"මතකය (ස්මෘතිය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: new:लुमन्ति
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: az:Yaddaş (psixologiya)
14 පේළිය: 14 පේළිය:
[[ar:ذاكرة (بيولوجيا)]]
[[ar:ذاكرة (بيولوجيا)]]
[[ay:Amuyu]]
[[ay:Amuyu]]
[[az:Yaddaş (psixologiya)]]
[[be:Памяць]]
[[be:Памяць]]
[[be-x-old:Памяць]]
[[be-x-old:Памяць]]

00:57, 6 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. පාරම්පරික අධ්‍යයන අනුව දර්ශන විද්‍යාවේ මුල් කාලයේ සිට කෘත්‍රීම ක්‍රම මඟින් බුද්ධිය දියුණු කිරීම ඇතුළු මතකය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹී ඇත.

19 වන සිය‍වසේ අගභාගයේ දී සහ 2 වන සියවසේ මුල් භාගයේ දී ගුණාත්මක මනෝ විද්‍යාවේ ක්‍රියා මාලාවන් තුළට මතකය ද ඇතුළත් කෙරිණි. නූතන දශකයේ දී විද්‍යාවේ ප්‍රධාන අංගයක් ලෙස ගුණාත්මක ස්නායු විද්‍යාව පත්ව ඇත. මෙය ගුණාත්මක මනෝ විද්‍යා‍ව සහ ස්නායු විද්‍යාවේ අන්තර් සම්බන්ධතාවයි.


වර්ගීකරණය

මතක කාලය, ස්වභාවය, තොරතුරු ගබඩා කර ගන්නා ආකාරය අනුව මතකය වර්ගීකරණය කළ හැකි ක්‍රම ගණනාවක් ඇත. තොරතුරු සකස් කර ගන්නා ආකාරය අනුව මතකය ඇති විට සහ රඳවා ගැනීම් අවස්ථා 3ක් පෙන්වා දිය හැක.

  • තොරතුරු ලැයිස්තුගත කිරීම ( ලැබුණු තොරතුරු සැකසීම සහ එකිනෙකට සම්බන්ධ කිරීම)
  • ගබඩා කිරීම (ලැයිස්තුගත කරන ලද තොරතුරු ස්ථිර ගබඩා කිරීම)
  • නැවත සිහි ගැන්වීම (ගබඩා කරන ලද තොරතුරු ඇතැම් ඉඟිවලට ප්‍රතිචාර ලෙස ක්‍රියාවලියක දී යොදා ගැනීම)
"https://si.wikipedia.org/w/index.php?title=මතකය_(ස්මෘතිය)&oldid=200382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි