"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඉස්ලාම් ආගම එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{ඉස්ලාම්}}
{{ඉස්ලාම්}}
අල්ලාහ්
අල්ලාහ්
[[Image:Allah-eser2.png|thumb|අල්ලාහ්]]
අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්‍රචලිත ආකාරයට මෙය මුස්ලිම් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය ‍අරාබි බස කථා කරන සියලු අබ්‍රාහ්මික ලබ්ධිකයින් විසින් එනම් ක්‍රිස්තායිනා සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්‍රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියා‍උදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේග උදෙසා මෙය යොදන්නට ඇත් බවයි.


අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්‍රචලිත ආකාරයට මෙය මුස්ලිම්වරුන් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය ‍අරාබි බස කථා කරන සියලු අන්‍යාගමික ලබ්ධිකයින් විසින් එනම් ක්‍රිස්තියානි සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්‍රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියා‍ උදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේගය උදෙසා මෙය යොදන්නට ඇති බවයි.
අල්ලාහ් හා බැදුනු සංකල්ප සම්පුදායන් අතර වෙනස් වේ. පුර්ව ඉස්ලාමික අරාබිය තුල අල්ලාහ් යනු පැවති එකම දේව බලවේගය නොවන්ට ඇත. ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු ශ්‍රේෂ්ඨ හා අති ශුද්ධ වු දේව නාමය වේ. දෙවියන් හා බ ැදුණු අන් සියළු නාමයන් ද 'අල්ලාහ්' වෙනුවෙන් යෙදේ. අල්ලාහ් යනු අසමසම හා එකම දෙවියන් වන අතර විශ්වාසයේ මැවුම්කාරයා ද වන්නේය. හෙතෙම සර්වබලධාරි වන්නේය. අරාබි කිතුණුවන් වර්ථමානයේ දෙවියන් හා පියාණන් වහන්සේ වෙත මෙම පදයෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ. කුරානයේ සදහන් දෙවියන් හා බයිබලයේ සදහන් දෙවියන් අතර වෙනස්කම් හා සමානකම් ඇත.



ආරාබි අක්ෂර වල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනවෙන් විශේෂ අක්ෂර වෙන් කර ඇත.
අල්ලාහ් හා බැඳුණු සංකල්ප සම්ප්‍රදායන් අතර වෙනස් වේ. පුර්ව ඉස්ලාමික අරාබිය තුළ අල්ලාහ් යනු පැවති එකම දේව බලවේගය නොවන්නට ඇත. ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු ශ්‍රේෂ්ඨ හා අති ශුද්ධ වු දේව නාමය වේ. දෙවියන් හා බැඳුණු අන් සියළු නාමයන් ද 'අල්ලාහ්' වෙනුවෙන් යෙදේ. අල්ලාහ් යනු අසමසම හා එකම දෙවියන් වන අතර, විශ්වාසයේ මැවුම්කාරයා ද වන්නේය. හෙතෙම සර්ව බලධාරි වන්නේය. අරාබි කිතුණුවන් වර්තමානයේ දෙවියන් හා පියාණන් වහන්සේ වෙත මෙම පදයෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ. කුරානයේ සඳහන් දෙවියන් හා බයිබලයේ සඳහන් දෙවියන් අතර වෙනස්කම් හා සමානකම් ඇත.


ආරාබි අක්ෂරවල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනුවෙන් විශේෂ බැඳි අක්ෂර ලෙස වෙන් කර ඇත.

== ==


[[Category:ඉස්ලාම් ආගම]]
[[Category:ඉස්ලාම් ආගම]]

12:08, 2 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

අල්ලාහ්

ගොනුව:Allah-eser2.png
අල්ලාහ්

අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්‍රචලිත ආකාරයට මෙය මුස්ලිම්වරුන් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය ‍අරාබි බස කථා කරන සියලු අන්‍යාගමික ලබ්ධිකයින් විසින් එනම් ක්‍රිස්තියානි සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්‍රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියා‍ උදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේගය උදෙසා මෙය යොදන්නට ඇති බවයි.


අල්ලාහ් හා බැඳුණු සංකල්ප සම්ප්‍රදායන් අතර වෙනස් වේ. පුර්ව ඉස්ලාමික අරාබිය තුළ අල්ලාහ් යනු පැවති එකම දේව බලවේගය නොවන්නට ඇත. ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු ශ්‍රේෂ්ඨ හා අති ශුද්ධ වු දේව නාමය වේ. දෙවියන් හා බැඳුණු අන් සියළු නාමයන් ද 'අල්ලාහ්' වෙනුවෙන් යෙදේ. අල්ලාහ් යනු අසමසම හා එකම දෙවියන් වන අතර, විශ්වාසයේ මැවුම්කාරයා ද වන්නේය. හෙතෙම සර්ව බලධාරි වන්නේය. අරාබි කිතුණුවන් වර්තමානයේ දෙවියන් හා පියාණන් වහන්සේ වෙත මෙම පදයෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ. කුරානයේ සඳහන් දෙවියන් හා බයිබලයේ සඳහන් දෙවියන් අතර වෙනස්කම් හා සමානකම් ඇත.


ආරාබි අක්ෂරවල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනුවෙන් විශේෂ බැඳි අක්ෂර ලෙස වෙන් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අල්ලාහ්&oldid=187896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි