"ගුරුත්වජ ක්ෂේත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: th:กฎความโน้มถ่วงสากล
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: mk:Њутнов закон за гравитација
49 පේළිය: 49 පේළිය:
[[ko:만유인력의 법칙]]
[[ko:만유인력의 법칙]]
[[lt:Niutono gravitacijos dėsnis]]
[[lt:Niutono gravitacijos dėsnis]]
[[mk:Њутнов закон за гравитација]]
[[ml:ഐസക് ന്യൂട്ടന്റെ ഗുരുത്വാകർഷണ നിയമം]]
[[ml:ഐസക് ന്യൂട്ടന്റെ ഗുരുത്വാകർഷണ നിയമം]]
[[ms:Hukum kegravitian semesta Newton]]
[[ms:Hukum kegravitian semesta Newton]]

12:01, 18 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

ගුරුත්වජ ක්ෂේත්‍රය යනු අවකාශයේ ඕනෑම ස්ථානයක ඇති ඒකක ස්කන්ධයක් මත ඇතිවන ගුරුත්වජ බලය පැහැදිළි කරන දෛශික ක්ෂේත්‍රයකි. මෙම අගය එම අවස්ථාවේ ඇති ගුරුත්වර ත්වරණයට සමාන වේ.

මෙය වස්තූන් දෙකකට වඩා වැඩි ගණනක් භාවිතා වන විට (පොළව හා චන්ද්‍රයා අතර පවතින රොකට්ටුවක් මෙන්) අවශ්‍ය වන දෛශික ආකාරයෙහි සාධාරණීකරණය කළ ආකාරයකි. වස්තූන් දෙකක් සඳහා (පළමු වස්තුව වශයෙන් පොළවද, දෙවැනි වස්තුව වශයෙන් ‍රොකට්ටුව ද) r12 වෙනුවට r වශයෙන් ද m2 වෙනුවට m ව‍ශයෙන් ද යොදා ගෙන ගුරුත්වජ ත්වරණය g(r) ලෙස පහත සඳහන් ලෙස අර්ථ දක්වයි.

ගොනුව:19func.png

එනිසා

ගොනුව:20func.png ලෙස දැක්විය හැක.

මෙම සමීකරණය ක්ෂේත්‍ර සාදන වස්තූන් මත පරායත්ත වේ. ක්ෂේත්‍රයේ ඒකක ත්වරණයේ ඒකක වේ. SI ඒකකවලින් ms-2 වේ.

ගුරුත්වජ ක්ෂේත්‍රය ද සංස්ථිතික වේ. එනම් යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගුරුත්වජ බලය මගින් කෙරෙන කාර්ය එහි ගමන් මාර්ගයෙන් ස්වායත්ත වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස V(r) වශයෙන් ගුරුත්වජ විභව ‍ක්ෂේත්‍රයක් පවතී.

ගොනුව:21func.png

m1 යනු ලක්ෂීය ස්කන්ධයක් හෝ ඒකාකාරී ලෙස ස්කන්ධ ව්‍යාප්තියක් සහිත ගෝලයක් නම් ගෝලයෙන් පිටත බල ක්ෂේත්‍රය g(r) සමාවර්තනික වේ. එනම් ගෝලයේ කේන්ද්‍රයේ සිට වූ දුර (r) මත පමණක් රඳා පවතී.

ගොනුව:22func.png

"https://si.wikipedia.org/w/index.php?title=ගුරුත්වජ_ක්ෂේත්‍ර&oldid=182385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි