"ලලිත් ඇතුලත්මුදලි ඝාතනය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
 
===ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීම ===
1991 නොවැම්බර් 28 දිනදී ඔවුහූ [[ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ]] (ප්‍රඑජාපෙ) නමින් වෙන්වූ දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඇතුලත්මුදලි මහතා එහි පක්ෂ නායකයා ලෙසින් තෝරා පත් කර ගැණිනි. 1991-92 අතරතුර කාලයේදී සිව් වතාවක්, ඇතුලත්මුදලි මහතා සහ ඔහුගේ ආධාරකරුවන්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් හෝ මැරයන් යැයි සැකකෙරෙනවුන් අතින් කායික වශයෙන් ප්‍රහාර වලට ලක් වූහ.
 
==ආශ්‍රිත==

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/199419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව