සංස්කරණ
56,152
ක්
(→ස්වයං මුර සංචාරකයා: නව ඡේදය) |
|||
ස්වයං මුර සංචාරකයා තනතුර පිරිනැමීම ගැන ස්තුතියි. ඉංග්‍රීසි විකියෙ විදිහටම මේක ක්‍රියා කරන්නේ නැහැ නේද? ඔයා උනන්දු වෙලා ඒක හැදුවොත් හොඳයි. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 15:03, 31 ජනවාරි 2012 (යූටීසී)
:ඔයා අද පරිවර්තනය කරලා දාපු විදිහට වෙන්න ඕන තමයි. එහෙම වෙන්නෙ නැහැනෙ. ස්වයං මුර සංචාරකයා ඇති අය සංස්කරණයක් කල හැටියෙම ස්වයං මුරයක් ලෙස සටහන් වෙනවා. පොතේ හැටියට අපි අලුත් පියුවක් හැදුවම විතරයි එහෙම වෙන්න ඕන. නිරීක්‍ෂණය කරල ලද්දක් ලෙසින් සලකුණු කරන්නත් පහසු කම් නැහැ. පොඩ්ඩක් බලන්න. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 13:58, 2 පෙබරවාරි 2012 (යූටීසී)
|