"පරිශීලක සාකච්ඡාව:අස්ලාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Content deleted Content added
61 පේළිය: 61 පේළිය:
::සැකිලි වල විකි කේත ක්‍රියාකරන ආකාරය අමුතුයි. සමහර විට ලිපිනාමය පරාමිතියක් වශයෙන් ගන්නා විට ගන්නේ යළියොමුවේ මුල්ම නාමය. අනෙක විකියේ පැහැදිලි ලෙස කියා තිබෙනවා විකි කේත මගින් දෙකකට වඩා යළියොමුවීම් නොසලකන බව. ප්‍රජාව මිරිකා ඔබගේ අදහසට යොමුකිරීම නොවෙයි අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ. ප්‍රජාව කියන දෙයට සවන් දීමයි. ඔබ සම්මුති කියන්නේ යම් විදිහකට කරලා ඒක ලේඛනගත කිරීමයි. නමුත් නිවැරැදි සම්මුතිය ඇති වන්නේ කිහිප විදිහකට කරලා වඩාත් නිවැරැදි හා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමයි. මේ ලෝකෙ හැම සිරිත් විරිතක් හැදිලා තියෙන්නේ එහෙමයි. තනි කෙනෙකුගේ අදහසක් අනුව නොවෙයි. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:17, 12 නොවැම්බර් 2011 (යූටීසී)
::සැකිලි වල විකි කේත ක්‍රියාකරන ආකාරය අමුතුයි. සමහර විට ලිපිනාමය පරාමිතියක් වශයෙන් ගන්නා විට ගන්නේ යළියොමුවේ මුල්ම නාමය. අනෙක විකියේ පැහැදිලි ලෙස කියා තිබෙනවා විකි කේත මගින් දෙකකට වඩා යළියොමුවීම් නොසලකන බව. ප්‍රජාව මිරිකා ඔබගේ අදහසට යොමුකිරීම නොවෙයි අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ. ප්‍රජාව කියන දෙයට සවන් දීමයි. ඔබ සම්මුති කියන්නේ යම් විදිහකට කරලා ඒක ලේඛනගත කිරීමයි. නමුත් නිවැරැදි සම්මුතිය ඇති වන්නේ කිහිප විදිහකට කරලා වඩාත් නිවැරැදි හා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමයි. මේ ලෝකෙ හැම සිරිත් විරිතක් හැදිලා තියෙන්නේ එහෙමයි. තනි කෙනෙකුගේ අදහසක් අනුව නොවෙයි. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:17, 12 නොවැම්බර් 2011 (යූටීසී)
:::මෙය මාගේ අදහස නොවේය. එය අපේ අදහසය. නමුත් ඔබ කියනා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමේ ක්‍රමයට එකඟයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 18:22, 12 නොවැම්බර් 2011 (යූටීසී)
:::මෙය මාගේ අදහස නොවේය. එය අපේ අදහසය. නමුත් ඔබ කියනා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමේ ක්‍රමයට එකඟයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 18:22, 12 නොවැම්බර් 2011 (යූටීසී)
::::එහෙම එකඟ නම් මොළය හෝ බුද්ධිය හෝ භාවිතා කළ යුතු වෙයි. බොහෝ අයට සවන් දිය යුතු වෙයි. විගස ප්‍රතිචාර නොදක්වා සංවේදන බොහෝ ගණනකට අවධානය යොමු කළ යුතු වෙයි. යම් පද්ධතියක එසේ නොවන්නේ නම් එම පද්ධතියේ සාමාජිකයන් නීතිය අතට ගැනීමත් හිතුමතයේ වැඩ කිරීමත් වැලැක්විය නොහැක. එවිට පාලකයන්ගේ වැඩ ගැන නිසොල්මන්ව සිට එකවර ගිනිකඳු මෙන් විදාරණය විය හැක. සුවච කීකරු අතවැසියන් යැයි පාලකයන් සිතන පිරිසම යම් අවස්ථාවක එරෙහිව නැගී සිටිනු ඇත. -- [[User:අස්ලාන්|අස්ලාන්]] ([[User talk:අස්ලාන්|talk]]) 18:32, 12 නොවැම්බර් 2011 (යූටීසී)

18:32, 12 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

සිංහල විකිපීඩියාව‍ට සාදරයෙන් පිලිගනිමු ! Singhalawap (talk) 10:05, 11 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ආයුබෝවන්!

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් අස්ලාන්, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 07:12, 14 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

ප්‍ර​ධාන ලිපිය හා මූලික ලිපිය​

සැකිල්ලක් ආරක්‍ෂණය කොට ඇති විට එය සංස්කරණය කිරීමට අවැසි වූ විට විසඳුම වන්නේ ඒ වෙනුවට නව සැකිල්ලක් තනා එය භාවිතා කිරීම නොවේ. නංගයා මතන්න 14:54, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

පවසන්න කුමක්ද මා කළ යුතුව තිබුණේ? --- අස්ලාන් (talk) 14:57, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
එය සංස්කරණය කිරීමට අවසර ඉල්ලා සිටීම​, හෝ සංශෝධන යෝජනා කිරීම​. (මම දැක්කා ඔයා දෙනෙනි විකල්පය කරලා තියෙනවා) සංශෝධන යෝජනා කළාට පස්සේ ටිකක් ඉවසන්න තිබ්බා. සමහර විට කවුරුවත් ඒක දකින්නේ නැතුව ඇති. නංගයා මතන්න 15:05, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
සාමාන්‍යයෙන් සිංහල විකියේ ඉවසන්න ඕන කාලය කොපමණද? මේක දකින්න ඕන පරිපාලකවරුන්නේ. දැන් ඔය පරිපාලකවරු දවසට එක පාරක් වත් විකියට එන්නේ නැද්ද? ඔය ඉවසන්න ඕන කාලය පහුවෙලා වෙනත් සංස්කරණ වලින් ලැයිස්තුව පිරුණම මේ ඉල්ලීම සොයා ගන්න පරිපාලක වරුන්ට දිව්‍ය ඥානය තිබේද? ඒකයි මම අහන්නේ ඒ අය නිතිපතා මේ විකිය ගැන බලන්නේ නැද්ද කියලා. -- අස්ලාන් (talk) 15:12, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ඔයාට ඔය සැකිල්ල සංශෝධනය කරනවට වඩා ඕන පරිපාලකවරුත් එක්ක ඇර ගන්න වගේ. පරිපාලක අවධානය අවැසි නම් වඩා සුදුසු වන්නේ එය පරිපාලකවරුන් ගේ දැන්වීම් පුවරුවට එක් කිරීමයි. එතකොට දිවැස් නැතිව උණත් පරිපාලකවරුන්ට ඉල්ලීම දැක ගන්න පුළුවන් වෙයි. නංගයා මතන්න 15:19, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
තව විකල්ප පිටු ම‍‍ට මතක්වෙනවා.
කෝපිකඩේ, Adminලගෙ talk pages.
පරිපාලකවරුත් සාමාන්‍ය මිනිස්සු. විකියෙ හැමෝ‍ටම පොදු රීතිය පරිපාලකවරුන්ටත් පොදුයි. කැමති/හැකි තරම‍ට විකියට දායකවන්න !!
Singhalawap (talk) 15:26, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
දැන් වුනත් මම ඒ ඉල්ලීම ඔයා කියපු තැනට දාන්නම්. ඊට කලින් ඔයාගේ ඉල්ලීම ඉටු වෙනවද බලමු. හි හී. -- අස්ලාන් (talk) 15:31, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
පරිපාලක තුමා.... දැන් ඔබ තුමාගේ අවධානය මෙයට යොමු වී ඇති බැවින් මා ඉල්ලා සිටි කේත වෙනස සිදු කරන මෙන් ගෞරව බහුමානයෙන් ඉල්ලා සිටිමි. -- අස්ලාන් (talk) 15:31, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ගරු පරිශීලකතුමනි,
එහෙං නිදිමතයි, බඩගිනියි. මෙහෙං ගෑණි බනිනවා.
පස්සෙ බලන්නං
ජය! Singhalawap (talk) 16:04, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
හොඳ පලුව (better half) බනිනව නම් වැඩේ සීරියස්. ප්‍රධාන (මූලික) තීරණ ගන්නේ ඒ අය නේ. පස්සේ බලන්න. -- අස්ලාන් (talk) 16:11, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ඔන්න කලා ! Singhalawap (talk) 11:12, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
ස්තුතියි! -- අස්ලාන් (talk) 13:12, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුව

