"ජැමෙයිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ ඉවත් කරමින්: ks:जमैका
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: su:Jamaika
270 පේළිය: 270 පේළිය:
[[srn:Jamaica]]
[[srn:Jamaica]]
[[ss:IJamayikha]]
[[ss:IJamayikha]]
[[su:Jamaika]]
[[sv:Jamaica]]
[[sv:Jamaica]]
[[sw:Jamaika]]
[[sw:Jamaika]]

15:21, 5 ජනවාරි 2012 තෙක් සංශෝධනය

Jamaica
Motto"Out of many, one people"
ජාතික ගීය"Jamaica, Land We Love"
රාජකීය ජාතික ගීය"God Save the Queen"
Location of Jamaica
අගනුවර
(and largest city)
Kingston
17°59′N 76°48′W / 17.983°N 76.800°W / 17.983; -76.800
නිල භාෂාව(න්) English
Recognised regional languages Jamaican Patois
ජන වර්ගs  90.0% Black,
1.5% East Indian,
0.4% White,
7.3% Multiracial
Demonym Jamaican
රජය Parliamentary democracy and Constitutional monarchy
 -  Monarch Elizabeth II
 -  Governor-General Kenneth Hall
 -  Prime Minister Bruce Golding
Independence
 -  from the United Kingdom 6 August 1962 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 10,991 km2 (166th)
4,244 ) වර්ග සැතපුම් 
 -  ජලය (%) 1.5
ජනගහන‍ය
 -  July 2008 ඇස්තමේන්තුව 2,804,332 (138th)
 -  ජන ඝනත්වය 252/km2 (49th)
653/sq mi
GDP (PPP) 2005 estimate
 -  Total $11.69 billion (131st)
 -  Per capita $4,300 (114th)
GDP (nominal) 2005 estimate
 -  Total $9.730 billion (101st)
 -  Per capita $3,658 (79th)
Gini (2000) 37.9 (medium
HDI (2005) Increase 0.736 (medium) (101st)
ව්‍යවහාර මුදල් ‍ඒකකය Jamaican dollar (JMD)
වේලා කලාපය (UTC-5)
Internet TLD .jm
දුරකථන සංකේතය 1 876

ජැමෙයිකාව 'මහා ඇන්ටිලස්' හි (greater Antilles) පිහිටි දිවයි‍නකි. දිගින් කි.‍මී. 234 කින් ද, (සැතපුම් 145) පළලින් කි.මී. 80 කින් ද (සැතපුම් 50), යුත් මෙරටට වර්‍ග කි.මී. 11,000 ක භූමි ප්‍රමාණයක අයත් වේ. ජැමෙයිකාව, දකුණු කියුබාවේ සිට කි.මී. 145 ක් (සැතපුම් 90) ද, හිස් පැනියෝලාහි (Hispaniola) සිට කි.මී. 190 ක් (සැතපුම් 120 ක් ) ද ඈතින් කැරිබියන් මුහුදේ පිහිටා තිබේ. ජැමෙයිකාව, ජාතික රාජ්‍යයන් වන හයිට් රාජ්‍යයට සහ ඩොමිනිකන් ජනරජයට රැකවරණය සපයයි. එහි 'අරවාකන්' (Arawakan) බස කථා කරන ස්වදේශිකයන් වන 'ටයිනෝ' වැසියන් මෙම දිවයින නම් කරන ලද්දේ 'ක්ෂේමැකා' (Xaymaca) යනුවෙන්ය. එහි අර්ථය නම් 'දැව සහ ජලයෙන් සෑදුනු භූමිය" (Land of wood and water) හෝ 'උල්පත් බිම' (Land of Springs) යන්නය.


වරක් ස්පාඤ්ඤයට යටත්ව 'සන්ත්‍රියාගෝ " නමින් හඳුන්වන ලද ජැමෙයිකාව, 1655 සිට ඉදිරියට ඉංග්‍රීසින්ට ද, යටත්ව සිටියේ ය. එතැන් පටන් 'බ්‍රිතාන්‍යයේ' ජැමෙයිකා යටත් විජිතය" යනුවෙන් හැඳින්වීම ඇරඹිණී. මෙහි ජනගහනය මිලියන 2.8 කි. ඇමෙරිකා (Americas) මහද්වීපයෙ හි ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව හැරුණු කොට අධික ජනගහනයෙන් යුත් තෙවන රට වන්නේ ජැමෙයිකාවයි. II වන එලිසබෙත් මහ රැජින රාජ්‍ය නායිකාව වන ජැමෙයිකාව, පොදු රාජ්‍ය මණ්ඩලයේ රැදී සිටින රටක් වේ. රටෙහි විශාලතම නගරය ද අගනුවරද වනුයේ කිංස්ටන් පුරවරයයි.


ජාතික සංකේත

  • ජාතික පක්‍ෂියා — Doctor Bird (Green-and-black Streamertail, Trochilus polytmus)
  • ජාතික පුෂ්පය — Lignum Vitae (Guaiacum officinale)
  • ජාතික වෘක්‍ෂය — Blue Mahoe (Hibiscus elatus)
  • ජාතික ආහාරය — Ackee and Saltfish (dried salted Cod)
  • ජාතික පාඨය — "Out of Many, One People." (Unity among many cultures and races.)

ක්‍රීඩා

References

Further reading

  • Chapman, V.J. 1961. The Marine Algae of Jamaica. Part 1. Myxophyceae and Chlorophyceae. Institute of Jamaica.
  • Chapman, V.J. 1963. The Marine Algae of Jamaica. Part 2. Phaeophyceas and Rhodophyceae. Institute of Jamaica.

External links

Find more information on ජැමෙයිකාව by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

Listen to this article (2 parts) · (info)
Spoken Wikipedia
මෙම හඩ පටය සකසන ලද්දේ ජැමෙයිකාව පිටුවේ 2005-08-23 දිනට අදාල සංස්කරණයෙනි, පිටුවට මෙදිනට පසුව සිදුකල සංස්කරණ අහෝසි කිරීමෙන් වලකින්න. ( හඩ පට උදවු)
"https://si.wikipedia.org/w/index.php?title=ජැමෙයිකාව&oldid=196028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි