"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: or:ଭିଏତନାମ
සුළු r2.6.3) (රොබෝ එකතු කරමින්: vep:Vietnam
289 පේළිය: 289 පේළිය:
[[uz:Vyetnam]]
[[uz:Vyetnam]]
[[vec:Vietnam]]
[[vec:Vietnam]]
[[vep:Vietnam]]
[[vi:Việt Nam]]
[[vi:Việt Nam]]
[[vls:Vietnam]]
[[vls:Vietnam]]

14:07, 5 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

වියට්නාම සමාජවාදී සමූහාණ්ඩුව

Cộng hòa Xã hội chủ nghĩa Việt Nam
වියට්නාමය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
උද්යෝග පාඨය: [Độc lập – Tự do – Hạnh phúc] Error: {{Lang}}: text has italic markup (help)
"Independence – Freedom – Happiness"
ජාතික ගීය: Tiến Quân Ca
"Army March" (first verse)
Location of  වියට්නාමය  (green) in ASEAN  (dark grey)  –  [Legend]
Location of  වියට්නාමය  (green)

in ASEAN  (dark grey)  –  [Legend]

අගනුවරHanoi
විශාලතම නගරයHo Chi Minh City
නිල භාෂා(ව)Vietnamese
Official scriptsVietnamese alphabet
ජාති නාම(ය)Vietnamese
රජයUnitary socialist republic,
Single-party state
• President
Nguyễn Minh Triết
Nguyễn Tấn Dũng
Nguyễn Phú Trọng
ව්‍යවස්ථාදායකයNational Assembly of Vietnam
Formation
1054
1853 to 1883
2 September 1945
2 July 1976[1]
15 April 1992
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
331.698 km2 (128.069 sq mi) (65th)
• ජලය (%)
1.3
ජනගහණය
• 2011 ජන සංගණනය
90,549,390 (13th)[2]
• ඝණත්වය
259/km2 (670.8/sq mi) (46th)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$273.967 billion[3]
• ඒක පුද්ගල
$3,104.179[3]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$104.600 billion [4]
• ඒක පුද්ගල
$1,168[3]
ගිනි (2002)37
මධ්‍යම · 59th
මාසද (2010)Increase 0.572[5]
දෝෂය: අනීතික HDI අගය · 113th
ව්‍යවහාර මුදලđồng (₫)[6] (VND)
වේලා කලාපයUTC+7 (ICT (Indochina Time) UTC+7)
• ගිම්හාන (DST)
UTC+7 (No DST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය84
අන්තර්ජාල TLD.vn
Location of වියට්නාමය
  1. According to the official name and 1992 Constitution.

වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව දකුණු ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් චීනය, වයඹින් ලාඕසය, නිරිත දිගින් කාම්බෝජියාව සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදටය. ජනගහනය මිලියන 86 වන අතර එය ජනගහනය අතින් 13 වන විශාලතම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1938 දී වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මෙය බැන්ඩැන් ගඟ ආශ්‍රිත සිදු වු සටනකින් පසු ලබා ගත්හ. සාරවත් අධිරාජ්‍යයන් භුගෝලීය ව්‍යාප්තකරණයක් සමඟ ගිණිකොණ ආසියාවේ පැවතුන අතර, 19 වන ශතවර්ෂයේ මැද භාගය වන තෙක් ප්‍රංශ ජනපද පිහිටුවීම දක්වා පැවතුනි. 20 වන ශතවර්ෂයේ මැද භාගයේදී ප්‍රංශ ජාතිකයන් රටින් නෙරපු පසු රට තුල රාජ්‍යයන් දෙකක් බිහි විය. වියට්නාම යුද්ධ කාලයේ දී මෙම කොටස් 2 අතර සටන් පැවතුන අතර, එය 1975 උතුරු වියට්නාම් ජයගැනීමෙන් පසු අවසන් විය. කාලයක් පැවතුන මෙම සටනින් පසු ඉතිරි වු දේශය දේශපාලනිය වශයෙන් තනි විය. රාජ්‍යයේ මධ්‍යයේ පැවතුන ආර්ථික සැළසුම් යුද්ධයෙන් පසු ගොඩනැගීම බාධකයක් විය. එහි පරාජිත පක්ෂය ප්‍රතිසංධානයට වඩා ප්‍රතිවිරෝධයට නැඹුරු විය. 1986 වර්ෂයේ දී ආර්ථික හා දේශපාලන පනත් ස්ථාපිත කල අතර ඒ හේතුවෙන් අන්තර්ජාතික සබඳතා වර්ධනයට මඟ පෑදුණි. 2000 වර්ෂය වන විට වියට්නාමය බොහෝ රාජ්‍යයන් හා දේශපාලන සබඳතා ගොඩනගා හෙන තිබුණි. එහි ආර්ථික වර්ධනය කලකට ඉහත ලෝකයේ ඉහලම ස්ථානයේ තිබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වියට්නාමය 2007 වර්ෂයේ දී ලෝක වෙළඳ සංගමය හා සම්බන්ධ විය.

ආශ්‍රිත

  1. Robbers, Gerhard (2007-01-30). Encyclopedia of world constitutions. Infobase Publishing. p. 1021. ISBN 9780816060788. සම්ප්‍රවේශය 1 July 2011.
  2. CIA – The World Factbook
  3. 3.0 3.1 3.2 "Vietnam". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  4. GDP năm 2010 của Việt Nam vượt 100 tỷ USD – VnExpress
  5. "Human Development Report 2010. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය 2011-01-05.
  6. Local Currency

ak:Vietnam

"https://si.wikipedia.org/w/index.php?title=වියට්නාමය&oldid=200302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි