"ටජිකිස්ථානය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.5.1) (රොබෝ එකතු කරමින්: arc:ܛܐܓܝܩܣܛܐܢ
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: bar:Tadschikistan
105 පේළිය: 105 පේළිය:
[[az:Tacikistan]]
[[az:Tacikistan]]
[[ba:Тажикстан]]
[[ba:Тажикстан]]
[[bar:Tadschikistan]]
[[bat-smg:Tadžikistans]]
[[bat-smg:Tadžikistans]]
[[bcl:Tayikistan]]
[[bcl:Tayikistan]]

19:25, 4 ජනවාරි 2012 තෙක් සංශෝධනය

tiny globe
             ජාතික කොඩිය
ජාතික ගීය Surudi Milli
             සිතියම
ගොනුව:250px-Tajikistan (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය දුශාන්බෙ
රාජ්‍ය භාෂාව ටජික් භාෂාව
ජන වර්ග 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍ය ඒකීය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති එමොමලී
අගමැති ඔකිල් ඔකිලොව්
නිදහස සෝවියට් දේශයේ සිට සැප්තැම්බර් 9, 1991
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 143,100
වර්ග සැතපුම් 55,251
ජලය (%) 1.8
            ජනගහනය
2010 තක්සේරුව 7,995,754[
ඝනත්වය වර්ග කිලෝමීටර 48.6
වර්ග සැතපුම් 125.8
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 13.666(බිලියන)
සාමාන්‍ය ඩොලර් 2,103
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 4.982 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 767
ගිනි දර්ශකය(2004) 33.59 (මධ්‍යම)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.688(මධ්‍යම)
මුදල් සොමොනි (TJS)
අන්තර්ජාල "' .tj
දුරකථන සංකේත 992

ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයකි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් කිර්ගිස්ථානය සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවත් මෙරටෙහි දේශ සීමාවන් වේ. එසේම ටජිකිස්ථානය පිහිටා ඇත‍්තේ 'වඛාන්' (Wakhan) නමින් හඳුන්වන පටු තීරයෙන් පමණක් වෙන්ව, පකිස්ථානයට යාබදවය. ටජිකිස්ථාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ ,පර්සියන් බස කථා කරන 'තජික්' ජනවාර්ගික කොට්ඨාශයටය. මෙම ජන කොට්ඨාශය ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස්කරුවෝ වෙති. 20 වැනි සියවසේ දී වරක් 'සමනිඩ්' අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබියදී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක් ව පැවතිණි. එකල එය හඳුන්වන ලද්දේ 'සෝවියට් සමාජ‍වාදී ටජික් සමූහාණ්ඩුව' යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ 90% ක්ම වැසී ඇත්තේ කඳු වලිනි.


නිදහස ලැබීමෙන් අනතුරුව 1992 සිට 1997 දක්වා පැවති විනාශකාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමා වීමෙන් පසු රටතුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය. කපු සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළඳ ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථිකයේ අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය.

"https://si.wikipedia.org/w/index.php?title=ටජිකිස්ථානය&oldid=195911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි