"බූරුවා (සත්ත්‍වයා)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:සිව්පාවන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
3 පේළිය: 3 පේළිය:
==ගති ලක්ෂණ==
==ගති ලක්ෂණ==
සාමාන්‍යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.

[[ප්‍රවර්ගය:සිව්පාවන්]]

06:22, 15 ජනවාරි 2012 තෙක් සංශෝධනය

බූරුවා එසේත් නැත්නම් කොටළුවා යනුවෙන් හඳුවන මෙම සතා අශ්ව පවුලේ සාමාජිකයෙකි. අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ.

ගති ලක්ෂණ

සාමාන්‍යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.

"https://si.wikipedia.org/w/index.php?title=බූරුවා_(සත්ත්‍වයා)&oldid=197312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි