"අයිසීසී ටෙස්ට් ශූරතාවය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය: 14 පේළිය:


}}
}}

'''අයිසීසී ටෙස්ට් ශූරතාවය''' යනු [[ටෙස්ට් ක්‍රිකට්]] ක්‍රීඩා කරන කණ්ඩායම් 10 සඳහා [[ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය]] විසින් පවත්වනු ලබන [[ක්‍රිකට්]] [[ක්‍රීඩාව]] සඳහා වන ජාත්‍යන්තර තරගාවලියකි. හුදෙක් න්‍රමවත් ටෙස්ට් ක්‍රිකට් කාර්යසටහනක් අනුව පැවැත්වෙන සියළු ජාත්‍යන්තර තරග මත යෙදෙන ක්‍රමවින්‍යාස ක්‍රමවේදයක් පමණක් බැවින් හා තරග පැවැත්වෙන්නේ සියරටද බැහැරද යන බව නොසැලකෙන බැවින්ද තරගාවලිය කාල්පනික වෙයි.


==වත්මන් අනුස්ථිතීන්==
==වත්මන් අනුස්ථිතීන්==

14:12, 29 ජනවාරි 2012 තෙක් සංශෝධනය

අයිසීසී ටෙස්ට් ශූරතාවය
අයිසීසී ටෙස්ට් ශූරතාවය ලාංඡනය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියටෙස්ට් ක්‍රිකට්
පළමු තරගාවලිය2003
අවසාන තරගාවලියඉදිරියට යමින් පවතින
තරගාවලි ආකෘතියකාල්පනික (ක්‍රීඩා කෙරෙන සමස්ත තරග අනුසාරයෙන්
ඉදිරියට යමින් පවතින ලකුණු එකතුවීමක් )
කණ්ඩායම් ගණන10
වත්මන් ශූරයා එංගලන්තය (125 ලකුණු)
වඩාත් ජයග්‍රාහී ඕස්ට්‍රේලියාව (74 මාස)

අයිසීසී ටෙස්ට් ශූරතාවය යනු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් 10 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වන ජාත්‍යන්තර තරගාවලියකි. හුදෙක් න්‍රමවත් ටෙස්ට් ක්‍රිකට් කාර්යසටහනක් අනුව පැවැත්වෙන සියළු ජාත්‍යන්තර තරග මත යෙදෙන ක්‍රමවින්‍යාස ක්‍රමවේදයක් පමණක් බැවින් හා තරග පැවැත්වෙන්නේ සියරටද බැහැරද යන බව නොසැලකෙන බැවින්ද තරගාවලිය කාල්පනික වෙයි.

වත්මන් අනුස්ථිතීන්

ප්‍රධාන ටෙස්ට් වගුව

අයිසීසී ටෙස්ට් ශූරතාවය
අනුස්ථිතිය වෙනස කණ්ඩායම තරග ලකුණු ශ්‍රේණිගතය
1  දකුණු අප්‍රිකාව 27 3353 124
2  ඕස්ට්‍රේලියාව 32 3950 123
3  එංගලන්තය 39 4063 104
4  ශ්‍රී ලංකාව 31 3126 101
5  ඉන්දියාව 29 2793 96
6  පකිස්තානය 23 2199 96
7  නවසීලන්තය 30 2787 93
8  බටහිර ඉන්දීය කොදෙව් 26 1962 75
9  සිම්බාබ්වේ 9 352 39
10  බංග්ලාදේශය 17 320 19
මූලාශ්‍රය: අයිසීසී රෑන්කිංස්, 16 සැප්තැම්බර් 2014
  • සටහන: සිම්බාබ්වේ සඳහා වර්තමානයෙහිදී අනුස්ථිතියක් නොමැත්තේ එය පමණට අවශ්‍ය තරග ක්‍රීඩා නොකල හෙයිනි. එයට ලකුණු 134 ඇති අතර වැගයීම 45 වේ.