Development Report 2009. The United Nations. Retrieved 5 October 2009.
  4. Which side of the road do they drive on? Brian Lucas. August 2005. Retrieved 2009-01-28.
"https://si.wikipedia.org/w/index.php?title=නයිජර්&oldid=203852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි