"පුරාතන ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: ku:Yewnana Kevnare |
No edit summary |
||
2 පේළිය: | 2 පේළිය: | ||
'''පුරාණ ග්‍රීසිය''' යන යෙදුමෙන් අදහස් වන්නේ කි.පූ 750 සිට කි.පූ 146 දක්වා වූ ශ්‍රේෂ්ඨ ග්‍රීක ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයකි. (පුරාණ යුගයේ සිට රෝමයට යටත් වීම දක්වා) එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා පසුබිම සැපයූ සංස්කෘතියක් වශයෙනි. රෝම අධිරාජ්‍යය විසින් ග්‍රීක සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ |
'''පුරාණ ග්‍රීසිය''' යන යෙදුමෙන් අදහස් වන්නේ කි.පූ 750 සිට කි.පූ 146 දක්වා වූ ශ්‍රේෂ්ඨ ග්‍රීක ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයකි. (පුරාණ යුගයේ සිට රෝමයට යටත් වීම දක්වා) එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා පසුබිම සැපයූ සංස්කෘතියක් වශයෙනි. රෝම අධිරාජ්‍යය විසින් ග්‍රීක සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත කළේය. |
||
පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය භාෂාව, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, දර්ශනය, විද්‍යාව සහ කලාව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. එසේම එය බටහිර යුරෝපයේ පුණර්ජීවනයට මෙන්ම නැවතත් 18, 19 ශත වර්ෂවල දී ඇති වූ විවිධාකාර නව ශාස්ත්‍රීය ප්‍රබෝධයටත් බලපෑවේය. |
පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය භාෂාව, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, දර්ශනය, විද්‍යාව සහ කලාව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. එසේම එය බටහිර යුරෝපයේ පුණර්ජීවනයට මෙන්ම නැවතත් 18, 19 ශත වර්ෂවල දී ඇති වූ විවිධාකාර නව ශාස්ත්‍රීය ප්‍රබෝධයටත් බලපෑවේය. |
||
8 පේළිය: | 8 පේළිය: | ||
==කාල නිර්ණය== |
==කාල නිර්ණය== |
||
පුරාතන ග්‍රීක යුගෙය් ආරම්භය හෝ අවසාන පිළිබඳ දින වකවානු සම්බන්ධයෙන් නිශ්චිත හෝ ලෝක සම්මත වශයෙන් පැහැදිලි නිගමනයක් නැත. සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ එය රෝම ආධිපත්‍යයට පෙර වූ 'සම්පූර්ණ ග්‍රීක ඉතිහාසයම' ලෙස හැඳින්වේ. එහෙත් ඉතිහාසඥයෝ එම යෙදුම නොවරදවා භාවිතා කරති. කි.පූ. 1150 දී අභාවයට පත් වූ ලෙස සැළකෙන, ග්‍රීක භාෂාව කථා කළ |
පුරාතන ග්‍රීක යුගෙය් ආරම්භය හෝ අවසාන පිළිබඳ දින වකවානු සම්බන්ධයෙන් නිශ්චිත හෝ ලෝක සම්මත වශයෙන් පැහැදිලි නිගමනයක් නැත. සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ එය රෝම ආධිපත්‍යයට පෙර වූ 'සම්පූර්ණ ග්‍රීක ඉතිහාසයම' ලෙස හැඳින්වේ. එහෙත් ඉතිහාසඥයෝ එම යෙදුම නොවරදවා භාවිතා කරති. කි.පූ. 1150 දී අභාවයට පත් වූ ලෙස සැළකෙන, ග්‍රීක භාෂාව කථා කළ මයිසේනියන් (Mycenaean) ශිෂ්ටාචාරය සහ එයට කලින් තිබුණු හෙලනික් ශිෂ්ටාචාරය ද, “පුරාණ ග්‍රීක යුගය” හැඳින්වීමේදී ඉවත් කර තිබේ. ක්‍රි.පූ. 776 දී පැවැත්වූ ඔලිම්පික් උළෙලක්, පළමු ඔලිම්පික් උළෙල ලෙස වාර්තා ගත වී ඇත. ඉතිහාසඥයින් කියා සිටින්නේ එම පළමු ඔලිම්පික් උළෙල පුරාණ ග්‍රීක යුගයේ ආරම්භයයි යනුවෙනි. මයිසේනියන් යුගයේ අවසානයත් පළමු ඔලිම්පික් උළෙලත් අතර කාලය ග්‍රීක අඳුරු යුගය ලෙස සලකනු ලැබේ. ඵයට හේතුව ලිඛිත වාර්තා නොමැති වීම සහ පුරාවිද්‍යාත්මක නටබුන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් තිබීම හේතුවෙනි. මෙම යුගය දැන් බොහෝවිට 'පුරාණ ග්‍රීසිය' යන මාතෘකාවට ඇතුළත් කෙරෙයි. |
||
පරම්පරාගත තොරතුරු අනුව පුරාතන ග්‍රීක යුගය මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමඟ අවසාන වෙයි. ඵමෙන්ම ඵය හෙලෙනිස්තික යුගයේ ආරම්භයයි. ක්‍රි.පු 146 දී සිදු වූ රෝම ආක්‍රමණයට පසු කාලය ද පුරාණ ග්‍රීක යුගය ලෙස බොහෝ විට ඇතුළත් වේ. 3 වන ශත වර්ෂයේදී ක්‍රිස්තියානින් පැමිණෙන තෙක් පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය |
පරම්පරාගත තොරතුරු අනුව පුරාතන ග්‍රීක යුගය මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමඟ අවසාන වෙයි. ඵමෙන්ම ඵය හෙලෙනිස්තික යුගයේ ආරම්භයයි. ක්‍රි.පු 146 දී සිදු වූ රෝම ආක්‍රමණයට පසු කාලය ද පුරාණ ග්‍රීක යුගය ලෙස බොහෝ විට ඇතුළත් වේ. 3 වන ශත වර්ෂයේදී ක්‍රිස්තියානින් පැමිණෙන තෙක් පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය අඛණ්ඩව පැවතුන බව සමහර ලේඛකයන් අදහස් කරති. ඵහෙත් මෙම අදහස බොහෝ දුරට පිළිගැනෙන්නේ නැත. |
||
පුරාණ ග්‍රීක යුගය උප යුග හතරකට බෙදෙයි. ඵ් මැටි බඳුන්වල ශෛලිය හා දේශපාලනික සිද්ධින් ප්‍රායෝගිකව සළකා බැලීමෙනි. ග්‍රීක අඳුරු යුගය (ක්‍රි.පු.1150 - 800) මෙම යුගයේ මැටි බඳුන්වල ජ්‍යාමිතික මෝස්තර දක්නට ඇත. ඉන් පසු පෞරාණික යුගයයි (ක්‍රි.පූ.800 - 500) මෙම යුගයේ කලාකරුවන් වඩා විශාල පිළිරූ නිර්මාණය කළහ. ඵ්වා සුන්දර සිනාවකින් යුත් ජූජකයන්ගේ ඉරියව්වලින් යුක්ත විය. පෞරාණික යුගය ක්‍රි.පූ 570 දී ඇතැන්ස්හි |
පුරාණ ග්‍රීක යුගය උප යුග හතරකට බෙදෙයි. ඵ් මැටි බඳුන්වල ශෛලිය හා දේශපාලනික සිද්ධින් ප්‍රායෝගිකව සළකා බැලීමෙනි. ග්‍රීක අඳුරු යුගය (ක්‍රි.පු.1150 - 800) මෙම යුගයේ මැටි බඳුන්වල ජ්‍යාමිතික මෝස්තර දක්නට ඇත. ඉන් පසු පෞරාණික යුගයයි (ක්‍රි.පූ.800 - 500) මෙම යුගයේ කලාකරුවන් වඩා විශාල පිළිරූ නිර්මාණය කළහ. ඵ්වා සුන්දර සිනාවකින් යුත් ජූජකයන්ගේ ඉරියව්වලින් යුක්ත විය. පෞරාණික යුගය ක්‍රි.පූ 570 දී ඇතැන්ස්හි කෲර පාලකයා බලයෙන් පහ කිරීමෙන් අවසාන විය. |
||
ක්‍රි.පූ 323 දී සිදුවූ ඇලෙක්සැන්ඩර්ගේ අභාවය (ග්‍රීක දර්ශනය සහ බලය ආසන්න ප්‍රදේශවලට සහ මැද පෙරදිගට ව්‍යාප්ත වුනු) හෙලෙනිස්තික් යුගයේ ආරම්භය සනිටුහන් කිරීමට යොදා ගනු ලැබේ. මෙම යුගය රෝම ආක්‍රමණය සිදුවූ ක්‍රි.පූ 146 දී අවසාන වි |
ක්‍රි.පූ 323 දී සිදුවූ ඇලෙක්සැන්ඩර්ගේ අභාවය (ග්‍රීක දර්ශනය සහ බලය ආසන්න ප්‍රදේශවලට සහ මැද පෙරදිගට ව්‍යාප්ත වුනු) හෙලෙනිස්තික් යුගයේ ආරම්භය සනිටුහන් කිරීමට යොදා ගනු ලැබේ. මෙම යුගය රෝම ආක්‍රමණය සිදුවූ ක්‍රි.පූ 146 දී අවසාන වි |
13:31, 8 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය
පුරාණ ග්‍රීසිය යන යෙදුමෙන් අදහස් වන්නේ කි.පූ 750 සිට කි.පූ 146 දක්වා වූ ශ්‍රේෂ්ඨ ග්‍රීක ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයකි. (පුරාණ යුගයේ සිට රෝමයට යටත් වීම දක්වා) එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා පසුබිම සැපයූ සංස්කෘතියක් වශයෙනි. රෝම අධිරාජ්‍යය විසින් ග්‍රීක සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත කළේය.
පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය භාෂාව, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, දර්ශනය, විද්‍යාව සහ කලාව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. එසේම එය බටහිර යුරෝපයේ පුණර්ජීවනයට මෙන්ම නැවතත් 18, 19 ශත වර්ෂවල දී ඇති වූ විවිධාකාර නව ශාස්ත්‍රීය ප්‍රබෝධයටත් බලපෑවේය.
කාල නිර්ණය
පුරාතන ග්‍රීක යුගෙය් ආරම්භය හෝ අවසාන පිළිබඳ දින වකවානු සම්බන්ධයෙන් නිශ්චිත හෝ ලෝක සම්මත වශයෙන් පැහැදිලි නිගමනයක් නැත. සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ එය රෝම ආධිපත්‍යයට පෙර වූ 'සම්පූර්ණ ග්‍රීක ඉතිහාසයම' ලෙස හැඳින්වේ. එහෙත් ඉතිහාසඥයෝ එම යෙදුම නොවරදවා භාවිතා කරති. කි.පූ. 1150 දී අභාවයට පත් වූ ලෙස සැළකෙන, ග්‍රීක භාෂාව කථා කළ මයිසේනියන් (Mycenaean) ශිෂ්ටාචාරය සහ එයට කලින් තිබුණු හෙලනික් ශිෂ්ටාචාරය ද, “පුරාණ ග්‍රීක යුගය” හැඳින්වීමේදී ඉවත් කර තිබේ. ක්‍රි.පූ. 776 දී පැවැත්වූ ඔලිම්පික් උළෙලක්, පළමු ඔලිම්පික් උළෙල ලෙස වාර්තා ගත වී ඇත. ඉතිහාසඥයින් කියා සිටින්නේ එම පළමු ඔලිම්පික් උළෙල පුරාණ ග්‍රීක යුගයේ ආරම්භයයි යනුවෙනි. මයිසේනියන් යුගයේ අවසානයත් පළමු ඔලිම්පික් උළෙලත් අතර කාලය ග්‍රීක අඳුරු යුගය ලෙස සලකනු ලැබේ. ඵයට හේතුව ලිඛිත වාර්තා නොමැති වීම සහ පුරාවිද්‍යාත්මක නටබුන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් තිබීම හේතුවෙනි. මෙම යුගය දැන් බොහෝවිට 'පුරාණ ග්‍රීසිය' යන මාතෘකාවට ඇතුළත් කෙරෙයි.
පරම්පරාගත තොරතුරු අනුව පුරාතන ග්‍රීක යුගය මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමඟ අවසාන වෙයි. ඵමෙන්ම ඵය හෙලෙනිස්තික යුගයේ ආරම්භයයි. ක්‍රි.පු 146 දී සිදු වූ රෝම ආක්‍රමණයට පසු කාලය ද පුරාණ ග්‍රීක යුගය ලෙස බොහෝ විට ඇතුළත් වේ. 3 වන ශත වර්ෂයේදී ක්‍රිස්තියානින් පැමිණෙන තෙක් පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය අඛණ්ඩව පැවතුන බව සමහර ලේඛකයන් අදහස් කරති. ඵහෙත් මෙම අදහස බොහෝ දුරට පිළිගැනෙන්නේ නැත.
පුරාණ ග්‍රීක යුගය උප යුග හතරකට බෙදෙයි. ඵ් මැටි බඳුන්වල ශෛලිය හා දේශපාලනික සිද්ධින් ප්‍රායෝගිකව සළකා බැලීමෙනි. ග්‍රීක අඳුරු යුගය (ක්‍රි.පු.1150 - 800) මෙම යුගයේ මැටි බඳුන්වල ජ්‍යාමිතික මෝස්තර දක්නට ඇත. ඉන් පසු පෞරාණික යුගයයි (ක්‍රි.පූ.800 - 500) මෙම යුගයේ කලාකරුවන් වඩා විශාල පිළිරූ නිර්මාණය කළහ. ඵ්වා සුන්දර සිනාවකින් යුත් ජූජකයන්ගේ ඉරියව්වලින් යුක්ත විය. පෞරාණික යුගය ක්‍රි.පූ 570 දී ඇතැන්ස්හි කෲර පාලකයා බලයෙන් පහ කිරීමෙන් අවසාන විය.
ක්‍රි.පූ 323 දී සිදුවූ ඇලෙක්සැන්ඩර්ගේ අභාවය (ග්‍රීක දර්ශනය සහ බලය ආසන්න ප්‍රදේශවලට සහ මැද පෙරදිගට ව්‍යාප්ත වුනු) හෙලෙනිස්තික් යුගයේ ආරම්භය සනිටුහන් කිරීමට යොදා ගනු ලැබේ. මෙම යුගය රෝම ආක්‍රමණය සිදුවූ ක්‍රි.පූ 146 දී අවසාන වි