මුල් පිටුවේ ආකෘති වෙනසක් කිරීමට ප්‍රථම එය සංවාද කරන එක නේද අපේ ප්‍රතිපත්තිය. මුල් පිටුව තවත් පිටුවක් තමයි. නමුත් ඒක මුල් පිටුව. පොඩ්ඩක් හිතලා බලන්න. -- බිඟුවා සාකච්ඡාව 13:35, 11 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

කකුළුවා ඇදේට ගොස් පැටවුන්ට කෙලින් යන්න කියන්නේ ඇයි? ඔයගොල්ල කරපු වෙනස් කම් සාකච්ඡා කරලද කළේ? සතියේ වදන එකතු කරන විට, සංවාද කළාද? ඒවාට සාක්ෂි තිබේ නම් බලමු. --- අස්ලාන් (talk) 15:32, 11 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
අස්ලාන්, මම ඒ වෙනස කරන වෙලාවේ මම මේකේ සක්‍රියව සිටිය පරිපාලකවරුන්ගෙන් වැට් එකකින් අහලා තියෙනවා. ලිඛිතව නොකලත් සංවාද කරලා තියෙනවා. අනික ඔයා නිකන් බොරුවට බබා වෙන්න හදනවා. ඔයා මෙකේ හිටිය පරණ කෙනෙක් කියන එක හොඳටම පැහැදිළියි. වෙස් මූණක් දැම්මට ඔයා කවුද කියලා දන්න අය දන්නවා. වැදගත් වැඩක් කරන හින්දා සද්ද වහලා අනිත් අය ඉන්නවා. මොකද මගේ සංවාද පිටුවේ නැති ගොඩාක් කතා sms, chat, mail ඔස්සේ මට අනිත් පරිශීලකයින්ගෙන් ලැබිලා තියෙනවා. මෙච්චර ඉතිහාසයක් දන්න ඒ වගේම මේක බදාගෙන ඉන්න උවමනාව තියෙන අය හිටියා ඉස්සරත්. සමහරු යන්න ගියා. වෙන නමකින් ආවා. ඇවිල්ලා ඉස්සර වගේම චා වැඩ කර කර හිටියා. ඒත් මෙකේ ඉන්නවා හරි වැදගත්, යමක් කිව්වාම පොඩ්ඩක් ඇහුන් කන දෙන මිනිස්සු. මේක මෙහෙම කරමු කියන මිනිස්සු. නැතුව තමුසේ කරලා පෙන්වනවා එහෙනම්, කෝ තමුසේගේ කෙරුවාව වගේ කියවන මිනිස්සු වගේ නොවන අය. ඒක හින්දා ඔයගොල්ල මේගොල්ල කියන්න නැතුව අපි කරමු කියාගෙන එන්න. සහයෝගයෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. බොරුවට ගිණුම් හදන්නවත් නිර්නාමිකව සංස්කරණය කරමින් හැන්ගිලා ඉන්නවත් ඕනැ නැ. නියම විකි පරිශීලකයෙක් වෙන්න හදන්න. අනික බලන්නකෝ මුල් පිටුවේ සංවාද පිටුව. මන් කීයක් අදහස් විමසලා තියෙනවද? උත්තර කීයක් තියෙනවද කියලා. පේනවනේ සක්‍රිය බව. නමුත් දැන් විකියේ යමක් ඇහොවොත් මොකක් හරි උත්තරයක් ලැබෙයි. මට මීට වැඩිය ඔයාට මේවා තේරුම් කරන්න ඕනැ නැ. පොඩ්ඩක් හිතලා බලන්න. මම විකියේ අයිතිකරු නෙමෙයි. නමුත් මේක ලස්සනට හොඳට තියෙනවානම් කැමතියි. ඔයා කැමති දෙයක් කරන්න. ප්‍රජාව උත්තර දෙයි. ජය. -- බිඟුවා සාකච්ඡාව 17:18, 11 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
අඬුව තියෙද්දි අත පුච්ච ගන්නේ ඇයි? ඔයගොල්ලන්ට මෙවලම් තියෙනවනේ නඩු අහන්න. නිකන් හිතළු හයියෙන් කියවන්න එපා. Don't think aloud විද්‍යාව කරපු එක් නෙනෙක් හැටියට පරික්ෂණය, නිරික්ෂණය හා නිගමනය දන්නවනේ. අනෙක ඔයා පරිපාලකයෙක්. ඔයා කියන එක අනෙක් අය අහනවා. ඔයාට තියෙනවා නෛතිකව ප්‍රදානය වුනු බලයක්. ඒක අනිසි විදිහට පාවිච්චි කරන්න එපා. ඔය විදිහට හිතෙන හිතෙන විදිහට චෝදනා කරන්න එපා. "මම මේකකෙ හිටිය පරණ කෙනෙක් මා ගැන හොයන්න එපා කියලා" මීමා කිව්වම ඔයා කිව්වේ හොඳයි කියලා නේද? එතකොට ඔය විකිපීඩාල්‍යය කොහෙද තිබුනේ? එතකොට මේ වගේ චෝදනා එයාට කලාද? ඒ ඔයගොල්ලන්ට පොදු සතුරෙක් හිටිය නිසාද? විකිපීඩියාවේ ඉන්න ඕන ඔයගොල්ලො කියන විදිහට සිතන, පතන, ලියන, අඞන, දොඩන අය විතරද? දන්න අයට එක විදිහකටයි නොදන්න අයට එක විදිහකටයි සලකන්න එපා. පැහැදිලි සාක්ෂි ඇතිව කතා කරන්න. සැම කෙනෙකුටම සාධාරණ වෙන්න. අප සාකච්ඡා කරමින් සිටිය එක ගැන වුවත් ඔයා කියන්නේ ලිඛිත නැති, අපට පේන්නේ නැති වාචික සාකච්ඡා වුනාය කියලා. ඔප්පු කරන්න බැරි සාක්ෂි වල යැපෙන බව ඔයාගේ ලාක්ෂණික ගුණාංගයක්ද? මම මුල්පිටුවේ වෙනසක් කළා. ඒක කළේ දැනට තියෙන සතියේ වදන නොගැලපෙන නිසා. ඒ ගැන අනෙක් පරිශීලකවරුත් අදහස් දක්වල තියෙනවා. නමුත් ඒවා බීරි අලින්ට කරපු වීණා වාදන වෙලා. නිදසුනක් වශයෙන් ඒක වදන නොවිය යුතුයි යන බව. දැන් මම කරපු වෙනස නරක නම් වරිග සභාවක් කැඳවලා මේ ගැන තීරණයක් ගන්න. ඊට පස්සේ ඔක්කොම වරිගෙ එකතු වෙලා මට පහර දෙන්න. මාව එලවන්න. ජය! ---අස්ලාන් (talk) 02:02, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

Wiki markup සහ විකි සලකුණුබස

මේ දෙකම එකයි නේද? -- බිඟුවා සාකච්ඡාව 17:42, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

ඔව් ඉතින්? -- අස්ලාන් (talk) 17:44, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
markup language යන්න සලකුණු බස වෙයි. එනමුදු සැකිලි වල markup යන්න යෙදෙන විට ගම්‍ය වන්නේ markup language බැවින්, එයට සලකුණුබස යැයි යෙදීම මැනවි. -- අස්ලාන් (talk) 17:50, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
මං දන්න විදියට හරි විදිය නම් Wiki markup යන්න විකි සලකුණුබස ලෙසින් ගෙනයාමක් කිරීමයි. පසුව පරිවර්තනය කිරීමයි. Wiki markup යන සැකිල්ල භාවිතා කල හොත් පරිවර්තන වාසිය ලැබෙන්නේ නෑ නැත්නම්. -- බිඟුවා සාකච්ඡාව 17:52, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
ද්විත්ව යළියොමුකිරීම් ගැටළුව නිසා යළියොමුකිරීම් හැකි තරම් සීමා කිරීම නුවණට හුරුයි. සැකිලි වලට (නම් වලට පවා) සිංහල ඌරුවක් දීම නව පරිශීලකයන් ඇද ගැනීමට ඉවහල් වෙයි. ඒ නිසා ඉංග්‍රීසි නම සිංහල නමකට ගෙන යෑම ගැන මගේ එකඟතාවයක් නැහැ. ඔය පරිචය පැමිණියේ පරිපාලකවරුන් විසින් (විශේෂයෙන් ලී විසින් දුන් පූර්වාදර්ශය අනුව) තොගපිටින් ඉංග්‍රීසි විකියෙන් සැකිලි කොපි කිරීම නිසාය. එසේ කළ විට අනිවාර්යයෙන් ඔබ කියන විදිහට කරන්න වෙයි. එසේ නොකොට සිංහල නමක් යොදා කේතය පමණක් කොපි කිරීම තමයි හොඳ ක්‍රමය. -- අස්ලාන් (talk) 18:00, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
ඔබගේ දඩබ්බර බව නැවත ප්‍රදර්ශනය කර ඇත. මා පිළිතුර දීමට පෙර ඔබ ගෙනයෑම කර ඇත. ප්‍රජාව විමසා වැඩ කිරීම පුරුදු කර ගැනීමට අමාරුයි වගේ නේද? -- අස්ලාන් (talk) 18:03, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
ද්විත්ව යළියොමුකිරීම් ගැන එච්චර බය වෙන්න එපා. ඒවා විශේෂ:ද්විත්ව_යළි-යොමුකිරීම් මේකෙන් බලා ගන්න පුලුවන්. අනික ගෙනයාම් වල සීමාවක් නෑ. නිවැරදි එක ලැබුනාම ගෙන යාම නවතිනවා. නමුත් ඔයාගේ අදහසට මම විරුද්ධයි. රෝදය ආයෙත් හොයාගන්න ඕනෑ නැනේ. ඒක මේකට ගෙනල්ලා අපේ විදියට වෙනස් කරන එකයි ලේසිම. ඔයාගේ අදහස හරි සක්‍රිය පරිශීලකයින් ගොඩාක් ඉන්න තැනකට. -- බිඟුවා සාකච්ඡාව 18:07, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
මෙය දඩබ්බර බව නොවේය. මෙතෙක් කල් භාවිතා කල ක්‍රමය වේ. මා කලේ ක්‍රියාතමක කිරීම පමණකි. -- බිඟුවා සාකච්ඡාව 18:08, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
ඔබයි ප්‍රජාවේ තීරණවලට එකඟ නොමැති බවක් පෙන්වන්නේ. -- බිඟුවා සාකච්ඡාව 18:09, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
සැකිලි වල විකි කේත ක්‍රියාකරන ආකාරය අමුතුයි. සමහර විට ලිපිනාමය පරාමිතියක් වශයෙන් ගන්නා විට ගන්නේ යළියොමුවේ මුල්ම නාමය. අනෙක විකියේ පැහැදිලි ලෙස කියා තිබෙනවා විකි කේත මගින් දෙකකට වඩා යළියොමුවීම් නොසලකන බව. ප්‍රජාව මිරිකා ඔබගේ අදහසට යොමුකිරීම නොවෙයි අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ. ප්‍රජාව කියන දෙයට සවන් දීමයි. ඔබ සම්මුති කියන්නේ යම් විදිහකට කරලා ඒක ලේඛනගත කිරීමයි. නමුත් නිවැරැදි සම්මුතිය ඇති වන්නේ කිහිප විදිහකට කරලා වඩාත් නිවැරැදි හා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමයි. මේ ලෝකෙ හැම සිරිත් විරිතක් හැදිලා තියෙන්නේ එහෙමයි. තනි කෙනෙකුගේ අදහසක් අනුව නොවෙයි. -- අස්ලාන් (talk) 18:17, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
මෙය මාගේ අදහස නොවේය. එය අපේ අදහසය. නමුත් ඔබ කියනා වඩාත් සුදුසු ක්‍රමය සොයාගැනීමේ ක්‍රමයට එකඟයි. -- බිඟුවා සාකච්ඡාව 18:22, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
එහෙම එකඟ නම් මොළය හෝ බුද්ධිය හෝ භාවිතා කළ යුතු වෙයි. බොහෝ අයට සවන් දිය යුතු වෙයි. විගස ප්‍රතිචාර නොදක්වා සංවේදන බොහෝ ගණනකට අවධානය යොමු කළ යුතු වෙයි. යම් පද්ධතියක එසේ නොවන්නේ නම් එම පද්ධතියේ සාමාජිකයන් නීතිය අතට ගැනීමත් හිතුමතයේ වැඩ කිරීමත් වැලැක්විය නොහැක. එවිට පාලකයන්ගේ වැඩ ගැන නිසොල්මන්ව සිට එකවර ගිනිකඳු මෙන් විදාරණය විය හැක. සුවච කීකරු අතවැසියන් යැයි පාලකයන් සිතන පිරිසම යම් අවස්ථාවක එරෙහිව නැගී සිටිනු ඇත. -- අස්ලාන් (talk) 18:32, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]