"ශාන්ත කිට්ස් සහ නෙවිස්" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: hy:Սենթ Քիթս և Նևիս |
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: su:Saint Kitts jeung Névis |
||
184 පේළිය: | 184 පේළිය: | ||
[[sr:Сент Китс и Невис]] |
[[sr:Сент Китс и Невис]] |
||
[[ss:IKhisinevi]] |
[[ss:IKhisinevi]] |
||
[[su:Saint Kitts jeung Névis]] |
|||
[[sv:Saint Kitts och Nevis]] |
[[sv:Saint Kitts och Nevis]] |
||
[[sw:Saint Kitts na Nevis]] |
[[sw:Saint Kitts na Nevis]] |
10:40, 9 ජනවාරි 2012 තෙක් සංශෝධනය
Federation of Saint Kitts and Nevis1 Federation of Saint Christopher and Nevis | |
---|---|
Coat of arms
| |
උද්යෝග පාඨය: "Country Above Self" | |
අගනුවර සහ විශාලතම නගරය | Basseterre |
නිල භාෂා(ව) | English |
ජාති නාම(ය) | Kittitian (or, alternately, Kittian), Nevisian |
රජය | Parliamentary democracy and Federal constitutional monarchy |
• Monarch | Queen Elizabeth II |
Sir Cuthbert Sebastian | |
Dr. Denzil Douglas | |
Independence | |
• from the United Kingdom | 19 September 1983 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 261 km2 (101 sq mi) (207th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• July 2005 ඇස්තමේන්තුව | 51,300 (209th) |
• ඝණත්වය | 164/km2 (424.8/sq mi) (64th) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $726 million[1] |
• ඒක පුද්ගල | $13,429[1] |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $557 million[1] |
• ඒක පුද්ගල | $10,315[1] |
මාසද (2007) | ▼ 0.838 දෝෂය: අනීතික HDI අගය · 62nd |
ව්‍යවහාර මුදල | East Caribbean dollar (XCD) |
වේලා කලාපය | UTC-4 |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +1-869 |
අන්තර්ජාල TLD | .kn |
|
ශාන්ත ක්‍රිස්ටෝපර් සහ නෙවිස් ෆෙඩරල් රාජ්‍ය සංගමය යනුවෙන් ද හඳුන්වනු ලබන 'ශාන්ත කිට්ස් සහ නෙවිස් ෆෙඩරල් රාජ්‍ය සමූහය යනු බටහිර ඉන්දීය කලාපයේ පිහිටි 'ලීවර්ඩ්' දූපත් දෙකක වූ ෆෙඩරල් රාජ්‍යයකි. වපසරිය හා ජනගහනය සැලකීමට ගත් කළ මෙම රට ඇමෙරිකා මහද්වීපයේ පිහිටි කුඩාම ස්වෛරී රාජ්‍යය වේ.
වඩා විශාල දූපත වන ශාන්ත කිට්ස්හි පිහිටා ඇති 'බසෙටෙරේ' (Basseterre) ෆෙඩරල් ක්‍රමයට සංවිධානය වූ මෙරටෙහි අගනුවරද, ආණ්ඩුවේ මුලස්ථානය ද වන්නේ ය, විශාල වශයෙන් කුඩා රාජ්‍යය වන්නේ නේවිස්ය.එය 'ද නැරෝ' (The Narrows) නමින් හඳුන්වන නොගැඹුරු ඇළ හරහා ශාන්ත කිට්ස් හි සිට සැතපුම් 2 ක් ගිණිකොන දෙසට වන්නට පිහිටා තිබේ. ඉතිහාසයට අනුව 'ඇන්ගියුලා' නම් වූ බ්‍රිතාන්‍ය යටත් දේශයද මෙම ෆෙඩරල් රාජ්‍ය සංගමයේ කොටසක් ව තිබී ඇත. එකල මෙය පොදුවේ හඳුන්වා ඇත්තේ 'ශාන්ත ක්‍රිස්ටෝපර් නෙවිස් ඇන්ගියුලා' යනුවෙන් ය. භුගෝලීය වශයෙන් බැලූ කළද ශාන්ත කිට්ස් හා නේවිස්, ලීවර්ඩ් දූපත් හි කොටසක් වේ. උතුරින් හා වයඹ දෙසින් ඇත්තේ ශාන්ත ඉයුස්ටේටියස්, සබා, ශාන්ත බර්තලම් සහ ශාන්ත මාටින් ,සින්ට් මාටින් (saint- Martin/sint Marten) යන දූපත් සමූහයයි. ඇන්ටිගුවා, සහ බාර්බුඩා නැගෙනහිරට හා ඊසාන දෙසට පිහිටා තිබේ. ගිණිකොන දෙසින් ඇත්තේ 'රෙඩොන්ඩා' නම් වූ ජනශුන්‍ය කුඩා දූපත් සමූහය සහ දැනට සක්‍රීයව පවතින ගිණි කන්දක් සහිත 'මොන්ටිසෙරට්' (Montserrat) දූපතය.
යුරොපීයයන් මුලින්ම පදිංචි වූ කැරිබියන් කලාපයෙහි දූපත් අතර ශාන්ත කිට්ස් හා නෙවිස් දූපත් ද වෙති. ශාන්ත කිට්ස් කැරිබියන් හි ප්‍රථම බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යටත් ජනපද වලට නිවහනද විය.
මූලාශ්‍ර
- ↑ 1.0 1.1 1.2 1.3 "Saint Kitts and Nevis". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.