"අයිසීසී ටෙස්ට් ශූරතාවය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
 
'''අයිසීසී ටෙස්ට් ශූරතාවය''' යනු [[ටෙස්ට් ක්‍රිකට්]] ක්‍රීඩා කරන කණ්ඩායම් 10 සඳහා [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය]] විසින් පවත්වනු ලබන [[ක්‍රිකට්]] [[ක්‍රීඩාව]] සඳහා වන ජාත්‍යන්තර තරගාවලියකි. හුදෙක් න්‍රමවත් ටෙස්ට් ක්‍රිකට් කාර්යසටහනක් අනුව පැවැත්වෙන සියළු ජාත්‍යන්තර තරග මත යෙදෙන ක්‍රමවින්‍යාස ක්‍රමවේදයක් පමණක් බැවින් හා තරග පැවැත්වෙන්නේ සියරටද බැහැරද යන බව නොසැලකෙන බැවින්ද තරගාවලිය කාල්පනික වෙයි.
 
භාවාර්ථය ගතහොත්, සැම ටෙස්ට් තරගමාලාවකටම පසුව, ඒ හා සම්බන්ධ වන කණ්ඩායම් දෙක ගණිතමය සූත්‍රයකට අනුව ලකුණු ලබති. එක් එක් කණ්ඩායමෙහි ලකුණු වල එකතුව සමස්ත තරග සංඛ්‍යාවෙන් බෙදා 'වැගැයීම' ලබා ගනු අතර, ටෙස්ට්-ක්‍රීඩා කරන කණ්ඩායම් ක්‍රමවින්‍යාසය කෙරෙන්නේ වැගැයීම ප්‍රකාරය (මෙය වගුවක පෙන්වා දැක්විය හැක).
 
 
==වත්මන් අනුස්ථිතීන්==

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/199471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව